Jun 28, 2013

ඔබත් සර්ව අාගමික උමුතුෙවන්ද?


කොන්ද  පණ තියන නියම සිංහල බෞද්ධක් නම්  මොහොතක්  ඔබේ  වටිනා කාලය වැය කොට  කියවා බලන්න..... සර්ව අාගමික උමතුවෙන්  පෙලෙන  කාලකන්නින්ට සෞදියේ  සේවය  කරපු සොහයුරෙක්ගෙන් හොඳ  පණිවුඩයක්....

හැම ආගමක්ම එකයි, ආගම් භේද ලංකාවේ ඇති කරන්න එපා කියන අය, දැනුවත් කිරීමට උත්සාහයක්

හැම ආගමක්ම එකයි, ආගම් භේද ලංකාවේ ඇති කරන්න එපා කියන අය මේක පොඩ්ඩක් අහගන්න. ඔයගොල්ලන්ට වැරදිලා යාලුවනේ.මම හදන්නේ නිවැරිදි දෙයක් පෙන්වන්න. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන්ම තමයි මේ වැරදි සංකල්පය ළමයින්ට දෙන්නේ. මට මතක විදියට අපි 5 වසරේදී අපිට ආගම් ගැන කියල දුන්න විදිය තමයි මේ හැමෝම කියවන්නේ. එතැනදී කරපු තවත් වැරද්දක් තමයි මුස්ලිම්  ආගමේ නායකයා කියල අපිට ඉගැන්නුවේ mohommed nabi කියල.නමුත් ඉස්ලාමයේ නායකයා තමයි අල්ලාහ්. අල්ලාහ් කියන්නේ දෙවියන්ගේ නම නෙමෙයි. අරබික් භාෂාවෙන් දෙවියෝ කියල කියන්නේ අල්ලාහ් කියල. මමත් කලින් කියපු විදියටම තමයි ලංකාවේ ඉන්නකොට හිතුවේ. ඔය ගොල්ලන්ට වඩා මම ඔය විදියට හිතුව යාලුවනේ . නමුත් ඔයගොල්ලන් මුස්ලිම් රටකට ගිහිල්ල, ටික දවසක් ඉඳල බැලුවනම් තේරුම් ගනියි ඉස්ලාම් කියන්නේ මොකක්ද කියල.මුස්ලිම් කියන්නේ ලෙඩ්ඩු ජාතියක්. මම සෞදි අරාබියේ අවුරුදු 3ක් පමණ රැකියාවක නිරත වෙලා ගත්තු අත්දැකීම් වලින් මේ වගකීමක් ඇතුව කියන්නේ. ලංකාවේදී ඔයාලත් එක්ක එකට ඉඳපු මුස්ලිම් යාළුවම තමයි සෞදි ගිය ගමන් ඔයාට කියන්නේ අපේ ආගමට වරෙන් , quran එක කියවල බලපන්. ඉස්ලාම් sites වල පොඩ්ඩක් අපේ අගම ගැන search කරලා බලපන් කියල. අනික හැම වෙලාවේම තමන්ගේ ආගම ගැන කියවගත්තු ගමන් උන් ඉන්නේ. එහෙම කරන්නේ දෙවියන්ට තියන භයට. මැරුණට පස්සේ අල්ලාහ් උන්ව අල්ලගනියි කියන භයට. මුස්ලිම් එවුන් ජීවත් වෙන හැම තත්පරෙකම වෙන ආගමක කාවහරි තමන්ගේ ආගමට හරවගන්න බලන්නේ 99% ක්ම .සියයට එකෙක් පමණ හොඳ කෙනෙක් ඉන්න පුළුවන්.උන්ගේ ඔලුවට විෂ කවල තියෙන්නේ. ඉපදුන දවසේ ඉඳල අල්ලාහ්, අල්ලාහ් කියල භය කරලා තියෙන්නේ.ඉතින් උන්ට වෙන දෙයක් නෑ.


සෞදි අරාබියේ සමහර නගර තියෙනවා jeddah ඉඳල makkah (මක්කම) හරහා පැය භාගෙකින් යන්න පුළුවන් . මක්කම මගහැරලා වෙන පාරෙකින් යන්න පැය 3ක් යනවා. ඉතින් මුස්ලිම් නොවන අපි අර city වලට යනවනම් පැය 3ක් ගෙවාගෙන දුර පාරෙන්, යන්න ඕන යාලුවනේ. අපිට මක්කම හරහාවත් යන්න තහනම්. එතකොට ලංකාවේ දළඳා මාලිගාවට, ශ්‍රී මහා භෝධින් වහන්සේ ලඟට යන්න තහනම් කාටද කියල ඔයාලම හිතල බලන්න යාලුවනේ. අපිත් එහෙම කරන්න ඕනේ කියල කියනවා නෙමෙයි. නමුත් මේක තමයි ඇත්ත තත්වය.

ඉස්ලාමයේ හැමදේම තියෙන්නේ quran එකේ.ඒ පොත ලියල තියෙන්නේ Mohommed Nabi කියන කෙනා.(කුරානය යනු දෙවියන් විසින් පහල කරන ලද්දකි නබි එය තමා විසින් ලියන ලද බව පිලි නොගනී ) අල්ලාහ් angels ල අතේ තමයි quran එකේ ලියන්න ඕන දේවල් නබිතුමාට එවල තියෙන්නේ. මම සෞදි අරාබියේ හිටපු අවුරුදු 3 ට මුස්ලිම් කී දෙනෙක්නම් කියල ඇතිද quran එක කියවන්න කියල. නමුත් මම අල්ලුවෙවත් නෑ ඔය කියන පොත. නමුත් මට ඒ පොත කියවපු මුස්ලිම් නොවන කීප දෙනෙක්ට අනුව, පොත කියවන කෙනෙක්ව ඇදල ගන්න පුළුවන් විදියට ඉතාමත් සුක්ෂම, දක්ෂ ලෙස ඒ පොත ලියල තියෙනවලු. ඉතින් වෙන සාමකාමී ආගම් ගැන නොදන්නා කෙනෙක් මුලින්ම ඒ පොත කියෙව්වොත් මුස්ලිම් වෙන එක අහන්න දෙයක් නෙමෙයි. මම ඒ පොත කියෙව්වනම් ඒ පොතේ තියෙන නරක දේවල් මේ ලිපියට ඇතුලත් කරන්න තිබුන. නමුත් මට ඒ දත් මදින්නේවත් නැති අරබික් එවුන් අදහන පොත කියවන්නත් අප්පිරියයි.

අපේ ලංකාවේම බුද්ධාගමේ කී දෙනෙක්නම් සෞදි ගිහින් මුස්ලිම් වෙලා එනවද? එහෙම මුස්ලිම් වෙන්නේ වෙන මොකකටවත් නෙමෙයි. එහෙම උන්ගේ ආගමට යන එකෙක්ට අඩුම ගානේ සෞදි රියාල් 20,000ක් 30,000ක් දෙනවා. (ස රි 1 = 30 රුපියල් පමණ ) ඉතින් ලක්ෂ 5 කට 6 කට අපේ ආගම පවා දෙන එවුන් තමයි ලංකාවේ ඉන්නේ. තු නොදකින් .. සල්ලිවලට අමතරව තව ගොඩක් දේවල් දෙනවා. උන් මැරෙනකල් ඉතින් සෞදියේම තමයි ඉන්නේ. මෙහෙම වෙන්නේ නෑ අපේ ආගමෙත් අපි ඉපදුන දවසේ ඉඳල අපේ අගම ගැන අපේ ඔලුවට දාල දාල අපිව ලොකු මහත් කලානම්. මුස්ලිම් ආගමේ උන්ට දෙන පීඩනයෙන් 5%ක් වත් අපේ ආගමේ දෙන්නේ නෑ යාලුවනේ. අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ කිසිම තැනකදී තමන්ගේ ආගම බලෙන් කාටවත් උගන්වන්න, වෙන ආගමක කෙනෙක්ව තමන්ගේ ආගමට ගන්න කියල නෑ සහෝදරවරුනේ. කොටින්ම බුද්ධාගමේ අපිටම කියල තියෙන්නේ කැමතිනම් විතරක් මගේ දහම පිළිපදින්න, අකමැතිනම් පිළිපදින්න අවශ්‍ය නෑ කියල.

මීට මාස 5කට පමණ පෙර ලංකාවේ සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් ගැන මුලින්ම දඹර අමිල හිමියන් young asia tv එකේ එක්තරා විනාඩි 20ක වැඩසටහනකදී කතා කලා ඉතාම ලස්සනට. ඒ ස්වාමීන් වහන්සේ ලංකාවේ ආගම් බේදයක් ඇති නොවන ලෙසට මැදහත්ව ලස්සනට කතා කලා. නමුත් අපේ ස්වාමීන් වහන්සේ එදා කතා කලේ මුස්ලිම් ආගම ගැන හරියටම නොදැනයි කියල මම කියනවා යහලුවනේ. ( කුඹුරුගමුවේ වජිර ඇතුළු සර්වාගමික පැවිද්දන් නොදන්නා දෙමළෙට ගොස් වරිගේ නසා ගැනීම පුරුද්දක් ලෙස කරනු ලබයි )අපේ ස්වාමීන් වහන්සේට අනුව එදා අපේ බුදුරජාණන් වහන්සේ ලඟට ආපු වෙනත් ආගම්වල පුද්ගලයන්ට, අපේ බුදුන් වහන්සේ පවසන්නේ ඔයාල මගේ දහම කැමතිනම් පිළිපදින්න. නමුත් ඔබලා තමන්ගේ ආගමික ශාස්තෘවරුන්ට නොසලකා ඉන්න එපා. එහෙම වුනොත් ඒ ශාස්තෘවරුන්ට කෑම, බීම සපයන්නේ කවුද? යනුවෙන්.එතකොට මුස්ලිම් ආගමේ කියල තියෙන්නේ මොකක්ද දන්නවද? quran එක විශ්වාස නොකරන්නන් මර දමන්න. සැඟවී සිට පහර දෙන්න. ඔවුන්ව මුස්ලිම් ආගමට ගන්න, (http://yakparapuresinhalayaa.blogspot.com/search/label/%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%20%E0%B7%84%E0%B7%8F%20%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%AD ) අල්ලාහ්ට අනුව මුස්ලිම්වරුන් දිනකට 5 වතාවක් අල්ලාහ් අදහන්න ඕන. (සලා කරනවා) මම දෙවියෝනම් මම කියනවා උඹලා මාව දවසට 5 වතාවක් වැන්දපල්ලා කියල. මරු දෙවියෙක් නේද? හිනා යනවා යාලුවනේ, එසේ සලා 1ක් හෝ නොකරන කෙනෙක්ව දැක්කොත් ඒ ආගමේ ඉන්න ප්‍රධාන අදහන්නන් වන මුතව්වර්ට එම පුද්ගලයාව පොලිසි ගෙන ගොස් දඬුවම් කල හැකියි සෞදියේ. බලෙන් ආගම කරවන්නේ. දැන් මේක කියවන අපේ සහෝදරයෝ පෝයටවත් පන්සලට ගියාද කියල කල්පනා කරලා බලන්න. මේ දේවල් ටිකක් මොලේ තියෙන මුස්ලිම්වරුන්ට නොතේරෙනවා නෙමෙයි. නමුත් ඔවුන් භයයි. ඔවුන්ව ඉපදුන දවසේ ඉඳල භය කරලා තියෙන්නේ.
quran එකෙත් හොඳ දේවල් නැතුවම නෙමෙයි. ඔවුන් වසරකදී උපයන අදායමින් යම්කිසි ප්‍රතිශතයක් දුප්පතුන් වෙනුවෙන් වැය කල යුතුයි. තව අල්ලාහ්ට අනුව අපිට යම්කිසි කරදරයක් වුනොත්, අපි හිත හදාගන්න ඕන මේක දෙවියන්ගේ කැමැත්ත. මීට වඩා දෙයක් නොවී, මේ ගානින් අපි බේරුනේ දෙවියෝ නිසා කියල.

අපි හොඳ දේට හොඳයි කියල කිව යුතුයි. නමුත් quran එකේ නරක, ඒ වගේම මෝඩ දේවල් බොහොම වැඩියි. මුස්ලිම්වරුන් මුත්‍රා කල යුත්තේ, අසුන් ගෙන. දෙවියන්ට අනුව සිටගෙන මුත්‍රා කරන්න බෑ. එසේම මුස්ලිම්වරුන්ට පොලී තහනම්. පොලිය ගන්නවත් දෙන්නවත් ඔවුන්ට තහනම්. ඔවුන් සැම විටම බැංකුවල සල්ලි තැන්පත් නොකර ඒ සල්ලිවලින් ව්‍යාපාර ආරම්භ කරන්නේ එකේ ප්‍රතිපලයකට අනුව. නමුත් ව්‍යාපාර කරගෙන යද්දී ලාභ තියාගෙන බඩු විකුණන එක පොලියක් නෙමෙයිද සහෝදරවරුනේ. එසේම රාමදාන් කාලයේ ඔවුන් නොකා වතුරවත් නොබී පැය ගානක් ගත කරනවා. එහෙම කරන්නේ මේ අපි නොකන කෑම දුප්පතුන්ට බෙදේවා කියන අධිෂ්ඨානයෙන්, ඒක හොඳ දෙයක්, අඩුගානේ හිතේවත් හොඳ දෙයක්නේ තියෙන්නේ. නමුත් දෙවියන්ගේ දේශය වන සෞදියේ සුපිරි වෙළඳසල්වල, ආහාර අංශයේ වැඩිම ලාභ තියෙන්නේ රාමදාන් මාසයේ. මොකද අර නොකා ඉන්න පැය ටිකත් අල්ලලා කන්න තියෙන පැය ටිකේ වෙනදාටත් වඩා කන එක තමයි උන් කරන්නේ.

අරාබියේ මදිනා කියන නගරයේ ජීවත් වුනු මේ mohommed nabi කියන පුද්ගලයා quran එක ලියල තියෙන්නේ ගොඩක් කාන්තාරයේ ජීවත් වුනු පුද්ගලයන්ට අනුකුල වෙන්න කියල අනෙක් රටවල්වල ඉන්න මුසල්මානුවන් තේරුම් නොගැනීම අනෙක් මෝඩකම. nabi ලියපු පොත එවකට හිටපු මෝඩ අරාබිකයන් දැඩි ලෙස විශ්වාස කරපු එකෙන් තමයි මේ ලෝකෙට ලොකුම හානිය වුනේ.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, අපි දැන්මම අපේ සිංහල ජාතිය, බුද්ධාගම බේරා ගැනීම සඳහා සටන් කල යුතුයි. FB එකෙන් මම දැකපු පොස්ට් එකක තිබුණු විදියට mohommed gadaffi ලංකාවට පැමිණි විටෙක ලංකාවේ ඉන්න මුස්ලිම් ලොක්කලට කියල තියෙනවලු මගේ මුණුපුරා ලංකාවට එනකොට මේ රට මුස්ලිම් රටක් වෙන්න ඕන කියල. ඒ fb පෝස්ට් එක බොරුවක් වෙන්න බෑ සහෝදරවරුනේ. ඔවුන් ඒ වෙනුවෙන් ඕනෑම මුදල් ප්‍රමාණයක් වැය කරාවි. මුසල්මානුවන් කියන්නේ එවැනි ලෙඩ්ඩු ජාතියක්. අපි උපත් පාලනය කරන්නට යද්දී අපි ළමයි 2 ක් හැදුවොත් උන් 6ක් හදාවි.උන් තමන්ගේ ආගම වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා. උන්ට නැති වෙන්න දෙයක් නෑ. උන් සටන් කරන්නේ අපේ කට්ටිය අල්ලගන්න. නමුත් අපි ප්‍රධාන ජාතිය වෙලත් අපිට සටන් කරන්න වෙලා තියෙන්නේ අපේ ආගම රැකගන්න. හරිම අසාධාරණ තත්වයක්. අපේ ආගමට මුස්ලිම් එකෙක්වත් ඕන නෑ. අවොත් පන්නල දාමු. නමුත් අපේ ආගමේ එවුන් මුස්ලිම් වෙන එක නවත්තගන්න ඕන අම්මේ, තාත්තේ. රත්තරන් බුද්ධාගම, සිංහලකම අපි රැකගමු.
බංග්ලාදේශය, පකිස්ථානය, ඉරානය පවා කලින් බෞද්ධ රටවල්. දැන් ඒ සියලුම රටවල් මුස්ලිම් වෙලා ඉවරයි. අපේ රට කුඩා රටක් නිසා මෙතෙක් කල් බේරිලා තිබෙන්න ඇති. නමුත් දැන්නම් ගැලවීමක් නැති පාටයි. අපේ රට බෞද්ධ පිරිස අවම වෙලා ක්‍රිස්තියානි වුනා කියමු. කමක් නෑ යහලුවනේ . රටේ සංස්කෘතිය නැති වුනත් රට දියුණු වේවි, සිංහල භාෂාව තියේවි , නමුත් මුස්ලිම් වුනොත් ගැලවීමක් නෑ යහලුවනේ.අපේ රටේ ලොකු ලොක්කන් මේ ප්‍රශ්නය ගැන දැනුවත් කල යුතුයි. පසුගිය දිනවල ඔවුන් හැසිරුණ ආකාරයට අපිට තේරුනේ, ඔවුන් මුස්ලිම් කොන්ග්‍රසයේ චන්ද ටික ගන්න ඔවුන්ගේ ඉල්ලීම් ඕනෑම දෙයකට සවන් දෙන ලෙසක්. එසේ කවුරුහරි තමන්ගේ ජාතිය ගැන නොබලා කටයුතු නොකරනවානම් උන්වත් අපි පන්නා දැමිය යුතුයි.


ලංකාව ඉන්නේ දැඩි අවදානම් තත්වයක බව මතක තබා ගන්න. සැම විටම මුස්ලිම් කඩවලින් බඩු නොගෙන උන්ට ලාභ නොදී ඉන්න කටයුතු කරන්න. අපිට කියන්න බෑ ළමයි ගොඩක් හදන්න කියල. නමුත් කළහැකි දෙයක් කරන්න බලන්න. සියලුම නෑදෑයන්, මිත්‍රයන් මේ ප්‍රශ්නය ගැන දැනුවත් කරන්න. තමන්ගේ ආගම ජාතිය බේරගන්න ක්‍රියාත්මක වන්න.තමන්ගේ පුතාට මොහොමෙඩ්, අහමඩ් ,අබ්දුල්ලා, රබිඋල් , මුශ්තක් වගේ නමක් දාන්න කැමතිනම් නිශ්ශබ්දව ඉන්න, අකමැතිනම් පමණක් වහාම ක්‍රියාත්මක වෙන්න

ශාමිත් රාජකරුණා
මොරටුව

පිටරට වාහනවලට වැටුණු අපේ නම්

‘‘මචං මට  ඕනෑ හොඳ කනේ මයිල් මොඞ්ල් කාර් එකක්’’ මිතුරන්ට එසේ පවසමින් ‘‘කනේ මයිල් මොඩලයක්’’ සොයමින් ලංකාව පුරා ඇවිද ගිය ඡායාරූප
අත්තනායක මොඞ්ල්
මාධ්‍යවේදී මිතුරකු මට සිහිපත් වෙයි. අවසානයේ දී ලක්‍ෂ 5ක මුදලක් වැයකර කළු පැහැති කනේ මයිල් මොඩලයක් මිලට ගත් ඔහු උදම් ඇනුවේ ලක්‍ෂ 20කට ඉල්ලූවත් මේක නම් ආයෙ විකුණන්නේ නෑ යි පවසමිනි. 

මේ කනේ මයිල් මොඩලය වනාහි වෝක්ස්වැගන් මෝටර් රථය යි. අදටත් වෝක්ස්වැගන් මෝටර් රථයක් තමා සතු කරගන්නට ප‍්‍රිය කරන, තවත් අතෙකින් පැරැණි වාහනවලට ප‍්‍රිය කරන්නෝ සුලබ වෙති.
එහෙත් මේ වදන් වියමන පැරැණි වාහන ගැන නම් නොවේ. අන්වර්ථ නම් පටබැඳුණු අන්වර්ථ නමින්ම ජනප‍්‍රියත්වයට පත් වාහන පිළිබඳවය.
වෝක්ස්වැගන් කනේ මයිල් මොඞ්ල් වීමේ කතාන්දරය පසෙක තබා ලියන්නට අවැසි තවත් කරුණු කිහිපයක් තිබේ. එනම් වාහනවලට මෙසේ අන්වර්ථ නම් භාවිත වීමට බලපෑ පසුබිම කවරක් ද යන්න පිළිබඳවයි.
ඒ ඇතැම් වාහනවලට එලෙස වෙනත් නම් භාවිත වූයේ එම වාහනයේ හැඩය අනුවය. එමෙන්ම ඇතැම් වාහනවලට අන්වර්ථ නම් පබැඳුණේ ඒ වාහනය ද සම්බන්ධව සිදුවූ ප‍්‍රකට සිදුවීමක් කරණ කොටගෙනය. අනෙක් හේතුව නම් වෘත්තිකයින් අනුව, එනම් යම් වෘත්තියක නියැළෙන්නන් වෙනුවෙන්ම ගෙන්වන ලද වාහන එම වෘත්තිකයන්ගේ නම් සම්බන්ධ කොටගෙන අන්වර්ථ නමකට හිමිකම් කීමය. 

වාහනවලට මෙසේ අන්වර්ථ නම් තැබීමට පුරෝගාමී වූයේ තැරැව්කරුවන්ය. එදා අද මෙන් සන්නිවේදනය දියුණුවේ උච්චස්ථානයකට පැමිණ තිබුණේ නැත. වාහනයේ පින්තූරයක් ජංගම දුරකථනය ඔස්සේ ලබාගෙන එය ගැනුම්කරුවන්ට පෙන්වීමේ පහසුකම තබා ජංගම දුරකථනවත් එකල නොතිබුණේය. අනෙක් අතට කටට නුහුරු ඉංගිරිසි නම් කට පාඩම් කර ගැනීමට වඩා ඉහත කී සාධක ඔස්සේ ඒ වාහනය හැඳින්වීමට අන්වර්ථ නමක් යොදා ගැනීම සිංහලයට හුරු වූ
කනේ මයිල්
දෙතොලගට ද පහසුවක් වූයේය. තැරැව්කරුවන් විසින් මෙසේ පටබඳින ලද නම් අවසානයේ එම වාහනයේ නියම නම අමතකව යන මට්ටමට ජනප‍්‍රිය විය.
 
කනේමයිල්, රුක්මනී මොඞ්ල්, ජේ.ආර්. මොඞ්ල්, උපාලි පියට්, කාපේරි චවලට්, ඩොක්ටර් සනී, ඩෙලිකා වඳුරු මූණ, සමුළු කාර්, බොක්ස් මොඞ්ල්, රට බොඩි බෙන්ස්, අත්තනායක මොඞ්ල්, ඒ.එස්.පී. මොඞ්ල්, ලොටෝ මොඞ්ල්, බිංකුංඩා ට‍්‍රැක්ටරය, යුනිමෝ ලොක්කා, ඞීමෝ බට්ටා, ඞීමෝ බට්ටී, තැපැල් ලොරි, බටු සනී, ඉබ්බා මොඞ්ල්, බඞී. කිච් කිච් ඩෙලිකා කහකුරුල්ලා, පළාත් සභා ජීප් කී නොකී සියලූ වාහනවලට මෙසේ අන්වර්ථ නම් පටබැඳුණු ඉතිහාසය සතුව රසවත් කතාන්දර සමුදායකි. 


වෝක්ස් වැගන් මෝටර් රථය කනේ මයිල් නමින් හැඳින්වීමට හේතු භූත වූයේ එහි පිටුපස වීදුරුව ළඟ කනක් වැනි කොටසක් පැවතීමය. එහි ඉරි රටා තිබුණි. ඒ කොටස හැඩය අනුව ගත් කල මිනිස් කනකට සමානය. ඉරි රටා සහිත කනක කොටසක් වැනි වූ උපාංගයක් සහිත වෝක්ස්වැගන් මෝටර් රථයට කනේ මයිල් නම් අපූරු නමක් පටබැඳුණි. ඒ නමේ නිර්මාතෘවරයා කවුරුන්දැයි කීමට නොදන්නා නමුත් නම් බොහොමයක හිමිකරුවන් තැරැුව්කරුවන් බව නම් ඉහත කී පරිදිම සත්‍යයකි. ජේ.ආර්. මොඞ්ල් යැයි නම් තැබුණේ ලොරියකටය. දිගු නහයක් සහ පළල් නළල් තලයකින් හෙබි හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුහුණේ රුවට එම ලොරියේ මුහුණත සැබැවින්ම සමාන විය. සැබැවින්ම ඒ උපමාව එකල පවා රසයක් දනවන්නක්ම මිස  ජනපතිවරයකුට කරන අපහාසයක් නම් වූයේ නැත. තැරැුව්කරුවෙකු හෝ වෙනත් පුද්ගලයෙක් ජේ.ආර්. මොඩලයේ ලොරියක් යැයි පැවසූ විට ඒ ලොරියේ මුහුණත මනසේ පැහැදිලිව සිත්තම් වෙන තරමට එය එදා ජනප‍්‍රිය විය. දිගු නාසයේ හා මුහුණේ දිගටි හැඩය ඒ ලොරි මුහුණතේ ද කැපී පෙනෙන ලක්‍ෂණය ලෙස පිළිඹිබුව තිබුණි. 

රුක්මනී මොඞ්ල්
අතිශය ආදරණීය සිනමා තරුවක්ව ජනහදවත්හි ඉඩහසරක් වෙන් කරගත් රුක්මණී දේවිය අවාසනාවන්ත රිය අනතුරකට ගොදුරු වෙද්දී ඇය ගමන් කරමින් සිටියේ ටොයොටා හයිඒස් වෑන් රථයකය. 1970 දශකයේ අග භාගයේ දී නිෂ්පාදනය කළ එම වාහනය ටොයොටා හයිඒස් පරණ මොඞ්ල් ලෙස හැඳින්විණි. එම රිය අනතුර ශෝකයත් සමඟ ශේෂ කළ අනික් දෙය වූයේ රුක්මණී මොඞ්ල් යන වාහන නාමයයි. එදා සිට ටොයොටා හයිඒස් පැරැණි මොඞ්ල් වෑන් රථය රුක්මණී මොඞ්ල් යනුවෙන් බෞතීස්ම ලද්දේය. 

අත්තනායක මොඞ්ල් ලෙස හැඳින්වූයේ ජ.වි.පෙ. නායක රෝහණ විජේවීර භාවිත කළ ලාන්සර් වැගන් රථයයි. උලපනේ වතු යායක සැඟවී රහස්‍ය ජීවිතයකට පිලිපන් රෝහණ විජේවීර එදා සමාජයට යම් පමණකින් හෝ විවෘත වූවානම් ඒ විවෘත වූයේ අත්තනායක යන නමිනි. ඒ ‘අත්තනායක’ ගේ දෑත් මත විලංගු වැටෙද්දී ඔහු භාවිත කළේ ලාන්සර් වැගන් මෝටර් රථයයි. එනයින් එය එවක් පටන් ලාන්සර් වැගන් නමින් නොව අත්තනායක මොඞ්ල් නමින්ම ප‍්‍රචලිත වූයේය.
වෘත්තිකයින් අනුව අන්වර්ථ නම් යෙදුනු වාහන අතර ඩොක්ටර් සනී පෙරමුණෙන්ම සිටියි.
එෆ්.බී. 13 - ඩොක්ටර් සනී බවට පරිවර්තනය වූයේ එය 1990-93 යුගවල දී ආනයනය කළේ වෛද්‍ය වෘත්තිකයින්ට වෙන්වූ බලපත‍්‍රය වෙනුවෙන් වීම නිසාය. වෘත්තිකයින් වෙනුවෙන් වෙන්වූ තවත් වාහනයක් ජනප‍්‍රිය වූයේ ඒ.එස්.පී. මොඞ්ල් යනුවෙනි. ඒ පොලිසියේ ඒ.එස්.පී. නිලධාරීන් වෙනුවෙන් වෙන්වූ 18ශ්‍රී 19ශ්‍රී ලාන්සර් මෝටර් රථයයි.
මේ අතර වාහන සමාගම් අයිතිකරුගේ නමින් ජනප‍්‍රිය වූ වාහනයක් ද ඇත. ඒ උපාලි පියට් රථයයි. පියට් රථය මෙරට එකලස් කළේ උපාලි විජේවර්ධන නම් ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයා විසිනි. එහෙයින් පියට් රථය උපාලි පියට් යන නමින් හඳුන්වන්නට යෙදුනි. 

දෙවැනි ලෝක යුද සමයේ දී අප‍්‍රිකානු කළු ජාතික යුද භටයෝ මෙරටට පැමිණියහ. ඔවුන් ප‍්‍රවාහනය කිරීමට යොදාගත්තේ චවලට් ලොරියයි. කාපිරින් ගේ ගමනාගමනය සඳහා යෙදවූ චවලට් රථය ටික කලක් ඇවෑමෙන් කාපේරි චවලට් යන නමින් ජනප‍්‍රියත්වයට පත්විය.
ඩෙලිකා වෑන් රථය වඳුරු මූණ නමින් හැඳින්වූයේ එහි හැඩය හේතුවෙනි. 1970 දී ගෙන්වූ මිට්සුබිෂි වෑන් රථය බොක්ස් මොඞ්ල් නමින් හැඳින්වූයේ ද පෙට්ටියක හැඩය ගත් එහි බාහිර පෙනුම හේතුවෙනි.
1976 වසරේ දී සිරිමා බණ්ඩාරනායක යුගයේ දී නොබැඳි ජාතීන්ගේ සමුළුව ලංකාවේ දී පැවැත්විණි. එම සමුළුව සඳහා ගෙන්වන ලද එක් කාර් වර්ගයක් වූයේ පර්ජෝ 504 මෝටර් රථයයි. එය ගෙන්වන ලද්දේ ප‍්‍රංශයෙනි. ප‍්‍රංශයෙන් ගෙන්වන ලද පර්ජෝ 504 ගෙන්වූයේ සමුළුවේ ප‍්‍රවාහන කාර්යයන් සඳහාම වූ බැවින් එය පසිඳු වූයේ සමුළු කාර් යන නමින් ය. 

ලොටෝ මොඞ්ල් ඒ නමින් විවරණ ලද්දේ ජාතික ලොතරැයි මණ්ඩලය විසින් හඳුන්වා දෙනු ලැබූ ලොටෝ ලොතරැයිය නිසාය. ටොයොටා සී.ආර්. 27 ටවුන් ඒස් වෑන් රථය එදවස ගම් දනව් සිසාරා ලොටෝ ලොතරැයිය බෙදාහරින්නට බහුල ලෙස භාවිත කෙරිණි. ලොටෝ ලොතරැ
ලොටෝ මොඞ්ල්
යියේ ගමන් මගට සරණක් වූ ටොයෝටා සී.ආර්. 27 ටවුන් ඒස් ලොටෝ මොඞ්ල් ලෙස ජනප‍්‍රිය වන්නට ගතවූයේ ද ඉතාමත් කෙටි කාලයකි.
එංගලන්තයේ ලියුම් බෙදීමට පාවිච්චි කළ රතු සහ නිල් පැහැයෙන් යුතු මොරිස් සමාගමේ නිෂ්පාදනය කළ ලොරිය ප‍්‍රකට වූයේ තැපැල් ලොරි යන නමිනි. නිසාන් වැනට් වෑන් රථයේ මුහුණත සිංහ මුහුණ හැඩය ගත් හෙයින් එය සිංහ මූණ නමින් ප‍්‍රකට විය.  නිසාන් බී-ටූ-ටෙන් මෝටර් රථය බටු ගෙඩියක් සේ කුඩා පිම්බුණු ආකාරයක් ගත්තේය. එහෙයින් එයට බටු සනී යන නම පටබැඳුණු අතර මොරිස් සමාගමෙන් නිෂ්පාදනය කළ මෝටර් රථයක් එහි හැඩය අනුව ඉබ්බා මොඞ්ල් නමින් ප‍්‍රකට විය.

සුසුකි, ඉසුසු, හොණ්ඩා, ඩයිහට්සු පොඩි වෑන් රථය ජනතා අතරට ගියේ බඞී යන නමිනි. පිටුපස දොර අරින විට කිචි කිචි ශබ්දයක් නැගුණ ඩෙලිකා වෑන් රථයට කිචි කිචි ඩෙලිකා යන නම පටබැඳුණු අතර ලංගමයට ගෙනා ලටෙක් බස් රථය එහි පැහැය අනුව කහ කුරුල්ලා නමින් ප‍්‍රසිද්ධ විය. පළාත් සභා මන්ත‍්‍රීන්ට ගෙන්වන ලද මිට්සුබිෂි ජීප් රථය ප‍්‍රසිද්ධියට පත්වූයේ පළාත් සභා ජීප් යන නමිනි. 

බිංකුංඩා ට‍්‍රැක්ටරය, යුනිමෝ ලොක්කා ඞීමෝ බට්ටා, හාඩිමෝ බට්ටී ඒ නම් ලද්දේ ද එහි හැඩය ප‍්‍රමාණය හා ‘‘සමකාලීන වර්ගයා’’ අතර ඊට හිමි ස්ථානය අනුවය. සැකෙවින්ම ‘‘උස, මහත, ප‍්‍රමාණය’’ අනුවය.
1959 දී ප‍්‍රවාහන සේවය ජනසතු කෙරිණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ලංගමය බිහිවිය. ඒ හිටපු අගමැති ඇස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක යුගයේදී ය. ජනසතුවත් සමග ජර්මනියෙන් මෙරටට බස් රථ ගෙන්වන ලදී. පළමුවෙන්ම ලංකාවට ගෙන ආ එම බස් රථ රට බොඩි බෙන්ස් නමින් ජනප‍්‍රිය වූයේ ගමනාගමන මණ්ඩලයේ සේවකයන් හා මගීන් අතරය.
අද වෙද්දී තවත් වාහනයක් තවත් අන්වර්ථ නමකින් ජනතාව අතර ජනප‍්‍රිය වෙමින් පවතී. ඒ සන්ධ්‍යාවන්හි කුඩා මංමාවත් සිසාරා පාන් බනිස් ආදිය තබාගත් පුංචි කැබිනට්ටුවක් ද සහිතව ගමනේ යෙදෙන ත‍්‍රීවීල් රථයයි. 

හොඳින් කනට ඇසෙන නළා හඬක් සමඟ සවස තේ පානයට කෙටි කෑම බීම, රාත‍්‍රී ආහාරයට පාන් රැගෙන එන මේ වාහනය එහි නළා හඬ අනුව ජනතාව
පළාත් සභා ජීප්
අතර ජනප‍්‍රියත්වයට පත්ව ඇත්තේ චූන් පාන් යනුවෙනි. ඇතැම්විට අනාගතයේ දී ත‍්‍රීවීල් රථය චූන්පාන් මොඞ්ල් ලෙස ජනප‍්‍රිය වෙන්නට ද බැරිකමක් නැත. හැඩය, ප‍්‍රකට සිදුවීම් මෙන්ම වෘත්තිකයින් අනුව වාහනවලට අන්වර්ථ නම් යෙදුනා මෙන්ම වාහනවල මුහුණත හැඩයට සමානයැයි යන උපකල්පනය මත මිනිසුන්ට වාහනවල නම් යෙදෙන අවස්ථා ද ඇතැම් විට කනින් කොණින් අසන්නට ලැබේ.
ලොරි මූණා, ලොරියා එලෙස වාහනවල හැඩය අනුව මිනිසුන්ට යෙදුන නම්ය. මෙවැනි යෙදුම් සැබැවින්ම දනවන්නේ උපහාසයක් මිස අපහාසයක් නම් නොවේ. මෙකී වගතුග අප අපේ පන්හිඳට අකුරු කොට ගත්තේ ද එනිසාවෙන් ම ය.
 
(මාලඹේ පුංචි කාර් නිවෙස පෞද්ගලික සමාගමේ සභාපති සරත් යාපා බණ්ඩාර මහතා දැක්වූ සහයෝගයට අපගේ විශේෂ ස්තූතිය හිමිවේ.)
 

සටහන : සංජීවිකා සමරතුංග

Jun 27, 2013

මාරි ඇන්ටනට් බිසවට මරණය කැන්දූ ප්‍රංශයේ ‘පාන් උන්මාදය’

4-1
අප්‍රේල් මාසයේ උදෑසන පැරිසියේ පාන් හා බේකරි නිෂ්පාදන අලෙවි සලක දොර විවෘත කොට ගනිමින් ඇතුළට පැමිණෙනුයේ කළු පැහැ වැහි කබායකින් හා ‘ප්‍රින්ස්ටන්’ බේස්බෝල් කැප් තොප්පියකින් සැරසුණු පැසුණු හිසින් යුතුවූ, හැට හැවිරිදි වියේ පසුවන බුද්ධිමත් පෙනුමින් යුතු පාරිභෝගිකයෙකි. ප්‍රංශයටම ආවේණික වූ පැලුම් රේඛාවලින් යුතුව දිගු සිහින් පාන් ගෙඩි කීපයක්ම සිය දෑතෙහි දරාගෙන සිටින ඔහු අලෙවි සල් විකිණුම් සහයිකාවගෙන්ද මිලයට ගැනීමට ඉල්ලා සිටිනුයේ එවැනිම පාන් ගෙඩියකි. ඇගේ ප්‍රශ්නාර්ථය මුසු බැල්ම තමන්ට ආගන්තුක වූ දෙයක් නොවන බවට වන පෙනුමක් ආරූඪ කරගනිමින් අලෙවි සලෙන් පිටතට පිළිපන් මහාචාර්ය ස්ටීවන් එල්. කප්ලන් සිය පාන් සංචාරයෙන් විනාඩි දහයක් 4-2ගෙවුණු තැන සිටින්නේ ‍පොත් රාක්ක හා විවිධාකාර පාන් වර්ග දැක්වෙන චිත්‍ර හා ‍පෝස්ටර්වලින් බිත්ති වැසී ගිය සිය නිවසේ විසිත්ත කාමරයේය.
කාමරයේ මැද වන මේස රෙද්දක් එලූ ඕවලාකාර මේසය මත වූ පාන් ලෑල්ලක් මත තැන්පත් වූ එක් පාන් ගෙඩියක් එකත්පස්ව බලා හිඳිනුයේ නිව්යෝර්ක් නුවර පිහිටි කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ යුරෝපීය ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා වන කප්ලන් විසින් තමාගේ පැටිකිරිය උදාහරණ සහිතව දිග හරින තුරුය. 

පාන් ගෙඩියට අමතරව මේසය මත වනුයේ ඔහු විශේෂවේදීත්වය උසුලන විෂය පථය වන පාන් පිළිබඳව ඔහුගේ සිසුවකු විසින් උපාධිය සඳහා ඉදිරිපත් කළ පිටු අටසියයකින් යුත් නිබන්ධයයි. පැත්තක වන බිත්තියක සම්පූර්ණ ඉඩකඩ අයත් කොටගෙන සිටින්නේ පාන් පිළිබඳව මහාචාර්ය කප්ලන් විසින් සම්පාදනය කළ කෘති අතුරින් එකක් වන ‘ප්‍රංශය හා එහි පාන් උන්මාදයක ඉතිහාසය’ යන්නෙහි කවරය සඳහා දෑතින්ම ඔසවා ගත් ප්‍රංශ පාන් තොගයක්ද සහිතව කැමරාවට සිනාසෙන මහාචාර්යවරයාගේ රුව රැගත් ‍පෝස්ටරයකි. ප්‍රංශ පාන් පිළිබඳව දීර්ඝ එමෙන්ම ගවේෂණාත්මක විස්තරයකට ඔහු මුල පුරන්නේ හොඳින් පුළුස්සන ලද පාන් ගෙඩියක් හඳුනා ගන්නා ආකාරය විස්තර කරමිනි. මහාචාර්ය කප්ලන්ට අනුව එවැන්නකට තට්ටු කළ විට බෙරයකින් නැගෙන්නාක් බඳු රැව්දෙන හඬක් පාන් ගෙඩියෙන් නිකුත් විය යුතුය. පර්යේෂණය සඳහා එතෙක් වේලා මේසය මත සූදානමින් තිබු පාන් ගෙඩිය සිය කන සමීපයට ගෙන ඊට වැරෙන් තට්ටු කරන කප්ලන්ගේ මුහුණ අඳුරු වලාවකින් වැසී යනුයේ එය ඔහු අපේක්ෂා කළ තත්ත්වයෙන් එනම් ප්‍රංශ ප්‍රමිතියට තැනුවක් නොවන නිසාය. 

ප්‍රංශ පාන් පිළිබඳව සිය උන්මාදය ඇරඹි අතීතය වෙත සිය මතකය විහිදුවමින් මීට වසර පනහකට එපිටදී පැරිසියේ සංචාරයක නිරත වූ සිසුවෙකුව සිටි සමයේදී ලක්ෂම්බර්ග් උද්‍යානයේ බංකුවක වාඩි වී සිය පළමු ප්‍රංශ පාන් ගෙඩිය රසවිඳි ආකාරය සිහිපත් කරන කප්ලන් පවසන්නේ එදා තමා පළමු වරට අත්විඳි සිත මන්මත් කරවන ඒ රසය කිසිදා අමතක නොවන බවයි. අද වන විට ඇමරිකානු ජාතික මහාචාර්ය කප්ලන් යනු ප්‍රංශ පාන් පිළිබඳව ලොව සිටින අංක එකේ  විශේෂඥයකු පමණක් නොව පාන් ප්‍රමිතිය තහවුරු කිරීමේ ලා වන දැවැන්ත මෙහෙයුමක නිරතව සිටින්නෙකි.

ප්‍රංශ සංස්කෘතිය තුළ පාන්වලට හිමිව ඇති සුවිශේෂී ස්ථානය කොතරම්ද දේශපාලනමය, සමාජීය හා ආගමික වශයෙන් පාන් සතු වැදගත්කම හුවා දැක්වීමෙහිලා කප්ලන් විසින් සිදුකළ සේවය ප්‍රංශ රජය විසින් දෙවරක්ම ඇගයීමටද ලක්කොට තිබෙන්නේද ඔහු විදේශිකයකු යන්න පවා නොතකා හරිමිනි. (ප්‍රංශ ජාතිකයින් දේශීයත්වයට මුල් තැන දෙන්නන් ලෙස ප්‍රකටය) වරෙක සිය බිරිය වූ ‘මාරි ක්‍රිස්ටීන්’ සමග ‘පාන් සොයා ගියෙමි’ යන කෘතිය (ඛිඩඥපජඩඥල තඥ චඪද) වෙනුවෙන් පැරීසියේ හොඳම පාන් අලෙවි කරනු ලබන බේකරි හල් සොයා ගිය මහාචාර්යවරයාට මාස හයක කාලය තුළදී දිනකට පැය පහක් බැගින් පාන් රස බැලීමට සඳහාම වැය කරන ලද්දේ ඒ හේතුවෙන් සිය බිරියගේ ශරීර බරද කිලෝ ග්‍රෑම් හතකින් ඉහළ නංවමිනි. ඒ ඇය රස බැලූ පාන් කැබලි සියල්ලම ගිල දැමීමට තරම් ගිජු වූ නිසා බව පවසන කප්ලන් පාන් ආහාරයට නොගෙන රස බැලීමෙන් පමණක් සෑහීමට පත්වීමට වගබලාගෙන තිබුණි. එම සංචාරයේදී පමණක් ඔවුන් දෙපළ විසින් ආවරණය කරනු ලැබූ බේකරි සංඛ්‍යාව හයසියයකි. දිගු වටකුරු ප්‍රංශ පාන්වලටම ආවේණික වූ ඇල පැලුම් රේඛා දක්වමින් කප්ලන් කියා සිටින්නේ ඒවා බැලූ බැල්මට පාන් ගෙඩියේ පෙනුම හැඩ කිරීමට යොදා ගත්තක් ලෙස පෙනී ගියද සැබවින්ම ඒවා පාන් පිළිස්සීමේදී ඒවායේ ඇතුළත වාතය තදබද වීමෙන් පාන් ගෙඩිය පැලී යාම වැළැක්වීමට යොදා ගන්නා උපක්‍රමයක් බවයි. පාන් ගෙඩියේ ප්‍රමිතිය පිළිබඳව ගුණ දොස් දැක්වීම සඳහා ශබ්දය, රස, සුවඳ හා ස්පර්ශය යන සිව් සංවේදතාවන් යොදා ගන්නා කප්ලන් මීළඟට පාන් ගෙඩිය හරි මැදින් පලා ඒ තුළට සිය නාස් පුඩු ඇතුළු කරනුයේ සාමාන්‍යයෙන් නියම ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රංශ පාන් ගෙඩියකට ආවේණික වූ බ්ලැක්චෙරි, ලෙමන්, හතු, වැල්මී සාරය වැනි ප්‍රණීත සුවඳවල මිශ්‍රණයක් ඉන් නිකුත් වේදැයි බැලීම සඳහාය. ඒ හරියටම මිදි යුෂ බඳුනකින් වහනය වන සුවඳ ආඝ්‍රාණය කිරීම සඳහා මධුවිත බඳුන රිද්මයානුකූලව කවාකාරව සොලවන්නාක් මෙන්ය. කෙසේ වුවද මෙවර ඔහුගේ පරීක්ෂාවට බඳුන් වූ පාන් ගෙඩිය කිසිසේම ප්‍රමිතියට අනුකූලව සකස් නොකළ ඊටම ආවේණික වූ ගති ලක්ෂණවලින්ද තොරවූ ‘කමකට නැති’ නිෂ්පාදනයකි.
කප්ලන්ගේ නීර්ණයන්ට අනුව ප්‍රංශ පාන් ගෙඩියක් (ඕචඨභඥබබඥ) සතුවිය යුතු ගති ලක්ෂණ රාශියකි. එහි ඇතුළත ඇම්බර පැහැයට හුරු ක්‍රීම් පැහැයකින් යුතු විය යුතු සේම ඒ තුළ වන කුහරයන්ද මී වදයක මෙන් ඒකාකාරී රටාවකට නොව ප්‍රමාණයෙන් අසමාන ලෙස පිහිටීමෙන් කියා පාන්නේ පිටි මෝලිය ඇනීම හා පිපීම නියමාකාරයෙන් සිදු වූ බවයි. එමෙන්ම පාන් නිෂ්පාදන ක්ෂේත්‍රයේ හසල නිපුණයකු වන කප්ලන්ගේම මිණුම් දඬුවලට 4-3අනුකූලව නියම ප්‍රංශ පාන් කැබැල්ලක් සපන විට දැනෙන මිහිරි ආශ්වාදය අමතකව ගිය අතීත මතකයක මිහිරියාව යළි සිහිපත් කළ යුතු බව ඔහු තරයේ අදහන්නකි. එතෙක් වේලා පරීක්ෂාවට බඳුන් කරනු ලැබූ පාන් ගෙඩිය ඉවත දැමූ ඔහු යළිත් වීදියට පිළිපන්නේ ‘ඔහු විසින්ම හඳුන්වනු ලබන ආකාරයට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රංශ පාන් ලෙස සැකයකින් තොරව හැඳින්විය හැකි පාන් මිලදී ගත හැකි පාන් දෙවොල වෙත පිය නැගීමටය. ‘ඇ‍ලේෂියාමෙට්රෝ දුම්රිය ස්ථානය අසල ඩොමිනික් සයිබ්‍රොන් ලෙස එල්ලූ නාම පුවරුවකට යටින් වන දොරටුවෙන් කප්ලන් ඇතුළු වනුයේ අලුත පිළිස්සුණු නැවුම් පාන්වල ප්‍රණීත සුවඳ හමන බේකරි අලෙවි සලකටය. එක් දිගු බිත්තියක් වටා පැතිර ගත් පයින් දැවයෙන් කළ රාක්කයක තට්ටු පිරී යන සේ ඇසිරී ඇත්තේ දිගු දිගටි හැඩ ගත් පාන්, රවුම් පැතලි හැඩයේ පාන් යනාදී විවිධ හැඩ ගත් පාන්වලිනි.
 
කලක සිට දන්නා හඳුනන බව කියා පාන සුහදශීලී සිනහවකින් මුව සරසාගත් බේකරි අලෙවිසල් හිමියා වන ‘ඩොමිනික් සයිබ්‍රොන්’ විසින් කප්ලන්ව පිළිගනු ලබන්නේ මෙම හමුව අනපේක්ෂිත නොවූවක් බව කාටත් පැහැදිලි වන අයුරිනි. සිය නම මසන ලද ඒප්‍රනයකින් සැරසී පිටි තැවරුණු දෑත් හා පාවහන් සහිතව සිය කාර්යබහුල අලෙවි ස‍ලේ කඩිසර ලෙස සේවයේ නියැළෙන සයිබ්‍රොන් කලෙකදී බේකරි කෑම පිළිබඳ සූපවේදියකු ලෙස අන්‍යයන්ගේ අවන්හල්වල සේවයේ යෙදුණද ඒවායේ භාවිතා කෙරුනු පාන්වල අඩු ප්‍රමිතිය පිළිබඳව හටගත් කලකිරීම නිසාවෙන් තමාගේම පාන්  නිෂ්පාදන හලක් ඇරඹීමට පෙළඹුණෙකි. පාන්  නිෂ්පාදනයෙහිලා ඔහු දක්වන නිපුණතාව කෙතරම්ද යන්න දිනකට ඔහුගෙන් පාන් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින් දෙදහස ඉක්මවූ පිරිසක් පැමිණීමෙන්ම පහසුවෙන්ම වටහා ගැනීමට හැකි වනවා ඇත. සයිබ්‍රොන් විසින් පුළුස්සන ලද ප්‍රංශ පාන් ගෙඩියකින් කැබැල්ලක් සමෛන් කල්පනාකාරී ලෙස සපන මහාචාර්ය කප්ලන්ගේ දෙනෙත් කාන්තියෙන් බැබලීමට පටන් ගන්නේත් මුහුණේ ජයග්‍රාහී සිනහවක් දිස් වන්නේත් අවසානයේදී සැබෑම ප්‍රංශ පාන් ගෙඩියක රස මිහිර සයිබ්‍රොන්ගේ පාන් දෙවො‍ලේදී විඳ ගැනීමට ලැබිමේ ප්‍රීතිය නිසාය. එම පාන් කැබැල්ලෙන් මතුවන එකිනෙකට වෙනස් වූ වැල්මී හා බ්ලැක්චෙරි, බතල, වියළි ඇප්‍රිකට් වැනි විවිධ රසයන් හඳුනා ගැනීමටද තරම් කප්ලන්ගේ රස ග්‍රන්ථීන් දියුණුය. ඒකාකාරී අමිහිරි රසයෙන් යුතු
සෙසු පාන් අතර සුවිශේෂී අනන්‍යතාවයකින් යුතු ඉහළ ප්‍රමිතියේ පාන් නිෂ්පාදනය කිරීමේ රහස හෙළි කරමින් සයිබ්‍රොන් කියනුයේ ඇණවුමට අනුව පිටි තෝරා ගැනීම සඳහා තිරිඟු යායක් පරීක්ෂා කිරීමට යාමේ සිට
නිෂ්පාදන ක්‍රියාවලියේ සියලුම පියවර තමාගේ පිළිගත් සම්මතයන්ට අනුව සිදුකරන බවයි. පිටි සඳහා හොඳම තිරිඟු අස්වැන්න තෝරා ගැනීමට පෙර පාන් සාම්පල තොග කීපයක් සකස් කිරීමට මෙන්ම සෑම වසරකදීම මෙම තෝරා ගැනීම පටිපාටිය ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීමටද සැලකිලිමත් වන සයිබ්‍රෝන් කිසි විටෙක සිය නිෂ්පාදන සඳහා ආහාර රසකාරක හෝ වෙනත් කල් තබා ගැනීමේ ද්‍රව්‍ය ආදිය එකතු නොකිරීමට පරෙස්සම් වන්නේය. පිටි ගබඩා කෙරෙනුයේද පළිබෝධයන් පලවා හැරීම සඳහා ස්වභාවික ක්‍රමවේදයන් කෙරෙහි පමණක් විශ්වාසය තබමින් වන අතර සිය පාන්වල රසය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙසද සයිබ්‍රෝන් පිළිගනුයේ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොර වීමයි. කොටින්ම ප්‍රංශ නීතියට අනුව ‘ඤඥ බපචඤඪබඪධද’  යන වර්ගීකරණය යටතේ එන පාන් නිෂ්පාදන සඳහා කිසිදු රසායනිකයක් එක් කිරීමටද තහනම්ය.
 
පැය පහමාරක කාලයක් පුරා සිදුකරන ලද පිටි ඇනීමෙන් පසුව පිටි පිපීම සඳහා අවස්ථා දෙකකදී කාලය ලබාදෙන අතර පිපුම්කාරක මිශ්‍රණය සාදා ගනුයේද සයිබ්‍රොන්ගේම වට්ටෝරුවකිනි. ඊට පැණි කුරුඳු, ඉඟුරු, වැනිලා හා සාදික්කා වැනි කුළු බඩුද අඩංගුය. ඊස්ට් හා උතුරු දිග ප්‍රංශයෙන් විශේෂයෙන් ගෙන්වන ලද ලුණුද පාන් මිශ්‍රණයට එකතු වුවද ඒ සෙසු බේකරිකරුවන්ගේ පාන් නිෂ්පාදනවලට සාපේක්ෂව ඉතාම අවම ප්‍රමාණයකිනි. මෙයාකාරයේ සංකීර්ණ ක්‍රියාවලියකින් පසුව බිහිවන සයිබ්‍රෝන්ගේ සම්ප්‍රදායික පාන් ගෙඩියක රස පිළිබඳ නැවත අමුතුවෙන් කිව යුතු නොවේ. 
 
වාර්ෂිකව පැරීසිය විසින් සංවිධානය කරනු ලබන පැරිස් නුවර හොඳම ප්‍රංශ පාන් නිෂ්පාදකයා තේරීමේ තරගයෙන් 2010 වසරේදී තෙවන ස්ථානය හිමිකර ගත් සයිබ්‍රොන් ජපානයේදී පාන් අලෙවිසල් පහළොවකද සාඩම්බර හිමිකරුවෙකි. මෙවර හොඳම පාන් නිෂ්පාදකයා තේරීමේ තරගයට සයිබ්‍රොන් සහභාගි නොවූ අතර එහිදී පළමු ස්ථානය හිමි කරගත් ‘සෙබස්තියන් මවුවික්ස්’ හට ඇ. ඩොලර් පන්දහස් තුන්සියයක ත්‍යාග මුදලකට අමතරව ප්‍රංශ ජනාධිපති මන්දිරයට වසරක් පුරා පාන් සැපයීමේ විරල ගෞරවයද හිමිවිය. එකක් යුරෝ 1.05ක් බැගින් වූ අවම මිලක් යටතේ අලෙවි කෙරෙන ජනපතිවරයකුට පවා සුදුසු මවුවික්ස් පාන් ඒ නිසාම ඕනෑම තරාතිරමක ප්‍රංශ වැසියකුට රස විඳීමේ බාධාවක්ද නොවේ. පාන් යනු ප්‍රංශ වැසියන්ට එතරම් වැදගත් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයකි.
 
සයිබ්‍රොන් පවසන ආකාරයට පාන්වලින් තොර ප්‍රංශ ආහාර වේලක් පිළිබඳව සිතා ගැනීමට හෝ නොහැකිය. ප්‍රංශ වැසියන්ගේ ජීවිතය හා නොබිඳිය හැකි බැඳීමකින් යුතුව බැඳී සිටින පාන් ප්‍රංශ වැසියන් විසින් හඳුනාගනු ලබන්නේ ඔවුන් කිරි දරුවන්ව සිටින කාලයේ පටන්ය. මන්ද බිලිඳුන්ට පාන් රස විඳීමට දෙන ලෙසට පැරිසියේ ළමා වෛද්‍ය
විශේෂඥයින් අනුමත කරන බැවිනි. ප්‍රංශය හා පාන් අතර ඇති සබඳතාව අද ඊයේ ඇරඹුනක් ද නොව දිගු ඉතිහාසයකට හිමිකම් කියන්නකි. ක්‍රි.ව. 1789 දී ප්‍රංශ බැස්ටිලයද ආක්‍රමණය කරමින් මාරි ඇන්ටනට් බිසව හා 16 වන ලුවී රජුව කැරලිකරුවන් විසින් ගිලටීනයට කැප කරන ලද්දේද පාන් මිල ඉහළ නැංවීම නිසාවෙනි. තුන්වන පාන්තිකයන්ගේ දරිද්‍රතාවය පිළිබඳ අවබෝධයකින් තොරවූ සුකොමල ඇන්ටනට් බිසවට මරුවා සමග යන්නට සිදු වූයේද පාන් නැත්තම් කේක් කන්නැයි කීමට තරම් ඇයට පාන් හා කේක් අතර වෙනසක් නොදැනුණු නිසාය. අදටද ප්‍රංශ වැසියන් හා පාන් අතර ඇති සබැඳියාවේ වෙනසක් සිදුව නැත. ස්වභාවයෙන්ම ඉවසීම නොහඳුනන ප්‍රංශ ජාතිකයින් පාන් මිලදී ගැනීම සඳහා ඔවුන්ට ආගන්තුක වූ ඉවසීමක් ප්‍රකට කරමින් දිනපතා බේකරිහල් අසල දැකිය හැකි දිගු ‍පෝලිම්වල රැඳී සිටින්නේ ඒ නිසාය.

රුක්ලන්ති පෙරේරා

Jun 24, 2013

ඇෆ්ගනිස්ථානයට මර උගුලක් වූ බෝම්බ භීතිකාව

3-1
ගෙවුණු වසර තුළ ඇෆ්ගනිස්ථානයේ දහස් ගණනක් මරු තුරුලට ගියේ මහා මාර්ග ආසන්නයේ අටවා තිබූ බෝම්බ හේතුවෙනි. මෙය ඇෆ්ගනිස්ථානයට කොතරම් හිසරදයක් වීද කිවහොත් මහා මාර්ග බෝම්බ භීතිකාවක් රට පුරා වේ. තවමත් මින් සිදුවන මිනිස් සංහාරයේ හා දේපළ විනාශයේ ඉහළ යාමක් මිස අඩුවක් නම් දක්නට නොවේ. ඒ නිසාම ඇෆ්ගනිස්ථාන ආර්ථිකයේ හුස්ම බෙල්ල මුලටම හිර කිරීමට තරම් මෙය ප්‍රබලව තිබේ. මහා මාර්ග බෝම්බ නිසා ඇෆ්ගනිස්ථානය තුළ මිය ගොස් ඇති ගණන මෙපමණකැයි නිශ්චිතවම කිව හැකි නොවේ.

3-2
එහෙත් ඇෆ්ගනිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසන ආකාරයට එරට ‍පොලිස් නිලධාරින්ගෙන් වැඩි පිරිසක් මිය ගොස් ඇත්තේ මහා මාර්ග බෝම්බ හේතුවෙනි. එය එක් දහස් අටසියයක් පමණ වන බවට ඔවුන් ගණන් බලා තිබේ. ඊට අමතරව ඇෆ්ගනිස්ථාන හමුදා සෙබළුන් නවසියයකගේ පමණ ජීවිත මීට ගොදුරුව තිබේ. මෙහිදී දිනකට හමුදා සෙබළුන් තිදෙනෙකු පමණ මිය යන බව ආරක්ෂක අමාත්‍යංශය කියයි. පසුගිය වසර දෙකක කාලය පුරා සටන්කාමීන් අවධානය යොමු කර තිබුණේ මහා මාර්ගවල බෝම්බ ඇටවීම කෙරෙහි වන බව පැහැදිලිව පෙනෙන්නකි. මේ ප්‍රහාර සඳහා යොදා ගන්නේ ක්ෂණිකව සෑදූ පුපුරණ ද්‍රව්‍යයි. ඒ අනුව සටන්කාමීන්ගේ නව ප්‍රවණතාව වී ඇත්තේ ඇෆ්ගනිස්ථාන හා නේටෝ හමුදාව සමග මුහුණට මුහුණ ලා සටන් කරා නොගොස් මහා මාර්ගය තුළ බෝම්බ ඇටවීමයි. මෙම බෝම්බ සඳහා වඩා ප්‍රබල හා විනාශකාරී ලෙස ප්ලාස්ටික් පුපුරණ ද්‍රව්‍ය හා 3-3ලෝහමය අමුද්‍රව්‍ය යොදා ගන්නා බව කිය වේ. එවන් විනාශකාරී බෝම්බ නිපදවීම කෙරෙහි  හසල දැනුමක් ඇති ඇෆ්ගනිස්ථාන සටන්කාමීන්ගේ ප්‍රමාණයද මේ වෙද්දී ඉහළ නැග තිබේ. එහෙත් බෝම්බ නිපදවීමේ හා ඒවා ස්ථානගත කිරීමේ කාර්ය පැවරෙන්නේ රැකියා විරහිත තරුණ පිරිස් වෙතයි.සෑම ප්‍රහාරයකටම මිලක් නියම වීම ඊට හේතුවයි. ‍පොලිස් නිලධාරියෙක් වේවා දිස්ත්‍රික් ආණ්ඩුකාරවරයෙක් වේවා ඒ ඕනෑම කෙනෙක් ඉලක්ක කර ප්‍රහාරයක් සැලසුම් කිරීම වෙනුවෙන් නිශ්චිත මිලක් වේ. පාකිස්තාන කර්මාන්ත ශාලා හරහා ඇෆ්ගනිස්ථානය වෙත මෙම බෝම්බ නිපදවීමේ සිද්ධාන්තය පැමිණ ඇති බව කිය වේ. ඉතා බලවත් ලෙස නිර්මාණය කර ඇති එම බෝම්බවල නිපැයුම අනාවරණය කර ගැනීමද අපහසු වේ. 

වරක් ඇෆ්ගනිස්ථාන ‍පොලීසිය විසින් එරට පන්ජ්වායි දිස්ත්‍රික්කයෙන් මහා මාර්ග බෝම්බ දහසකට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන තිබූ අතර එවන් බෝම්බ තවත් දහස් ගණනක් එහි ඇති බවට තොරතුරු වේ. දිනපතාම පාහේ ඇෆ්ගනිස්ථාන හමුදාවේ අවධානය යොමුව ඇත්තේ සඟවා ඇති බෝම්බ සෙවීම හා ඒවා නිෂ්ක්‍රීය කිරීම කෙරෙහියි. පාලමක් යට හෝ වෙනත් මොනයම් හෝ ස්ථානයක අටවා ඇති බෝම්බයක් පිළිබඳ ඔත්තුවක් ගම්වාසීන්ගෙන් ලැබිම අමුතු දෙයක් නොවේ. කොහොමටත් ඇෆ්ගනිස්ථාන සිවිල් වැසියන්ගේ ප්‍රධානතම ඝාතකයා වී ඇත්තේ මේ මහා මාර්ග බෝම්බයි. පසුගිය කාලය තුළ පවුල් පිටින් ගමන් ගත් වාහන මේ රුදුරු බෝම්බවල ගොදුරු බවට පත් වූයේ පිරිමින් මෙන්ම කාන්තාවන් හා කුඩා දරුවන්ද බිලි ගනිමිනි. විවාහ උත්සව, විනෝද චාරිකා හා අවමංගල්‍ය අවස්ථාවලට ගිය පිරිස් ඒ අතර වූහ.
මේ බෝම්බ පිපිරවීම් හරහා ජනතාවගේ ගමනා ගමන කටයුතු අඩාල කිරීමත් ඔවුන්ට ලබාදෙන සේවාවන් නැවැත්වීමත් සටන්කාමීන්ගේ අදහසයි. අනෙක් පසින් රටේ සංවර්ධන කටයුතුද මේ නිසා ඇණ හිටියි. එසේම මේ බෝම්බ භීතිකාව ළමුන් පාසල් කරා යාම ද වළක්වා තිබේ. ඇෆ්ගනිස්ථාන හමුදාව විසින් මෙහෙයුම් සිදු කරන ප්‍රදේශ තුළ බෝම්බ ඇටවීම සටන්කාමීන්ගේ උපක්‍රමයක් වී තිබේ. මේ සියල්ලෙන් ඔවුන් බලා‍පොරොත්තු වන්නේ ඇෆ්ගනිස්ථාන රජයට දැනෙන්නට යමක් කිරීමයි. රජයට දැනීම කෙසේ වුවද අහිංසක වැසියන්ට නම් බෝම්බයේ තරම හොඳින්ම දැනේ. ඇෆ්ගනිස්ථාන යුද්ධයේ මාරාන්තික අවිය වී ඇත්තේ මේ මහා මාර්ග තුළ පුපුරුවා හරින කුරිරු බෝම්බයයි. එන්න එන්නම එහි ව්‍යාප්තිය වැඩි වනවා මිස එය මර්දනය කළ හැකි මගක් නොවේ. එහෙත් අහිංසක ඇෆ්ගනිස්ථානුවන්ගේ හෙට දවස යහපත් කරවීමට නම්  හතු පිපෙන්නා සේ ඇවිළී යන මේ බෝම්බ ගිනි දැල් නිවාලිය යුතුම වේ.

Jun 23, 2013

සිනහවෙන් මරණය වැළඳගත්තෝ

6-2තමා ඇසූ හෝ දුටු හාස්‍යජනක සිද්ධියක් ගැන විස්තර කරන යමෙකු “මට හිනාවෙලා පණ ගියා” යි කියනු අපි කොතෙකුත්  අසා ඇත්තෙමු. එහෙත් සැබෑවටම හිනාව නිසා යමෙකු මිය යා හැකි බව ඔබ දැන නොසිටින්නට ඇත. හෘද රෝගී තත්ත්වයක් නිසා හෝ වෙනයම් තත්ත්වයක් හේතුකොට ගෙන, නවත්වා ගත නොහැකි හිනාවක් මැද දී මෙලොව හැර ගිය පුද්ගලයින් පිළිබඳ ඈත අතීතයේ සිටම වරින් වර අපට අසන්නට ලැබේ. කැල්කස් (calchas) යනු ටේ‍රා්ජන් යුද සමයේ විසූ ග්‍රීක අනාවැකි කියන්නෙකි. දිනක් මිදි පැළ වගයක් සිටුවමින් සිටි කැල්කස් අසලට පැමිණි තවත් අනාවැකි කියන්නෙක් “ඔබට කිසි දිනක ඔය මිදිවලින් පෙරාගන්නා මිදි යුෂ පානය කිරීමට නොලැබෙන්නේය” යි අනාවැකියක් පළ කළේය. මිදි වගාවෙන් අස්වනු නෙළා ඒවායින් වයින් පෙරාගත්  කැල්කස් තමාට අනාවැකි පළ කළ අනෙක් ශාස්ත්‍රකරුවාටද ඔහු හා මිදි යුෂ පානයට ආරාධනා කළේ ඔහුගේ අනාවැකිය වැරදි බව ඔප්පු කිරීමටය. වයින් පානය ඇරඹීමට මිදි යුෂ පුරවාගත් වීදුරුව අතදරා සිටින කැල්කස්  දෙස බලා අනෙක් අනාවැකිකරුවා නැවතත් පෙර කී අනාවැකියම පැවසුවේය. මෙය ඇසූ කැල්කස්ට හිනාව නවතාගත නොහැකි විය . නවතා ගත නුහුනු හිනාව මැදදී හුස්ම හිර වී කැල්කස් මිය ගියේය.
සියුසීස් (ලඥභයඪඵ) යනු බු.ව. 5 වන සියවසේ විසූ ග්‍රීක චිත්‍ර ශිල්පියෙකි. ඔහු විසින් සිතුවමට නගන ලද මැහැල්ලකගේ චිත්‍රය දෙස බැලූ ඔහුට තමාගේම චිත්‍රය දැක මහත්සේ සිනා පහළ විය. සිනහව මැදදී හුස්ම ගැනීමට  අපහසු වූ ඔහු එයින්ම මිය ගියේය.
ක්‍රයිසිපස් (ජඩපරඵඪනනභඵ) යනු බුද්ධ වර්ෂ 3 වන සියවසේ විසූ ග්‍රීක දර්ශනවාදියෙකි. ඔහු වරක් බූරුවකු සමග මිදි යුෂ පානය කළේය. මිදි යුෂ බි මත් වූ  බූරුවා පලතුරු  ගෙඩි කෑමට උත්සාහ ගන්නා ආකාරය දුටු ක්‍රයිසිපස්ට සිනාව නවතා ගත නොහැකි විය. සිනාව මැදදී ඇතිවූ හදිසි සිහි මුර්ඡාව කින් පසු ඔහු මිය ගියේය.
හාසේ‍යාත්පාදක නාට්‍ය ලියූ ග්‍රීක ජාතික පිලෙමොන් ඔහුගේම විහිළුවකට කොතරම් තදින් සිනහවීද යත් සිනහව මැදදී ඔහු මිය ගියේය.
නව ශෘංගාර කාව්‍ය රචනයේ නිර්මාතෘ වූ ඉතාලි ජාතික ග්‍රන්ථ රචක පියෙතේ‍රා්  ඇරිටිනෝ (නඪඥබපධ ඒපඥබඪදධ) ට ඔහුගේ සොහොයුරිය විසින් පවසන ලද එක් නොසරුප් විහිළු කතාවක් අසා කොතරම් තදින් සිනහ පහල වීද යත් ඔහු වාඩි වී  සිටි පුටුවේ පසුපසට වැටීමෙන් ස්නායුවල ආබාධයක් ඇති වී මිය ගියේය.
එමෙන්ම 1660 දී ස්කොට්ලන්ත ජාතික කතුවරයෙකු වූ ශ්‍රීමත් තෝමස් අර්ක්හාට් දෙවන චාල්ස් රජු නැවත
සිහසුනට පත් වූයේ
යැයි අසා හටගත් සිනහව නවතාගත නොහී එයින්ම මිය ගිය බව සඳහන් වේ.
එංගලන්තයේ විසූ
ෆිට්ස් බර්ට් කාන්තාවක් 1782 දී ඩ්රූරි ‍ලේන් රඟහ‍ලේ රඟ දැක්වූ ද ‘බෙගස් ඔපෙරා’ නම් ඔපෙරාවක් නැරඹීමට ගියාය. එවකට ජනප්‍රිය නළුවෙකුව සිටි බැනිස්ටර් ‘‍පොලී’ චරිතයට පණ ‍පොවමින්  වේදිකාවට අවතීර්ණ  වනවාත් සමගම මුළු ප්‍රේක්ෂකාගාරයම සිනා සයුරක ගිලුණි. ෆිට්සර්බර්ට් නම් කාන්තාව සිනාව නවතා ගත නොහී , ඔපෙරාව අවසන් වීමටත් පෙරම ශාලාවෙන් පිට වූවාය. ඊට පසු එළඹි සතියේ පළවූ “ජෙන්ට්ල්මන්ස් මැගසින්” නම් සඟරාවේ පළ වී තිබුණේ, ‍පොලී ලෙස වෙස් ගෙන වේදිකාවට එළඹි බැනිස්ටර්ගේ ස්වරූපය සිය මනසින්  ඉවත්කර ගැනීමට නොහැකි වූ හිට්සබර්ට් මහත්මියට ඊළඟ සිකුරාදා දින ඇය මිය යන තුරුම සිනහව නවතාගත නොහැකිවූ බවයි.
 
6-11975 දී ඉංග්‍රීසි ජාතික ඇලෙක්ස් මයිකල් හා ඔහුගේ බිරිඳ ඔවුන්ගේ ජනප්‍රියතම ටෙලි වෘත්තාන්තය වන ද ගුඩීස් (ඊඩඥ ට්ධධඤඪඥඵ) නරඹමින් සිටියේය. එහි ආ එක් දර්ශනයක , කෙටි සායක් ඇඳි ස්කොට් ජාතිකයෙකු, බියකරු පෙනුමක් ඇති කළු පැහැ පුඩිමකට තම සංගීත භාණ්ඩයෙන් පහර දෙන දර්ශනය නැරඹීමේ දී මයිකල්ට සිනාව නවතා ගත නොහැකි විය. අවසානයේ අධික වෙහෙස නිසා හෘදය අකර්මණ්‍ය වී ඔහු මිය ගියේය. ඔහුගේ බිරිඳ “ද ගුඩීස්” නිෂ්පාදකයින් වෙත ලිපියක්  යවමින් ඇගේ සැමියාගේ  අවසන් මොහොත  ඉතා ප්‍රීතිමත් එකක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ඔවුනට ස්තූතිය පුද කළාය.
1989 දී ඩෙන්මාක් ජාතික ශ්‍රව්‍යාබාධ විශේෂඥයෙකු වූ ඔ‍ලේ බෙන්ට්සන් “වැන්ඩා නම් මාළුවා” නමැති  චිත්‍රපටය නරඹමින් සිටියේය. එහි ජෝන් ක්ලීස් රඟපෑ දර්ශනයක් නැරඹීමේ දී සිනහවීමට පටන් ගත් ඔ‍ලේගේ හෘද ස්පන්දනය විනාඩියකට වාර 250ත් 500ත් අතර ප්‍රමාණයකට වැඩිවිය. එයින්ම හෘද අකරණීය ඇති වී ඔහු මිය ගියේය.
 
2003 දී බැංකොක් හි ට්‍රක් රථ රියැදුරෙකු නින්දෙන් සිනහවීමට පටන් ගත්තේය. ඔහුගේ බිරිඳ  පැවසූ පරිදි  ඔහු නොකඩවා විනාඩි 2ක් සිනහ විය. ඔහුව අවදි කිරීමට ඇය උත්සහ දැරුවද නොහැකි විය. විනාඩි දෙක අවසානයේ සිනහව  මෙන්ම හුස්ම ගැනීමද නැවතිනි. මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ ඔහු හෘදයාබාධයක් සෑදී මිය ගොස් සිටි බවයි.
මේ සිදුවීම්වලින් කියැවෙන්නේ සිනහවීම හොඳ නැති බවක් නොවේ. ‘ඇත්ත වශයෙන්ම සිනහ වීමෙන් ලැබෙන වාසි ඉන් සිදුවන අවාසිවලට වඩා බෙහෙවින්  වැඩිය. හැකි සෑම විටම සිනහ වීමට උත්සාහ කරන්න. මිය යාමට  සිදුවීම අවාසනාවක්  වුවත් මරණයට හේතුවන වෙනත් කරුණු කාරණා හා සසඳා බැලීමේ දී සිනහ වී මිය යාමට ලැබිම කෙතරම් අගනේද?

සීතා අබේසේකර

කොටින්ගෙන් ගුටි කන බි‍්‍රතාන්‍යයේ සිංහලයින් රකිනු

වහාම එංගලන්තයේ සිටින ශී‍්‍ර ලාංකික සිංහලයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ලක් රජය බි‍්‍රතාන්‍ය රජයට බලකල යුතු යයි ජාතික හෙළ උරුමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්‍ෂය පවසන්නේ බි‍්‍රතාන්‍ය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් වුවත් එළි පිට නොබියව මෙවැනි කි‍්‍රයාකාරකම්හි නිරත වූයේ බි‍්‍රතාන්‍ය රජය හා බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක අංශ අනියම් ලෙස මොවුන්ට සහයෝගය ලබාදෙන නිසාවෙන් බවය එම නිවේදනයේ මෙසේද දැක්වේ.

බි‍්‍රතාන්‍යයේ සිංහලයින්ගේ ආරක්ෂාව තහවුරු කරනු

ඊයේ කාඩිෆ්හි පැවති ශී‍්‍ර ලංකා ඉන්දීය අවසන් පූර්ව ක‍්‍රිකට් තරගය අවසන් වීමට පෙර එල්.ටී.ටී.ඊ. හිතවාදීන් 200 ක පමණ පිරිසක් ඉතා කලහකාරී ලෙසත්, ප‍්‍රචණ්ඩ ලෙසත් හැසිරෙමින් ශී‍්‍ර ලාංකික සිංහල පේ‍්‍රක්‍ෂකයන්ට යකඩ පොලූ, මුගුරු භාවිතා කරමින් පහර දී ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත. තවද සිංහ ධජ පාගමින් එල්.ටී.ටී. ධජ ඔසවමින්, ශී‍්‍ර ලංකා විරෝධී පෝස්ටර් ප‍්‍රදර්ශනය කරමින් කී‍්‍රඩාංගනයට පැන තරගයට බාධා කිරීම් මොවුන් විසින් සිදුකර ඇත. ශ‍්‍රී ලංකාව හා  ඕස්ටේ‍්‍රලියා දෙරට අතර, මීට පෙර දින පැවති තරගාවලිය අවසානයේද එල්.ටී. ටී. හිතවාදීන් මෙලෙස ශී‍්‍ර ලාංකික සිංහහලයින් ප‍්‍රකෝප කරවන ලෙස හැසිරිණි.

මෙම අවසන් පූර්ව තරගයේදී එල්.ටී.ටී. හිතවාදී කි‍්‍රයාකාරකයින් ඉතා සංවිධානාත්මකව මෙවැනි කි‍්‍රයාකාරකම් සිදුකිරීමට සූදානම් වන බව තානාධිපති කාර්යාල හා බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක අංශ දැන සිටි මුත් මෙය වැලැක්වීමට නිසි පියවර නොගැනීම සම්බන්ධව බි‍්‍රතාන්‍ය රජයට මෙන්ම බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක අංශ වෙත අපගේ දැඩි විරෝධය හා අප‍්‍රසාදය පල කර සිටිමු. මෙම සිද්ධිය ඉතා බරපතල තත්වයකි. වහාම එංගලන්තයේ සිටින ශී‍්‍ර ලාංකික සිංහලයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ලක් රජය බි‍්‍රතාන්‍ය රජයට බලකල යුතුය. බි‍්‍රතාන්‍ය තුළ එල්.ටී.ටී. සංවිධානය තහනම් සංවිධානයක් වුවත් එළි පිට නොබියව මෙවැනි කි‍්‍රයාකාරකම්හි නිරත වූයේ බි‍්‍රතාන්‍ය රජය හා බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක අංශ අනියම් ලෙස මොවුන්ට සහයෝගය ලබාදෙන නිසාවෙනි.
බි‍්‍රතාන්‍ය තුළ නැවත එල්.ටී.ටී කි‍්‍රයාකරකම් ඉතා සංවිධානාත්මකව හිස ඔසවමින් පවතින බව මෙයින් මනාව පැහැදිළි වේ. ශී‍්‍ර ලංකාව තුළ සිංහල ගම්මානවලට පැන මිනීමරු එල්.ටී.ටී. සංවිධානය සිදුකළ පහරදීම්, පළවා හැරීම්, ඝාතනය කිරීම් වැනි දෑ අද වෙනත් රටවල ජීවත් වන සිංහලයින්ට මුහුණදීමට, අත්විදීමට සිදුව ඇත. මේ සම්බන්ධව අප රටට අතපොවන ජාත්‍යන්තර නිරීක්‍ෂකයන්ගේ ඊනියා මානව හිතවාදීන්ගේ අවධානය යොමුවිය යුතුය. එල්.ටී.ටී. ක‍්‍රියාකාරකයින්ට මෙලෙස කි‍්‍රයාත්මක වීමට ඉඩදී බලා සිටීම හා එල්.ටී.ටී. කි‍්‍රයාකාරකයින්ට රැකවරණය ලබාදීම තුළින් යම් දිනෙක එම රටවලටද මොවුන් තර්ජනයක් වනු ඇත. එබැවින් මෙම තත්වය වහාම මැඩලීමට ජාත්‍යාන්තරය අවධානය යොමුකල යුතුය.
ශී‍්‍ර ලාංකික ක‍්‍රීඩකයන්ට තර්ජනය කරමින් ශී‍්‍ර ලාංකික සිංහල පේ‍්‍රක්‍ෂකයන් 15 කට ආසන්න පිරිසකට යකඩ, පොලූ භාවිතා කරමින් පහර දෙමින්, තුවාල සිදු කරමින්  සිංහලයන්ට එරෙහිව සිදුකරන මෙවැනි දෑ මින් ඉදිරියට සිදුවීම වැලැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට බි‍්‍රතාන්‍ය රජය මෙන්ම ශී‍්‍ර ලංකා රජයේද තානාපති කාර්යාලයන්හිද වගකීමකි.