Nov 26, 2012

ඉස්ලාමය හැර ගිය දොස්තර අලි ශිනාගේ අභියෝගය

අලි ශිනාගේ අභියෝගය
ඉරාන ජාතික ආචාර්ය අලි ශිනා ඔහුගේ ‍වෙබ් අඩවිය වන http://www.faithfreedom.org හි ඔහු ඉස්ලාම් හා මුහම්මද් විවේචනය කරමින් ලියූ දේ  වැරදි බව ඔප්පු කරන ‍ලෙස අභියෝගයක් ඉදිරිපත් කරමින් ඉල්ලුම් කරයි.
එහිදී ඔහු ‍මෙසේ කියයි:
කෝපයට පත් මුස්ලිම්වරුන් ‍ගෙන් ඊ-මේල් විශාල ප්‍රමාණයක් මට ලැබේ. සමහර විට අයැදිමින්ද වි‍ටෙක අණ කරමින්ද ඔවුන් මගේ ‍වෙබ් අඩවිය වසා දමන ‍මෙන් කියති. බලපෑම් කිරීම ‍මෙන්ම අයැදීමද මානසික ‍ලෙඩකි.
ඔබ මේ ‍වෙබ් අඩවියට නොකැමැත්තේ නම් හා ‍මෙය ඉවත් කිරීමට උවමනා නම්, අසාධාරණයකට ලක් වූවකු ‍ලෙස හෝ  අණ‍ දෙන්නෙකු ‍ලෙස නොහැසිර, මුහම්මද්ට විරුද්ධව මා නගන චෝදනා වැරදි බව තර්කානුකූලව ඔප්පු කර පෙන්වන්න. එවිට ‍වෙබ් අඩවිය වසා දැමීම පමණක් නොව, ප්‍රසිද්ධි‍යේම මා ඉස්ලාම් නිවැරදි බව ප්‍රකාශ කරමි. එ‍‍මෙන්ම
ඩොලර් $ 50,000 ක මුදලක්
මා මුහම්මද්ට විරුද්ධව දුසිම් ගනනින් නගන චෝදනාවන් ‍ගෙන් කිසිවක් හෝ වැරදි යයි ඔප්පු කරන්නෙකුට ගෙවමි.
මා මුහම්මද්ට විරුද්ධව කරන චෝදනා නම්:
පුද්ගලවාදියෙකි             ගැහැණු ‍‍‍‍වෛරී පුද්ගල‍යෙකි

කාමුක‍යෙකි         හිංසාකාර‍‍යෙකි
ත්‍රස්තවාදි‍යෙකි        ජන සමූල ඝාතක‍යෙකි  
මිනීමරු‍වෙකි         කල්ලි නායක‍යෙකි 
මං පහරන්නෙකි       උන්මන්තක‍යෙකි 
**************************************

කුරානයෙන් උගන්වන ත්‍රස්තවාදය.
කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.
කුරානය: 8.60. අල්ලා ‍දෙවියන්ගේ සතුරන් ත්‍රස්ත කිරීමට, ඔබට හැකි පමණින් ‍සේනා  හා අශ්වන් ද ‍දේශ සීමාවේ සූදානම් කරන්න.
කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.
ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).
කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න.
කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න.
කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන.
කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත.
කුරානය: 4.84. අල්ලා ‍දෙවියන්ගේ ආගම ‍වෙනු‍වෙන්  සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ‍ආවේගය අල්ලා ‍දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා ‍දෙවියන් ශක්ති‍යෙන් මෙන්ම දඩුවම් දී‍මේදිත් බලගතු වන්නේය.
කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා ‍දෙවියන් අවස්ථාව නො‍දෙන්නේය.
කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ  අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය.
කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න.
කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව ‍වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසි‍වෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා ‍දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්‍යවශ‍යෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි.
කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා ‍දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා ‍දෙවියන් එය කළහ. අල්ලා ‍දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය. 
කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව  ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්‍රස්ත කිරීම සඳහාද, එ‍මෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා ‍දෙවියන් දන්නා තවත් අය ත්‍රස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න.
කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැ‍ලෙන හා ඉවසී‍මෙන් යුක්ත 20  ‍දෙනකු සිටී නම් ඔවුන් 200 ‍දෙනකු පරාද කරනු ඇත. සිය‍දෙ‍නෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත.
කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න.
කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත.
කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකියින් ලෙස නො ගනිවු.
කුරානය: 9.29. අල්ලා දෙවියන් හා අවසාන දිනය විස්වාශ නොකරන්නවුන් සමඟ සටන් කරනු, ඔවුන් අල්ලා දෙවියන් හා මුහම්මද් විසින් තහනම් කළ දේ පිළිනොගන්නෝවෙත්, එමෙන්ම සත්‍ය වූ ආගම පිළිගන්නෝ නොවෙත්. ඔවුන් පුස්තකයන් අදහන්නන් වුවත් (ක්‍රිස්තියානි සහ යුදෙව්), යටයත් භාවයට පත්වන තුරු හා ඉතා කැමැත්තෙන් ජිzසා බද්ද  ගෙවන තුරු සටන් කරනු.
(ජිzසා : මුස්ලිම් රටවල වාසය කරන මුස්ලිම් නොවන අය අනිවාර්‍යයෙන් ගෙවිය යුතු බද්ද)
කුරානය: 9.39. ඔබ (ජිහාද්) සටනට නොයන්නෙහි නම්, අල්ලා දෙවියන් ඔබට ඉතා තදබල දඩුවම් දෙනු ඇත.  ඔබගේ ස්ථානයට අනෙක් අය පත් කරනු ඇත.
කුරානය: 9.73. ඕ මුහම්මද් ! අවිස්වාශ කරන්නවුන් හා බොරුකාරයින් සමඟ ඉතා තදින් සටන් කරනු. එවුන් ඉදිරියේ නොසැලෙනු. ඔවුන් ගේ අවසානය අපායයි - සත්‍යවශයෙන්ම එය නරකාදියේ පිහිටකි.
කුරානය: 9.111. අල්ලා දෙවියන්ගේ ආගම උදෙසා (ජිහාද්) සටන් කොට, අවිස්වාශවන්තයින් මරා තමන්ද මැරුම් කෑ අයගේ ජීවිතය හා දේපල අල්ලා දෙවියන් මිලදි ගත්තේය. අල්ලා දෙවියන් පොරොන්දුවූ ප්‍රකාර ඔවුන්ට ස්වර්ගය හිමිය.  
කුරානය: 9.123. ඕ මුස්ලිම්වරුනි ! ඔබ වටේ සිටින අවිස්වාශකරන්නවුන් හා සටන් කරනු, ඔබගේ නොසැලෙන බව ඔවුන්ට දක්වන්න: අල්ලා දෙවියන් විස්වාශ කරන්නවුන් හා අල්ලා දෙවියන්ට බිය වන්නවුන් සමඟ සිටියි.
කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු.
කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න.

14 comments:

  1. මේ හුකන්නා උගන්නලා තියෙන්නේ හම්බයන්ට යුද්ධ කරන විදිය විතරයි..ඒත් මුන් කෑ ගහන්නේ සාමයේ ආගම කියලා. ප.. තමා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සහෝදරයා මුන් ඉගෙනගෙන තියෙන්නේ වැනසීම විතරයි සැනසීම කියන එක නෙමේ

      Delete
    2. You 2 very correct. I agree with you

      Delete
  2. තම්බින්ට අත්තූපනායික ධර්ම පර්යාය උගන්නන්න ඕන ඔක්කොටම කලියෙන්...

    ReplyDelete
    Replies
    1. ඕකුන්ව මකල හදන්න ඕනේ සහෝදරයා අන්න එදාට තමා හරි යන්නේ

      Delete
  3. munt puka dena ekamane ape ungeth wede, nettham sinhalayo tika ekathu unanam hariyata mun mona gas gemboda keri thambiya, ape genuth digena inne me hamba keriyantamane,

    ReplyDelete
    Replies
    1. අපේ හරක් මුස්ලිමුන්ගේ හැටි දන්නේ නැහැ සහෝ අපි මේ වගේ දේවල් තව තව ෂෙයාර් කරන්න ඕනේ අන්න එතකොට තමයි මිනිස්සු දැනුවත් වෙන්නේ

      Delete
  4. ගොඩාක් වටිනවා මේ දේවල් මෙහෙම පෙන්වා දීම ගැන. අපි අපේ මිනිස්සුන්ව දැනුවත් කරන්න මේ වගේ ත්‍රස්තවාදයෙන් ඔලු පුරවගත්ත උන් එක්කයි අපිට එදිනෙදා ජීවිතේදිත් වැඩ කරන්න වෙලා තියෙන්නෙ කියන එක පිලිබදව. අපි ඉස්සරහ විතරක් නෙමෙයි මුලු ලෝකයම ඉස්සරහා ඇති මේ ඉස්ලාමයේ අනතුර ගැනා සියලු දෙන දැනුවත් වීම පමණක් නොව ඉස්ලාමයට එරෙහිව (අන් සියලු ආගමිකයින් සමග ) අප පෙල ගැසීමට පටන් ගත යුතුමයි. ඉස්ලාමය යනු එතරම්ම භයානක වෛරසයකි. මෙය වැලන්දුන උන් සුවපත් වුවහොත් එය ඉතා කලාතුරකින්ම වන්නක් පමනි. ඉස්ලාමයෙන් බිහි කරනුයේ මනුෂ්‍යත්වය නොහදුනන නරුමයින් බව මුලු ලොවම දන්නා කාරනයකි. එහෙත් මීට එරෙහිව ලෝකයෙ පෙල ගැසීමක් නැත්තේ අයිද යන්නත් සොයා බලා ඊටද පිලියම් යෙදිය යුතු කාලයකි මේ එලඹ ඇත්තේ. අපගේ මනුෂ්‍ය ගුනධර්මත්, ඉවසීමත්, අන්‍යමත වලට ගරු කිරීමත්, සාමය, සමගිය, සහජීවනයත් යන කාරණා අපගේ විනාශයේ මලගමට ගෙන යන පාරවල් කලයුතු නැත ඉස්ලාමය ඉදිරියෙදී.
    තෙරුවන් සරණයි !

    ReplyDelete
  5. owa sinhala namin awajathaka un apema harakta thamayi therum karanna one.niyamayi me vade nam.eLA.hamba sakkili gan amuthuwen kiyannaoni nahane mama ;)kiyannama oninam balapalla thailand,balgaladesh vage tava godak rataval tiyeyi,e rataval wala dan wena deval lankaweth issarahata dakinna puluvang :) habayi api danuvath wela agama jathiya gana hangeemen vada karoth ehema wennaha.okata ape sinhalayo,deshapaluwo,hamudurwaru (samaharak aya vitarayi) vaga kiyanna oni :)

    ReplyDelete
  6. නබියාගේ තාත්තා නබියව වදන්නේ නැතුව එදා සරමේ පිහිදාගත්තනම්; අද ලෝකේ..
    01) ශාරියා නීතියක් නෑ.
    02) කාන්තාවන්ව ගොනියකින් පෙරවන්න ඕනේ නෑ.
    03) බෙලි කපන්නේ නෑ.
    04) අහිංසක ගවයන්ට ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන්නේ නෑ.
    05) බාල අපරාධ නෑ.
    06) ස්ත්‍රී දූෂණ නෑ.
    07) සොරකම් වෙන්නේ නෑ.
    08) ලංකාවට පකිස්තානයෙන් මත් ද්‍රව්‍ය එන්නේ නෑ.
    09) හලාල් විරෝධී උද්ගෝෂණ නෑ.
    10) කූරගල, මුහුදු මහා විහාර වගේ බෞද්ධ ඓතිහාසික රැකගන්න දුක් විඳින්න ඕනේ නෑ.
    11) ලේ සෙලවීම් නෑ.
    12) ආගමික සහජීවනයට බාධා නෑ.
    13) කොල්ලන්ගේ කොනවල් කැපෙන්නේ නෑ.
    14) අල්ලාහ්ගේ නාමයක්වත් නෑ.

    ReplyDelete
    Replies
    1. ela ela uge thaththa thama sirawatama apita keliye...

      Delete
    2. ඔබට ස්තුතිවන්ත වෙනවා.කුරානය ගැන දැනුවත් කලාට.බොරු ආගමක් .මුලාවෙලා

      Delete
    3. ඔබට ස්තුතිවන්ත වෙනවා.කුරානය ගැන දැනුවත් කලාට.බොරු ආගමක් .මුලාවෙලා

      Delete