Jan 19, 2013

“මුස්ලිම් ආක්‍රමණයේ ස්වරූපය නොහොත් ගර්භාෂ න්‍යාය”

“මුස්ලිම් ආක්‍රමණයේ ස්වරූපය නොහොත් ගර්භාෂ න්‍යාය”



ඉස්ලාමිකයන් විසින් ම ශුද්ධ යැයි කියාගන්නා එක්තරා කෘතියක් තිබේ. එය වූ කලි කුරාණය යැයි කියනු ලැබේ. මෙය ශුද්ධ වන්නේ කවර කාරණයකින් ද කියා අපි නොදනිමු. කෙසේ වෙතත් ඉස්ලාමිකයෝ උපායෙහි අතිශූර ය. ඔවුන් බහුතරයක් වෙසෙන සියලු රටවල සාක්ෂරතාව ඉතා පහළ අගයක් ගන්නා නමුත්, සහජයෙන් ම ලැබුණු සියුම් සට කපට වෙළද ඤාණයකින් ඔවුහු යුක්ත වෙති. මේ නිසා ඔවුහු කපටියෝ ලෙස හැදින්විය යුතුය. මෙයින් දශක කිහිපයකට පෙර යුරෝපය හා ඉන්දියාව තද නින්දකට වැටී සිටිද්දී මුස්ලිම් රටවල නායකයෝ තීරණයකට එළඹුණහ. ඇත්තෙන් ම එය මහත් බලගතු ක්‍රීඩාවක් සේ හැදින්වීමෙහි වරදක් නැත. ශුද්ධ යැයි ඔවුන් විසින් ම කියාගන්නා පොතට අනුව ශුද්ධ වූ අල්ලා වෙනුවෙන් කැප කරන ලද, ෂරීයා නීතිය පිළිගන්නා ලෝක ව්‍යාප්ත අධිරාජ්‍යයකට ඔවුහු මුල සකස් කළහ. ලෝකයේ අද්‍යතන සමාජ රටාව තුළ ක්‍රියාත්මක වන ප්‍රජාතාන්ත්‍රවාදී න්‍යාය තුළ ඒකාධිපති හෝ ආක්‍රමණකාරී ලෙස රටවල් යටත් කරගැනීම දුෂ්කර බව වටහාගත් එම මුස්ලිම් නායකයෝ ප්‍රජාතාන්ත්‍රවාදය තුළින් ම වඩාත් ශක්තිමත් අධිරාජ්‍යයක් තැනීමට මං සෙවූහ. ඒ අනුව ලෝකය ඇල්ලීමේ හොද ම මෙවලම ජන සංඛ්‍යා විද්‍යාව බව ඔවුහු තේරුම් ගත්හ. ලෝක බලවතා වීමේ දේශපාලනික අභිප්‍රාය, නොපෙනෙන අල්ලාගේ කර මතින් දමා අශුද්ධ රාජ්‍යයන්ගෙන් සමන්විත ලෝකයක්, ශුද්ධ නාමයෙන් තැනීමේ කර්තව්‍යය ඔවුහු බාරගත්හ. ඒ අනුව ලෝකය පුරා ප්‍රබල මුස්ලිම් ගහණයක් ඇතිකිරීම ඔවුන්ගේ දීර්ඝ කාලීන සැලැසුම විය. අද වන විට මුලු ලෝකයේ සියලු ම රටවල් තුළ මේ කුමන්ත්‍රණකාරී පාදඩ ව්‍යාපාරය ක්‍රියාත්මක වේ. එළිපිට ම ක්‍රියාත්මක වන ඇමෙරිකානු බලවේග වලට වඩා ලෝකය ප්‍රෙව්ෂම් විය යුත්තේ මේ අන්තවාදී මුස්ලිම් ජාතිකයන්ට ය. ක්‍රිස්තියානි යුරෝපය මෙන් ම, හින්දු ඉන්දියාව ද ඉහළ මුස්ලිම් ජනගහනයක් ඇති කොට මුස්ලිම් රාජ්‍යයන් බවට පත්කිරීමේ මූලික සැලසුම් දැනටමත් සැකසී හමාර ය. ශතවර්ෂ හතරකට ආසන්න අතරමැදි කාලය හමාර වීමෙන් පසුව ඉස්ලාමය වඩාත් අන්තවාදී මුහුණුවරකින් කළඑළි බැස තිබේ. 


ඔවුහු කවර රටක ව්‍යාප්ත ව සිටියත්, ඔවුහු තමන්ගේ අනන්‍යතාව මැනැවින් රකින්නේ ඒ උපාය අනුව ය. ඔවුහු තමා ඉන්දියානුවෙකැයි කීමට මැලි වෙති. හින්දූන්, තමා ඉන්දියානුවකැයි කියා ආඩම්බර වෙද්දී මුස්ලිම් ජාතිකයෝ තමා මරක්කලයෙක් වීම ගැන ආඩම්බර වෙති.
කුරාණය, හදිත්, සහි බුකාරි, සහි මුස්ලිම් යන සහතික කරන ලද ප්‍රකාශනයන්ට අනුව ඉස්ලාම් යනු ඇත්ත වශයෙන් ම යටපත් කර දමනු පිණිස ම හැදුණු දේශපාලනික ක්‍රමවේදයකි. එහි ආගමික ලක්ෂණ නැති හෙයින් අප එයට ආගමක් යැයි කිව යුතු නැත. එහි උගන්වන ආකාරය අනුව, පළමුව සෙසු ආගමිකයන්ට ස්ව කැමැත්තෙන් තමන්ගේ මිත්‍යාදෘෂ්ටික අල්ලා දෙවිදුන් යැයි කියාගන්නා කෙනාගේ ආගම යැයි කියාගන්නා ප්‍රපංචයට අනුගත වන සේ දැනුම් දෙයි. එය ‘ඩාවා‘ නමි. එසේ නැතහොත් ‘ජිහාඩ්‘ නම් ශුද්ධ යැයි කියාගන්නා අශුද්ධ තිරිසන් යුදමය මාවතට පැමිණීමට මේ නින්දිත ආගම විසින් ඉඩ ලබා දෙයි.
හින්දු දර්ශනය සහ බුද්ධ ධර්ශනය සේම කිතු සමය ද්‍යුද්ධය ප්‍රතික්ෂේප කොට සාමය අවශ්‍ය බව කියද්දී, මේ අශුද්ධ ආගම යුද්ධය අනුමත කිරීමෙන් ම පෙනී යන්නේ එය ආගමක් නොව, දේශපාලන උපාය මාර්ගයක් පමණක් ම වන බව ය. මෙසේ යුද්ධයෙන් ආගම ගෙන යාම ‘දාර් උල් ඉස්ලාම්‘ ලෙස හැදින්වේ. දැනටමත් ඉන්දියාව තුළ මෙම පවස නිවාගැනීමේ කටයුතු ඇරඹී තිබේ. සෙසු සියලු ම ආගම් විසින් මනුෂ්‍යත්වය උතුම් සේ දේශනා කරද්දී මේ අශුද්ධ ඉස්ලාමය, මනුෂ්‍යත්වය මගහැර යයි. ඔවුන් මනුෂ්‍යත්වය යැයි කියන්නේ, අල්ලාගේ ෂරීයා නම් වූ අධම, ම්ලේච්ඡ නීතියට ය.
තම රාජ්‍යයට සම්බන්ධ නැති බව හැගවෙන සේ ව්‍යාජ රගපෑම්වල යෙදෙන බවට පොරොන්දු ගෙන, ත්‍රස්තවාදී පහර දීම් ලොව පුරා සිදුකිරීමට මුස්ලිම් රාජ්‍යයන් උපකාර කරති. මෙම ‘ජිහාඩ්‘ නම් අශුද්ධ තිරිසන් ම්ලේච්ඡ යුද්ධය වැඩිපුරම ව්‍යාප්ත කරන්නේ, නිහතමානී මිනිසුන් වෙසෙන ශිෂ්ටාචාරයක ඇති රටවල ය.
මෙම ජිහාඩ් 

සංවිධානවලට එරෙහිව ඇමෙරිකාව විසින් ගෙන යන දැඩි ක්‍රියාකලාපය, ලිබරල්වාදීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වෙතත්, එය එසේ නොවන්නට අද ලිබියාව, සවුදිය, ඉරාකය වැනි රටවල් ඉතා බලවත් ව ලෝකයේ සෙසු රාජ්‍යවලට බලපෑම් කරනු ඇත.
(ඇමෙරිකාව විසින් මැදපෙරදිග සිදුකරන යුද කටයුතු සිදුවන්නේ මේ ජිහාඩයට බලවත් සේ දායක වන රටවල් වෙතට ය. ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, ඉරාකය, සිරියාව, ලිබියාව, ඊජිප්තුව ආදි රටවල් දැනටමත් ඇමෙරිකාව හමුවේ අන්ත පරාජයට පත් ව සිටීම ගැන අප සතුටු විය යුතුය. - පරිවර්තක)
1995 දී සවුදියේ තිබූ ඇමෙරිකානු පුහුණු මධ්‍යස්ථානවලට බෝම්බ දමා ඇමෙරිකානු සෙබලුන් 5 දෙනෙකු මරා දමා තිබිණි. ඇමෙරිකානු ගැත්තෙකු යැයි ජිහාඩය විසින් එවක හදුන්වා දී සිටි ඊජිප්තුවේ හොස්නි මුබාරක් ඝාතනය කිරීමට ද ම්ලේච්ඡ මුසල්මානු අන්තවාදීහු උත්සාහ කළහ. 1998 දී කෙන්යාවේ හා ටැන්සානියාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලවලට පහර දී තිබිණි. එම ප්‍රහාරවලින් ඇමෙරිකානුවෝ 224 ක් පමණ මිය ගියහ. ඇමෙරිකානු බුද්ධි අංශවලට අනුව එය බින්ලාඩන්ගේ කුමන්ත්‍රණයකි. බින්ලාඩන්ගේ කුමන්ත්‍රණවලින් ම යේමනය අසල මුහුදේදී ඇමෙරිකානු නාවිකයන් 12 ක් මරා දැමුණි. 2001 සැප්තැම්බර් 11 වන දා ඇමෙරිකාවේ හදවතට පහර දීම සමගින් ම ඇමෙරිකාව, මේ ජිහාඩයට විරුද්ධ යුද ප්‍රකාශ කළේය. එහි මුල් පියවර ලෙස තලේබාන් අල්කයිදා සංවිධානය ඉලක්ක කෙරිණි. ඇමෙරිකානු ප්‍රහාරයට පසුව, එනම් 2001 දෙසැම්බර් 13 වැනි දා ජාහිෂ්-ඊ-මුහම්මද් සහ ලස්කර් -ඊ-ටයේබා නම් ජිහාඩ් ක්‍රියාකාරිකයෝ ඉන්දියාවේ හදවත වන, ඉන්දියානු ලෝක් සභාවට (පාර්ලිමේන්තුව) ද පහර දුන් හ. 


මේ දක්වා බටහිර රටවල් හා ඉන්දියාව ජිහාඩ් පහරදීම් රැසකට ලක්ව සිටී. 2008 නොවැම්බරයේ 20 වැනි දා මුම්බායේ සිදුවූ ජිහාඩ් පහරදීමෙන් දහස් ගණන් ඉන්දියානුවෝ මිය ගියහ. මේ වනවිට (2011 වන විට) ලෝකය පුරා ජිහාඩ් පහරදීම් 18300ක් සිදු ව තිබේ. මේවායින් 60000ක් පමණ මියගොස් 90000ක් පමණ තුවාල ලබා තිබේ. (මෙම වාර්තාවලට පසුගිය වසර 2 තුළ සිදුවූ පහරදීම් ඇතුළත් නොවේ.)


මෙම පහරදීම් බොහොමයක් පෙර සදහන් කළ මුස්ලිම් රාජ්‍යවලට සම්බන්ධ නොකර සිදුකිරීමට, ත්‍රස්තවාදීහු කටයුතු යොදා ඇත. එහෙත් ඔවුහු එම රටවලින් පෝෂණය වන්නන් බව සැගවීම අපහසු ය. ඉන්දීය පාර්ලිමේතු ප්‍රහාරය සිදු කළ ජාහිෂ්-ඊ-මුහම්මද් සහ ලස්කර් -ඊ-ටයේබා පිළිබද කළ පරීක්ෂණවලින් අනාවරණය වූ කරුණු අනුව ඔවුහු සවුදි රජයේ මූලික අනුග්‍රහය ලබන්නන් බව තහවුරු වී තිබේ. නමුත් ක්‍රියාවලිය මෙහෙයවනු ලබන්නේ පාකිස්තානය යි. තලේබාන් හා අල්කයිදාවන් පෝෂණය කළේ ද පාකිස්තානය යි.


මුසල්මානුවන්ගේ ගැලවුම්කාරයා යැයි කියන ලෝකය විනාශ කිරීමේ මහාභාරකරු වන අල්ලාගේ අණ වන්නේ ‘මිස්කට්-උල්-මසාබි‘ හි කී පරිදි ලෝකයේ ‘උම්මා‘ශක්තිය වර්ධනය කරගැනීම යි. එනම්, වැඩි වැඩියෙන් දරුවන් බිහි කළ යුතු බවයි. මියගිය ඔරියානා ෆැලැසි ලියූ නම් සායනික විශ්ලේෂණාත්මක කෘතියට අනුව ඇය පෙන්වා දී තිබෙන්නේ, ඉස්ලාමිකයන්ගේ අවසන් ඉලක්කය වන්නේ ඔලුගෙඩි ගණනින් ම මුස්ලිම් නොවන රටවල බලය අල්ලාගැනීම වන බවයි. ඉස්ලාම් ජිහාදයේ මෙම ජන ප්‍රසාරණය ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් හා අතු සියල්ල විනාශ කර දමයි. රටක මුස්ලිම් ගහණය වැඩි වූ විට ‘ෂරීයා‘ නම් තුච්ඡ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඔවුන්ට ලැබේ.
මුස්ලිම් නොවන රටවල හා මුස්ලිම් වර්ගයා වෙසෙන රටවල මේ ව්‍යාපාරය ශක්තිමත් කරන්නේ ‘උලෙමා‘ නම් සංවිධානය විසිනි. ආහාරයෙන් පවා මුදල් ගරාගෙන ස්වකීය වර්ගයා ගොඩනැගීමට උත්සාහ ගන්නේ ඔවුහු ය. මුස්ලිම් උගතුන් යැයි කියන නූගත් අන්තවාදීන් විසින් ජනවිද්‍යාවේ වැදගත්කම පල්ලිවලදී ඔවුන්ට උගන්වති. උපත් පාලන ද්‍රව්‍ය තහනම් කර ඇති අතර, කුඩා පවුල් ද අකැප බව පෙන්වා දෙන්නේ ඔවුහු ය. මුස්ලිම් රටවල අතිරික්ත ජනගහනය විදේශ, මුස්ලිම් නොවන රාජ්‍යයන් සදහා ශ්‍රමිකයන් ලෙස පිටත් කර හරින්නේ ද මේ සැලසුමේ ම කොටසක් වශයෙනි. මෙසේ මුස්ලිම් වරු සිටින කවර හෝ රාජ්‍යයක වේවා දේශපාලනය අනිවාර්යයෙන් ම ව්‍යාකූල වීම පොදුවේ දැකගත හැකිය. ඔවුහු පරපෝෂිතයෝ ය.


රටක් සංවර්ධනය වීමට නම්, ප්‍රමාණවත් තරම් කාර්යක්ෂම මානව සම්පත අවශ්‍ය ය. එමෙන්ම රටේ ආරක්ෂාව සදහා ප්‍රමාණවත් තරම් තරුණ පිරිසක් ද අවශ්‍යය ය. විශේෂයෙන් ම ඇමෙරිකාව, ඉන්දියාව, චීනය, රුසියාව හා ඕස්ත්‍රේලියාව වැනි විශාල භූමියකින් යුක්ත රටවල් වල පවා දේශපාලන බිම් බෙදීම් තීරණය වන්නේ ජීවත් වන ජනවර්ගය, භූ විෂමතාව, සමාජයීය ව්‍යුහය හා ඉතිහාසය පිළිබද සැලකිලිමත් වෙමිනි. මේ තත්වය ද මුස්ලිම් අන්තවාදීන් යම් යම් රටවල් තුළ ස්ථාවර වීමේ දී උපාය කොට ගනිති. කෘතිම ඉතිහාසයක් මැවීම ඉන් එකකි.


1974 දී ඇල්ජීරියාවේ ජනාධිපති බූමැඩියන්, එක්සත් ජාතින්ගේ සමුළුව හමුවේ මෙසේ කීවේයත
“අනාගතයේ යම්දිනය දසලක්ෂ ගණන් මිනිස් හමුදාවක් දකුණු අර්ධගෝලයෙන් උතුරු අර්ධගෝලයට සතුරන් ලෙසින් පැමිණෙනු ඇත. ආක්‍රමණකාරී ජන ප්‍රසාරණය ඔවුන්ගේ යුද අවිය යි. ඉන් බේරීමට අපට ඇති එකම පිහිට නම්, අපගේ ගැහැණුන්ගේ ශ්‍රේෂ්ඨ වූ ගර්භාෂය ම පමණි.”


The Force of Reason කෘතියේ දී ඔරියානා ෆැලැසි, අධික ලෙස මුස්ලිම්වරු බෝවීම මගින් රටවල් අල්ලාගැනීමේ ප්‍රතිපත්තිය හදුන්වාදෙන්නේ ‘ගර්භාෂයේ ප්‍රතිපත්තිය’ වශයෙනි. ඇය කියා සිටින්නේ 2011 දී පාකිස්තානයේ ලාහෝර් හි දී පැවැත්වූ ඉස්ලාමීය සමුළුවේදී ස්ථිර වූ යෝජනාවක් අනුව, විශාල මුස්ලිම් පිරිසක් නුදුරේදීම යුරෝපයට යවා යුරෝපය අල්ලාගැනීමට සැලසුම් කළ බවයි. යුරෝපයේ සෑම මුස්ලිම් පල්ලියක ම සිකුරාදා යාඥාව සිදුකරන ‘ඉමාම්’ වරයාගේ අනුශාසනාව වන්නේ වැඩිවශයෙන් දරුවන් බෝකරන ලෙස දැනුවත් කිරීම ය. අවම වශයෙන් එක් පිරිමියෙකු ගැහැණුන් දෙදෙනෙකු තබාගෙන සිටියි නම්, දරුවන් 10 ක් වත් බිහි කළ යුතු යැයි ඔහු කියයි. වැඩිවන සෑම බිරිදකට ම අවම වශයෙන් දරුවන් 5 ක් වත් ඉපැද්දවිය යුතු යැයි ඔහු අණ කරයි. යැපීමට අවශ්‍ය කරන මුදල් හා සෙසු උවමනා එපාකම්, ජුම්මාව හා උලමාව විසින් සපයයි. 


ෆැලැසි විසින් යුරෝපා ලිබරල්වාදීන්ව හදුන්වා දෙන්නේ මූලධර්මවාදී ඉස්ලාමිකයන් නමැති පිළිලය පුරෝපය තුළට ගෙන ඒමට සහය වන ‘රැහැයියන්’ වශයෙනි. කාලකණ්ණි මුස්ලිම්වරුන්ට එරෙහි ව ජාත්‍යන්තර මට්ටමෙන් හඩ නැගූ ජියර්ට් විල්ඩර්ස්, කරළියට ඒමට පෙර ඒ ගැන ලෝකය ම අවදි කළ පළමු තැනැත්තිය වූයේ ද ඔරියානා ෆැලැසි ය. ඇය දන්වා සිටියේ, ක්‍රිස්තියානුවන් මුස්ලිමුන් සමග පවත්වන වෙළද ගණුදෙණු, සමාජ හා සංස්කෘතික සියලු සබදතා නැවැත්විය යුතු බව ය. 1972 දී පලස්තීන නායක ජෝර්ජ් හබ්බාස් සමග කළ සාකච්චාවක් ඇය ඉදිරිපත් කරයි. හබ්බාස් කියා සිටින්නේ, “පලස්තීන අර්බුදය ඊශ්‍රායලය සමග ගැටීමට වඩා වැඩි දෙයකි. ඔවුන්ගේ හතුරා යුරෝපය ද ඇතුළු මුළු බටහිර යි. අපේ විප්ලවය ලෝක විප්ලවයේ කොටසක්” යනුවෙනි. 


හබ්බාස් ව්‍යංගයෙන් කියා සිටියේ සංස්කෘතික හා ප්‍රජාවිද්‍යාත්මක මෙන්ම ආගමික යුද්ධයක් වන සිය බලය පැතිරවීම, තවත් රටක ජනතාවගේ උරුමය හා අයිතිය සූරාකෑමටත්, උදුරාගැනීමටත් වෙනුවෙන් වන බව ය. එය වු කලි සමස්ත ඉස්ලාමයේ ම ගෝලීය දැක්ම යි. එය පියවරින් පියවර, මිලිමීටරයෙන් මිලිමීටරය, තත්පරයෙන් තත්පරය ක්‍රියාත්මක වන්නේ අධිෂ්ඨානශීලිව ය. එමෙන් ම දරදඩු ලෙස ය. එය වූ කලි පෘථිවිය පුරා ම මෙහෙයවීම ඔවුන්ගේ අරමුණයි. මේ යටතේ ලෝකයේ සිටින කිසිදු මුස්ලිමයෙකු සුද්ධ කළ නොහැකිය. කුරාණය නම් මහා කෙබර ග්‍රන්ථය වටා එක් රැස්ව සිටින ඔවුහු සියල්ලෝ ම කටයුතු කරන්නේ එක ම අරමුණ වෙනුවෙනි. එය වූ කලි තිරිසන් ආගමක් ලෝකය පුරා පතුරුවා, ස්වකීය ආධිපත්‍යය වැඩිකිරීම යි. 


1970 තරම් මෑත කාලයේ සිට ලොව පුරා සියලු ම මුස්ලිම් දේශපාලන නායකත්වයන් අඩු වැඩි වශයෙන් මෙම පාහර ව්‍යාපාරයට සහය වෙති. එයින් මිදී සිටින්නට ඔවුන්ට නුපුළුවන. නේපාලය, තායිලන්තය වැනි රටවල මේ තත්වය උග්‍ර ය. ඉන්දියාවට ද එසේම ය. පාක්ස්තාන් තානාපතියෙකු හා උගතෙක් යැයි කියාගන්නා අක්බාර් එස්. අහමඩ්, පාරම්බාන්නේ එය වූ කලි ඉස්ලාමය සියලු ප්‍රධාන ආගම් අතර ඇතිවූ ගැටීම්වලින් ඇතිවූ අද්විතිය සංකලනයන්ගේ හා දේශපාලනික ව්‍යාපාරයන්ගේ ප්‍රතිඵලය වශයෙනි. 


ප්‍රධාන ආගම් සමග ගැටීම මුද පෙරදිග ජුදා ආගම, බෝල්කන් අර්ධද්වීපයේ, චෙච්නියාවේ, නයිජීරියාවේ, සුඩානයේ හා තැනින් තැන විසිරී ඇති පිලිපීනයේ සහ ඉන්දුනීසියාවේ ක්‍රිස්තියානිය, දකුණු ආසියාවේ හින්දු ආගම හා බිමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමෙන් පසු බුදුදහම යන අගම් හා ස්ථාන ඔහු දැක්වූ ආගමික ගැටුම් ප්‍රදේශයන් ය.
පෙනෙන ආකාරයට මේ ඉස්ලාම් ව්‍යාප්තිය සවුදිය හා තවත් මුස්ලිම් රාජ්‍යයන් කිහිපයකින් සැපයෙන් ප්‍රකෝටි ගණන් වූ තෙල් ඩොලර් මතිනව් අතිධාවනයේ යෙදෙන පාකිස්තානයේ ජිහාඩ් උම්මත්තකයන්ගේ වෑයමකි. 


ලෙබනනයේ මැරෝනයිට් ක්‍රිස්තියානින්ගේ බෝවීම අඩුවීම නිසා සිදුවූ මහා පරිමාණ ජන සංඛ්‍යාත්මක බෙදී යාම ප්‍රචණ්ඩකාරී දේශපාලනික හා සිවිල් යුද්ධ කරා රට ගෙන ගිය ආකාරය ප්‍රකට කරන පැහැදිලි උදාහරණයකි. 1932 දී ලෙබනන් මැරෝටියානු ක්‍රිස්තියානින්ගේ සංඛ්‍යාව මුපු ජනගහනයෙන් සියයට 55ක් වූ අතර මුස්ලිම් ගහණය සියයට 45ක් විය. මෙම පදනම මත ඇතිකරගත් එකගතා ගිවිසුම අනුව ජන අනුපාතය අනුව පාලන බලය ක්‍රිස්තියානි හා මුස්ලිම්වරු අතර සමානුපාතිකව බෙදී යා යුතු බව තීරණය විය. මේ අනුව රටේ ප්‍රධාන අමාත්‍ය ධූර 6:5 අනුපාතය යටතේ බෙදී ගියේ ය. තවදුරටත් එරට ජනාධිපතිවරයා ක්‍රිස්තියානි ද, අගමැතිවරයා මුස්ලිම් ද විය යුතු යැයි ද තීරණය කෙරුණි. එහෙත් දශක තුනක් ඇතුළත තත්වය වෙනස් විය. ක්‍රිස්තියානින්ගේ ක්‍රඩා පවුල් නිසා 1970 වන විට ක්‍රිස්තියානින් සුලුතරය බවට පත්විය. සමාජයීය නායකත්වය කොතෙක් උත්සාහ කළත් මෙම තත්වය වෙනස් වූයේ නැත. මේ අතර රටේ සම්පූර්ණ පාලන බලය ඔවුහු ඉල්ලා සිටියහ. දෙපාර්ශවය අතර සිවිල් යුද්ධය 1975 දී අරඹිණි. එහෙත් අසල්වැසි මුස්ලිම් රාජ්‍යයන්ගේ ජිහාඩ් උපකාර මත ක්‍රිස්තියානින් සංහාරය වූ ලිබියාව මුස්ලිම් රාජ්‍යයක් බවට පත්විය. 


ප්‍රමාද වී හෝ ලෝක නායකත්වය වන ඇමෙරිකාව මුස්ලිමුන් වද කිරීමේ ව්‍යාපෘති අරඹා තිබේ. ‘ජාත්‍යන්තර සාමය සදහා වූ පරිත්‍යාගශීලී කානගි සංවිධානය’ ට අනුව 2008 වන විට ලෝකයේ මුස්ලිම් ගහණය බිලියන 1.65 කි. එවකට ලෝක ජනගහනය බිලියන 6.69 ක් විය. ඒ අනුව 2008 වන විට පමණක් ලෝකයේ ජනගහනයෙන් සියයට 24.31 ක් ඔවුහු අල්ලාගෙන සිටියහ. ඇමෙරිකාවේ ‘පිච් පර්යේෂණ මධ්‍යස්ථානය’ ට අනුව 2009 දී ලෝක ජනගහනය බිලියන 6.8ක් වූ අතර, එයින් 1.57ම මුස්ලිම් ය. 2010 සමීක්ෂණවලට අනුව මුස්ලිම් ජනගහන වර්ධන වේගය සෑම වසරකම සියයට 1.5කින් වැඩිවන අතර, මුස්ලිම් නොව ප්‍රජාවගේ වාර්ෂික වර්ධනය සියයට 0.7 ක් පමණි. ක්‍රිස්තියානි ලෝකය අද බියට පත්ව සිටින්නේ මුස්ලිම් ජනගහන වර්ධනය තමාට වඩා තුන්ගුණයක් වන නිසා ය. 1900 දී ලෝක ජනගහනයෙන් සියයට 12ක් වූ මුස්ලිම් ගහණය 2000 වන විට සියයට 25කට ආසන්න වී තිබුණි. මෙය මුස්ලිමුන්ගේ ආගමේ ජයග්‍රහණයක් නොව, තිරිසන් ජිහාඩ් ප්‍රචණ්ඩකාරීන්ගේ බලු ව්‍යාප්තියේ ඵලය යි. මේ නිසා ලෝකය වහා අවදි විය යුතුය. මැදපෙරදිග සමග සබදතා හැකිතාත් අවම කොට, බටහිර සමග සබදතා තර කරගැනීම කෙරෙහි ආසියාතික සභ්‍යවත් රටවල දේශපාලන නායකයක් උනන්දු වියයුතුය.
ලෝකයේ පොදු සතුරා වන ඉස්ලාමයට එරෙහිව නැගි සිටිය යුතු කාලය එළඹ තිබේ. 



ඉන්දියාවේ අරුණාචාල් ප්‍රාන්තයේ හිටපු පොලිස්පති රන්ජිත් ෂේකර් මූෂාරි විසිනි.


පරිවර්තක - නිමේෂ තිවංකර සෙනෙවිපාල

ඉන්දියාවේ වෙසෙන මා හිතවත් ඉන්දීය ජාතික මිත්‍රෙයකු විසින් මා වෙත එවන්නට යෙදුණු ලිපියක් මෙසේ ම‘විසින් සිංහලයට නැගීමට කටයුතු ක‍ළෙමි. ඉන්දියාවේ අරුණාචාල් ප්‍රාන්තයේ හිටපු පොලිස්පතිවරයා විසින් ලියන ලද මෙම ලිපිය එරට ජාතික පුවත්පත් කිහිපයක ම පළවිය. මුස්ලිම් ජන විද්‍යාත්මක ව්‍යාප්තවාදය පිළිබදව ඉන්දීය රාජ්‍ය නිළධාරින් දරන මතවාදය එයින් ප්‍රකට වෙයි. නමුත් ලංකාවේ මෙසේ ඍජුව කතා කරන්නට තරම් කොන්දක් ඇති සිංහල රාජ්‍ය නිළධාරින් නොවීම ගැන අපි කම්පා වන්නෙමු. 

සියලු ආශා අත්හල වංශවතකුගේ කතාන්දරය


රිච්මන්ඩ් මැදුර තනන්න තේක්ක දැව නැවක්ම බුරුමයෙන්

අතීතයේ පස්යොදුන් රට නමින් හැඳින්වූ ශ‍්‍රී ලංකාවේ බටහිර වෙරළට මායිම් වන කළුතර, යටත් විජිත සමයේ බොහෝ ප‍්‍රභූ ජනයාගේ ගෞරවාදරයට පාත‍්‍ර වුණු ප‍්‍රදේශයකි. කළු ගංඟාවෙන් පෝෂණය වුණු සශ‍්‍රීක තැනිතලාවකි. එකල පොහොසතුන් නුවරඑළිය හැරුණු විට සැප පහසුව සොයා ගියේ කළුතරටයි. කළුතර නගරයෙන් සැතපුමක් පමණ දුර පලාතොට මාර්ගයේ ගමන් කරන්නකුට මොසැක් කලාවට අනුව සැකසුණු දැවැන්ත නාම පුවරුවක රිච්මන්ඞ් කාසල් යනුවෙන් නිර්මාණය කොට තිබෙනු දැක ගත හැකිය. අඩි 100ක් පමණ දිග මෙම පුවරුව මීට සිය වසකට පමණ පෙර තිබුණු ප්‍රෞඪ මතකයක් සොයා යාමේ ආරම්භක සලකුණයි. මෙතැන් සිට ආරම්භ වන විශාල තොරණක් සහිත පොල් වත්ත මැදින්, මීටර 500ක් පමණ දුරක දී හමුවන කළු ගඟට මායිම්ව පිහිටි තරමක් උස් කඳු ගැටයක ඉදි වුණ මහා මන්දිරයක් වෙයි. එකල අක්කර 40ක පමණ වර්ග ප‍්‍රමාණයක පැතිරුණු මෙම භූමිය මල් උයනක්ව තිබූ බව ඒ ගැන තතු දත්තෝ කියති. මල් උයන අද නැතත් අතීත කථාවක මතක සුවඳ සඟවාගෙන ඒ මහා මන්දිරය නිසොල්මනේ අප ඉදිරියේ බලා සිටියි. ඒ රිච්මන්ඞ් මැදුරයි. සියලූ සැප සම්පත් හැර දමා ආදරයේ වේදනාවෙන් වෙන්ව ගිය මහා ධන කුවේරයකුගේ කතාන්දරය මෙම මාලිගය තුළ සැඟවී තිබේ.
රිච්මන්ඞ් කාසල් ඉදි වූයේ මීට සිය වසකට පමණ පෙරය. ඒ 1910 දීය. රිච්මන්ඞ් කාසල් එකල කළුතර දිසාව භාරව සිටි මහමුදලි දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමාගේ නිර්මාණයකි. යටත් විජිත ආක‍්‍රමණ හමුවේ මුහුදුබඩ ප‍්‍රදේශයේ වැසි ජනයා දකුණට හා මැද කඳුකරයට පලා ගිය අතර එවැනි දකුණට පලා ගිය සිංහල වංශක්කාරයකුගෙන් පැවත එන නායක්කාර රජවාසල අප්පුහාමිලාගේ පවුලිස් ද සිල්වා  කොල්ලූපිටියේ නිවසක් තනා එහි පදිංචියට එන්නේ 19 වැනි සිය වස අග භාගයේදීය. ඔහුට දාව හෙක්ටර් ද සිල්වා හා ආතර් ද සිල්වා යනුවෙන් පුතුන් දෙදෙනකු වූ අතර ඔවුන් යුරෝපයට යවා යටත් විජිතවාදීන්ගේ ඉංග‍්‍රීසි දැනුම හා සංස්කෘතිය ඉගැන්වීමට කටයුතු සැලසීය.
වසර ගණනක් පුරා යුරෝපයේ අධ්‍යාපනය ලබා ඒ සමයේ දී හඳුනාගත් මිතුරන් මාර්ගයෙන් රට රටවල සංචාරය කරන්නට ද අපේ කතා නායකයා වන ආතර් ද සිල්වාට අවස්ථාව ලැබුණි. එසේ ගිය එක් ගමනක දී ඉන්දියාවේ මහරාජාවරයකුගේ මහා මන්දිරයක් දැක එවැනි මන්දිරයක් ඉදි කිරීමේ නොතිත් ආශාවක් ආතර් ද සිල්වා තරුණයාට ඇති විය. මේ පිළිබඳ අදහස මහාරාජාවරයාට පැවසූ කළ ඔහු අවඥාසහගත ලෙස තරුණයා දෙස බැලූවේ එවැනි මන්දිරයක් ඉදි කිරීමට විශාල ධනස්කන්ධයක් වැය වන නිසා ය. එම නිවසේ සැලැස්ම තමාට ලබා දෙන ලෙස ඉල්ලූවත් මහාරාජාවරයා ඊට අකැමැති වූයේ එවැනි මන්දිරයක් තැනීම හීනයක් බව පවසමිනි.
නමුත් උත්සාහය අත් නොහැරිය ආතර් ද සිල්වා තරුණයා ලංකාවෙන් පෙදරේරු කාර්මිකයකු ගෙන්වා මන්දිරය පෙන්වා තමාටත් එවැනි මන්දිරයක් ඉදි කරගත යුතු බව මේසන් කාර්මිකයාට දන්වා සිටියේය. පෙදරේරු කාර්මිකයා නියමාකාරයෙන් නිවස පරීක්‍ෂා කොට වාස්තු විද්‍යාත්මක ගෘහ නිර්මාණ ශිල්පමය කරුණු මැනවින් අධ්‍යයනය කොට ලංකාවට ආවේ ආතර් ද සිල්වා තරුණයාගේ බලාපොරොත්තුව ඉටු කළ හැකි තරම් ඒ පිළිබඳ අවබෝධයක් ලබමිනි.
මේ වන විට ආතර් ද සිල්වා සාමාන්‍ය පුද්ගලයකු නොවේ. ඉංග‍්‍රීසි දැනුම, සංස්කෘතිය වැළඳගත් සම්පූර්ණ කළු සුද්දකු විය. ඉතා වංශවත් පවුලක දේපළ හිමි මේ තරුණයා කළුතර මහමුදලි තනතුරු ලබන්නේ මෙකලය. ප‍්‍රාදේශීය මුදලිවරු නම දෙනකුට මහමුදලි වූ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මහ මුදලිතුමාගේ මීළඟ අභිප‍්‍රාය වන්නේ ඉන්දියාවේ තමා දුටු මාලිගය ලංකාවේ නිර්මාණය කිරීමයි. කළුතර පලාතොට කළු ගං මිටියාවතේ තරමක් උස් කඳු මුදුනක සුන්දර වටපිටාවක මන්දිරය තනන්නට අත්තිවාරම දැමුවේය.
ප‍්‍රාසාදය ඉදි කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය හා උපකරණ විවිධ රටවලින් ආනයනය කළේය. ගඩොල් හා උළු ඉන්දියාවෙන් ද, දැව බුරුමයෙන් ද, ජනෙල් වීදුරු ඉතාලියෙන් ද, නාන කාමර හා ගෙබිම මැටි පුවරු එංගලන්තයෙන් ද ගෙන්වා ගත්තේය. මේවා කොළඹ වරායේ සිට කළුතරට නැව් මගිනුත්, එතැන් සිට කළු ගංඟාව දිගේ බත්තල් මඟින් මන්දිරය ඉදි වන භූමියටත් ගෙන එන ලදී. මන්දිරයට අවශ්‍ය ශ‍්‍රමය හා අනෙකුත් දේශීය අමුද්‍රව්‍ය සපයා ගත්තේ මේ තරුණ ජව සම්පන්න මහමුදලිවරයාගේ අන්තේවාසික ප‍්‍රාදේශීය මහමුදලිවරුන්ගේ සහයෝගයෙනි. කළුවර, බුරුත වැනි වටිනා දැව වර්ග, සිය ගණනක් වූ ශ‍්‍රම බළකාය එවැනි උදව් උපකාර අතර විය. නිවසට අවශ්‍ය තේක්ක වැනි දැව වර්ග බුරුමයේ සිට නැවක්ම ගෙන ආ බව කියැවේ. ඉතා කෙටි කාලයකින් ඉදි කළ මේ මන්දිරය මහාරාජාගේ මන්දිරයටත් වඩා විශාල ප‍්‍රතාපවත් මැදුරක් විය. අලංකෘත මල් උයනක් ද නිම වීමෙන් මේ මන්දිරය දිව්‍ය විමනක්ම විය. මහාරාජාවරයාට ඔහුගේ මන්දිරය තනන්නට ගිය කාලයෙන් හරි අඩක කාලයක් ගත වෙද්දී රිච්මන්ඞ් මැදුරේ වැඩ අවසන් කර තිබුණි.
කළුතර දිසාවට මහමුදලිකමත් ඊට ගැලපෙන ආශ්චර්යමත් මැදුරත් ඉදිවී තිබුණ ද මුදලිවරයාගේ ජීවිතයේ තවත් එක් අඩුපාඩුවක් විය. ඒ ඉදි කළ මැදුර එළිය කරන්නට භාර්යාවක සොයා ගැනීමයි. සූරිය බණ්ඩාර නම් කළුතර දිසා විනිශ්චයකාරවරයාගේ දියණිය වූ ක්ලැරිස් මැටිල්ඩා මෝඞ් සූරියබණ්ඩාර විවාහ කරගැනීමට තීරණය කරගන්නේ මේ අනුවය. රිච්මන්ඞ් මැදුරට ගෙවදීමත්, විවාහයත් එකටම සිදුවූ බව කියැවේ. පේ‍්‍රමයත් මැදුරත් අතර සිදුවූ ඒ අපූර්ව බැඳීම සිදු වන්නේ වර්ෂ 1910 දී ය. තොරණ 7ක් බැඳ මඟුල් කනවා යැයි ව්‍යවහාරයේ එන කීම සත්‍ය ලෙසම සිදු වුණු මඟුලක් ලෙස මහමුදලි හා සූරියබණ්ඩාර ළමාතැනීගේ විවාහය සලකන්නට පුළුවන.
රිච්මන්ඞ් වෙත එන මඟදිගට අතිවිශාල තොරණ බැඳ තිබුණු බව රිච්මන්ඞ් මැදුරේ තිබෙන සමරු ඡායාරූප හා චිත‍්‍රවලින් සනාථ කර ගත හැකිය. තොරණ 7ක් බැඳ මඟුල් කා ක්ලැරිස් මැටිල්ඩා ළමාතැනී කරකාර බැඳගෙන රිච්මන්ඞ් වෙත ගිය ගමන එකල මුළු ලංකාවේ හතර දිග්භාගයේම වූ ආශ්චර්යමත් මංගල්‍යයක් විය. වර්තමානයේ නම් බි‍්‍රතාන්‍ය රජ පවුලක සිදු වන විවාහයක් තරමටම මෙම විවාහය උත්සවශ‍්‍රීයෙන් සිදු වුණු බව කිව යුතුය. මෙම මඟුල සඳහා පැමිණි ප‍්‍රභූන් වෙනුවෙන් කොළඹ කළුතර අතර දුම්රියක් යොදවා තිබූ බව කියැවේ. යුරෝපීය ජාතිකයන් මෙන්ම ලංකාවේ රදළවංශක්කාරයෝ විශාල පිරිසක් මෙම මංගල්‍යයට සහභාගි වූහ. මඟ දෙපස විශාල ජනකායක් පොදි කමින් මංගල පෙරහර නරඹන අයුරු ජායාරූපවල  වෙයි.
අශ්ව කරත්ත, යුරෝපීය මෝටර් රථ මෙම මඟුල් පෙරහරේ දක්නට හැකි විය. මහමුදලිතුමා හට සුදු අශ්වයින් හතර දෙනකු සහිත අශ්ව කරත්තයක් යුරෝපීය ආණ්ඩුව සපයා දී තිබුණි. එම අශ්වයින්ට සෙමෙර සලන සේවකයන් සහිත පරිවාර අශ්වයන් දෙදෙනකු ද සුදු අශ්වයන් සහිත අශ්ව කරත්තයට දෙපසින් ගමන් කළේය. එකල එවැනි වංශවත් මහමුදලිවරයකු සිටියේ නම් ඒ හොරගොල්ලේ සොලමන් ඩයස් බණ්ඩාරනායක පමණක් බව තතු දත් අය පවසති. යුරෝපීය ඇඳුම් ආයිත්තම්, නර්තන හා සැරසිලි ආදිය කළුතර ජනයා මඟුල් පෙරහරේ දුටු විශ්මය දනවන දසුන් විය.
දැසි දස්සන් පිරිවරා ගෙන ජයටම මඟුල් කා රිච්මන්ඞ් මැදුරට ගොඩ වදින විජේසිංහ යුවළගේ මඟුලට ආරාධනා ලැබ සිටි විශේෂිත පුද්ගලයකු වූයේය. ඒ එදා මෙවැනි මන්දිරයක් ගොඩ නැගිය නොහැකි යැයි වහසිබස් දෙඩූ ඉන්දියානු මහරාජාවරයාය.  මේ මංගල පි‍්‍රයසාදයේ දී මන්දිරය දැක මෙතරම් කෙටි කලක් තුළ සුවිශාල මැදුරක් හා අලංකාර උයනක් නිම වීම තමා ආහ්ලාදයට පත් වුණු කරුණක් බව මහරාජාවරයා පවසා ඇත.
යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පයට නෑකම් කියන මෙම මන්දිරය මහල් දෙකකින් යුක්ත වූවකි. ඉදිරිපස පෝටිකෝව ලංකාවේ වෙනත් කිසිදු ප‍්‍රභූ නිවසක දැක ගත නොහැකි විශේෂතා පෙන්නුම් කරයි. දැවැන්ත රවුම් කුළුණු 12ක් දරා සිටින මෙම පොටිකෝවේ ඉදිරිය අර්ධකවාකාරය. පෝටිකෝවේ පියස්ස උඩුමහලින් ඉදිරියට නෙරා එන සදළුතලයක් නිර්මාණය කරයි. පෝටිකෝවෙන් ඇතුළුව නිවස අභ්‍යන්තරයට යන්නට මත්තෙන් නිවස වටාම තිබෙන පුළුල් කොරිඩෝව වෙයි. කොරිඩෝවේ පිටත මායිම කවාකාර ආරුක්කු සහිත රවුම් කුළුණුවලින් සමන්විතය.
නිවස ඉදිරිපස පෙනුම පිටත සිට බලන්නකුට ග‍්‍රීක රෝම ගෘහ නිර්මාණ ලක්‍ෂණ දෘශ්‍යමාන කරයි. නිවසේ ඉදිරිපස දෙකොණ උස්ව ඉහළට විහිදෙන එක්ටැම් ගෙවල් දෙකක් සිහිගන්වන ආකාරයේ නිර්මාණයකි. ඉහළ මාලයේ පිටත සදළුතලයයි. එය මැදින් ඉදිරියට නෙරා විත් තිබෙන්නේ අර්ධ කවාකාර හැඩයකටය. ඉහළ මාලයේ මුදුන යුරෝපීය කැටයම් ලක්‍ෂණ දරමින් අහස සිප ගනී. පිටත සිට බලන්නකුට මන්දිරයේ වහල දර්ශනය වන්නේ නිවසේ පසුපසට ගියොත් පමණි. ප‍්‍රාසාදය පැති පෙනුමේ මුදුන් කුසලාන හැඩැති නිර්මාණ පෙළක් සහ සරළ රේඛීය කැටයම්වලින් යුක්තය. පැති පෙනුම හා පසු පෙනුම ඉදිරිපස පෙනුමෙන් වෙනස් වන අතර එහි අඩුවක් නොමැතිව ගරු ගාම්භීර ප‍්‍රාසාදයක අංග ලක්‍ෂණ ප‍්‍රකට කරයි.
නිවස අභ්‍යන්තරය තුළ විශේෂයෙන් හඳුනාගත හැකි ගෘහ නිර්මාණමය කොටස් ගණනාවකි. පෝටිකෝවෙන් ඇතුළුව හමු වන කොරිඩෝව මැදින් නිවස මධ්‍යයට වත්ම ප‍්‍රධාන දොර කවුළු තුනකින් යුත් නිවසේ ආලින්දය වෙයි. ලංකාවේ බොහෝ නිවාසවල දැකිය හැකි ඉහළ මාලයට නැගිය හැකි දැවමය විශාල පියගැටපෙළක් ඒ ආලින්දයේ වෙයි. දෙපස කාමර ද මෙම අංගනයට විවෘත වන අතර එංගලන්තයෙන් ගෙන එන මැටි පුවරු අතුරා බිම සකස් කර තිබේ. නිවස පිටුපසට ගමන් කළ හැකි දොර කවුළු දෙකක් ද සහිත මෙහි දොර කවුළුවල ඉහළ විවිධ ලී කැටයම් හා මල් මෝස්තර දැකගත හැකිය. එම කැටයම් සහිත කොටසට පිටින් වර්ණ වීදුරු ඔබ්බවා පිටත ආලෝකය ඇතුළට ඒමට සලස්වා තිබේ. ඉතාලියෙන් ගෙන්වූ වීදුරු මේ සඳහා භාවිත කොට තිබේ. මෙවැනි දොර කවුළු 99ක් නිවස තුළ වෙයි. ඒවා එකම හැඩයකින් යුක්ත වීම හා දෙපසට විවර වන ආකාරයෙන් සකසා තිබීම විශේෂත්වයකි.
මෙම ආලින්දයට දකුණු පසින් මුදලිතුමාගේ කාර්යාල කාමරය වූ අතර මුදලිතුමා එකතු කළ අත්කම් ලියකම් ඇතුළු විවිධ රටවල සිහිවටන, අද ද කෞතුක වස්තූ ලෙස මෙහි තැන්පත් කොට තිබේ. ප‍්‍රභූන් බැහැදැකීම ද සිදුව ඇත්තේ ද මෙම කාමරය තුළදීය. ආලින්දයෙන් පසු බිම් මහල තුළ ඊට පසු හමුවන්නේ මැද මිදුලයි. මැද මිදුලට පැමිණි අයකුට ඉහළ බලන කල නිවස වඩා ප‍්‍රතාපවත්ව යටිකෝණී රූපයකින් දිස් වනු ඇත. මැද මිදුල වටේටම කොරිඩෝවක් නිර්මාණය කර තිබේ. කොරිඩෝවට ඔබ්බෙන් පහත මාලයේ අනෙකුත් කාමර වෙයි. මැද මිදුල විවිධ මල් වර්ග හා කුඩා පොකුණකින් අලංකාර කර තිබේ.
මැද මිදුල අවසන නිවසේ පිටුපසට වන්නට හමුවන මීළඟ වැදගත්ම කොටස වන්නේ නිවසට පැමිණි අමුත්තන්ට සංග‍්‍රහ කිරීමට හා නෘත්‍ය ශාලාවක් ලෙස යොදා ගත් උස් කුළුණු සහිත දිගු ශාලාවයි. මෙහි ගෘහ නිර්මාණමය වැදගත්කම් රාශියකි. මේ දිගු ශාලාවේ එක් කෙළවරක කුඩා බැල්කනියක් වේ. ඒ ශාලාවේ නෘත්‍ය වැඩ සටහන් ඉදිරිපත් කරන විට ප‍්‍රභූන්ට නැරඹීම සඳහාය. මෙම බැල්කනියට පිවිසීමට ශාලාවට පිටින් චීනච්චට්ටි ලෝහයෙන් නිම කළ වක‍්‍රකාර හැඩයෙන් යුතු සෝපානයකි. ශාලාව තුළ ඉතා උස් දැවමය කුළුණු 12කි. සෙංකඩගලපුර මාලිගා පරිශ‍්‍රයේ තිබෙන මඟුල් මඩුව සිහිගන්වන මේ ශාලාවේ කුළුණු සැකැස්ම නුවර යුගයට අයත් විහාර ආරාමවල දක්නට ඇති සියුම් ලී කැටයම්වලින් යුක්තය. නෙළුම් මල්, පංචනාරී ගැටය, ගජසිංහ රූප, පළා පෙති, ළිය වැල් ආදිය මෙහි කැටයම් කොට තිබේ. මෙම ශාලාවේ වහල සැකැස්ම ද අපූර්ව නිර්මාණයකි. යට ලී පරාළ නොමැති මෙම වහල ආරුක්කු හැඩැති බාල්ක පෙළක් මත රඳවා තිබේ. වහලේ බර දරන විට හිරවී ශක්තිමත් වන ආකාරයේ කැපුම් මූට්ටුවක් සහිතව මෙම බාල්ක සකසා තිබුණි. මෙම ලී ආරුක්කුවල කැටයම් යුරෝපීය ලක්‍ෂණ දරයි.
ශාලාව තවත් අතකින් වැදගත් වන්නේ එහි වායුසමනය සඳහා යොදා ගෙන ඇති උපක‍්‍රමය නිසයි. කළු ගෙඟ් සිට මැටි නළ මඟින් පොළොව යටින් සීතල වායු ධාරා නිවසේ පාදම වෙත පැමිණේ. එම සිසිල් වාතය ශාලාව තුළ බිමට අතුරා ඇති ලෑලි අතර වූ කුහර මඟින් ශාලාවට ලබා ගනී. මේ නිසා ස්වාභාවික සිසිල් වාතාශ‍්‍රය මෙම ශාලාව පුරා තිබුණු බව අද ද දක්නට ඇති එම ලී කුහර හා මැටි නළ සාක්‍ෂි දරයි. මෙම ශාලාවෙන් පසුව මන්දිරයේ පිටුපස කොරිඩෝව දිස්වන අතර එය අඩි 100ක් පමණ දිගට පුළුල්ව විහිදේ.
නිවසේ ඉහළ මාලය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී පිවිසුම් මාර්ග දෙකක් තිබෙන බව පෙනී යයි. සේවකයන්ට ගමන් කිරීම සඳහා දකුණු පස කොරිඩෝවෙන් ආරම්භ වන පියගැටපෙළකි. නිවැසියන් පරිහරණය කළේ ආලින්දයේ වූ ප‍්‍රධාන පියගැටපෙළයි. එම පියගැටපෙළ බුරුත තේක්ක වැනි වටිනා දැවයෙන් කළ නිර්මාණයක් වන අතර එහි ඇති ප‍්‍රතාපවත් පෙනුම මන්දිරයේ විසූ වංශක්කාර මහමුදලිගේ ගරුගාම්භීරත්වය තීව‍්‍ර කරයි. මෙවැනි පියගැටපෙළක දැකිය හැකි පොදු ලක්‍ෂණය වන පුළුල් මධ්‍යගත පඩි පෙළක් සේ ආරම්භ වී පසුව දෙපසට විහිද යන පියගැටපෙළ දෙකක් ලෙස ප‍්‍රතිවිරුද්ධ දිශාවට ඉහළට විහිද යාම මෙම පියගැටපෙළේ ද දැකිය හැකිය. සියුම් බොරදම් කැටයම්, මල් මෝස්තර, නෙළුම් මල්වලින් යුක්ත පියගැටපෙළ ඉහළ මාලයේ දී ගරාදි වැට සහිත සඳැල්ලක් නිර්මාණය කරයි. සත්ව අං මත පිරවූ මිදි පොකුරු, කුසලාන හැඩ සඳැල්ලේ කැටයම් කර තිබේ.
පියගැටපෙළ අවසානයේ එළඹෙන විවෘත භූමිය කෙළවර වන්නේ නිවස ඉදිරිපස වූ සදළුතලයෙනි. දෙපස මුදලිතුමාගේ හා සූරියබණ්ඩාර ළමාතැනී පාවිච්චි කළ පෞද්ගලික කාමර, නිදන කාමර ආදිය වෙයි. මෙම විවෘත කොටස තුළ වන විශාල ජනෙල් කවුළු මිදි පොකුරු හා මිදි වැල් කැටයම් කළ වීදුරුවලින් යුක්තය. රෝම පල්ලි සිහිගන්වන මෙම ජනෙල් කවුළු පහළ මාලයේ ජනෙල් කවුළුවලට වඩා විශාල වන අතර ජනෙල් වීදුරු පිටත ආලෝකය වර්ණ ගැන්වෙන ලෙස සැකසුණු ඒවාය. මේවා ද ආනයනය කර ඇත්තේ ඉතාලියෙනි. ඉහළ මාලයේ බිත්ති විශේෂිත ක‍්‍රමයකට ඉදි කොට ඇත. ගල්, ගඩොල් භාවිත නොකර තේක්ක දැව කදන් සිටුවා මැද කුහරයක් නිර්මාණය වන ලෙස දැව කණු මැදි කොට දෙපසින් තේක්ක රීප්ප ගසා ඒ මත හුණු මිශි‍්‍රත සිමෙන්ති බදාමයක් ගැසීමෙන් බිත්ති නිර්මාණය කොට ඇත. මෙමඟින් සිසිල් බවක් කාමර තුළට ලබා ගෙන ඇති අතර පිටත ශබ්ද නොඇසෙන තත්ත්වයක් ද නිර්මාණය වී තිබේ.
නිවස පිටුපස එළිමහන් භූමිය විශාල මිදුලක් නිර්මාණය කරන අතර ඊට දකුණු පසින් සේවක කාමර, කුස්සිය, රථ ගාල් ආදිය වෙයි. මෙතැනින් මෙම බිම බෑවුම් වන්නේ කළු ගෙඟ් වම් ඉවුරටයි.
මෙවන් වූ මන්දිරය දශක තුනක පමණ කාලයක් කළුතර වැසි ජනයාගේ  ඕනෑ එපාකම් සොයා බලන, නායකත්වය සපයන, දේපළ ආදායම් ලබා දෙන, ඉඩම් ප‍්‍රශ්න පවුල් ආරවුල්වලට විසදුම් සපයන ජනයා ගැවසුනු, ප‍්‍රභූන්, දැසිදස්සන් පිරුණු භූමියක්ව තිබුණි. දශක තුනකට පමණ පසු මේ මහා මන්දිරය හා සුවිශාල දේපළ කෙරෙහි ඇල්ම බැල්ම හෙළු ඉරිසියාකාර දේපළවලට ලොබ බැන්දවුන්ගේ කේලම් හා කුමන්ත‍්‍රණ නිසා මන්දිරයේ පාදම දෙදරා යන්නට විය. සැමදා සාමාන්‍ය ජනයාට විවරව තිබූ මේ මහා මන්දිරයේ ඉදිරිපස දොර කවුළු වසා තිබුණු බවට කිසිදු සාක්‍ෂියක් නැත. එවන් පොදු ජනයාටම කැප වුණු මහාමුදලිවරයකුට වුව පූරුවේ කළ කරුමයකට මුහුණ දෙන්නට වන්නේ සනාතන ධර්මයට අනුවය.
තොරණ 7ක් බැඳ මඟුල් කා කරකාර බැඳගත් ආදරණීය බිරිඳ මැදුරේ සේවය කළ කෙනකු සමඟ සම්බන්ධයක් තිබෙන බව මුදලිවරයාට දැන ගන්නට ලැබෙන්නේ මේ කතාවට අවසානයක් එකතු කරමිනි. මේ වන විට මුදලිවරයාට වයස අවුරුදු 51කි. සූරියබණ්ඩාර ළමාතැනීට වයස අවුරුදු 50කි. ඒ නිසා මෙය විශ්වාස කළ නොහැක්කක් වුවත් මේ පවුලට දරුවන් නොමැති වීම කතාව අනියමින් පෝෂණය කරයි. මල් උයනක් සහිත මන්දිරයක සැපවත්ව වාසය කළ මුදලිවරයා උයන සරසන ආකාරය මේ කතාවට කිසිදු සම්බන්ධයක් නොමැති වුවත්, අද එහි ගොස් සදළුතලයට වී ඉදිරිපස බිම දෙස නෙත් යොමන්නකුට එහි සම්බන්ධයක් ඇත්දැයි සැක උපදී.
උයනේ තිබෙන පිරිමි දරුවන්ගේ හා කාන්තාවන්ගේ පිළිම දෙස බලා සිටීමේ දී මතු වන ශෝකජනක හැඟීම් හා පාළුව දරුවන් නොමැතිව නිවස තුළ වාසය කළ මුදලිතුමාගේ චිත්තඅභ්‍යන්තරය සිහිගන්වයි. නැති නම් සූරියබණ්ඩාර ළමා තැනීගේ චිත්ත පීඩාව සිහිගන්වයි.  විදේශ රටකින් ගෙන්වා මෙහි තැන්පත් කළා යැයි සිතිය හැකි  පිළිම ග‍්‍රීක පිළිම කලාවේ ආභාෂය ලබා ඇති අතර සියලූ කාන්තා ප‍්‍රතිමා මැදුරට පිටුපා සිටින ලෙසත් කුඩා පිරිමි දරුවන්ගේ ප‍්‍රතිමා නිවසට අභිමුඛ කොට ස්ථානගත කර තිබෙන්නේ කතාවට අලූත් රසයක් එක් කරමිනි. අක්කර 40ක විහිදුනු මනරම් මේ උයන එදා විවිධ වර්ගයේ දේශීය විදේශීය මල් වර්ග තුරු ළතාවලින් අලංකෘතව තිබූ බව කිව යුතුය.
කෙසේ වුව ද මැදුර හා උයන අප ඉදිරියේ කුමන කතා මැවුවත් මුදලිතුමා සම්පත් හැර දමා යන්නට තීරණය කර තිබුණි. බිරිඳගේ අනියම් සම්බන්ධය විශ්වාස කර හෝ නොකර මැදුරටත් තම බිරිඳටත් සමු දී සියලූ සැප සම්පත් හැර දමා මුදලි ධුරය ද අත හැර නුවර කුවින්ස් හෝටලයේ 75 වැනි කාමරය කුලියට ගෙන එහි හුදකලාව වසන්නට තීරණය කළේය. බිරිඳ ඇයගේ මහ ගෙදරට යවා මසකට එකල වටිනාකමින් රු. 300ක් හා පොල් ගෙඩි 250ක් ඇය ජීවත්ව සිටින තුරා යවන ලෙසත්, ඉතිරි දේපල පිරිමි ළමයින් රැක බලා ගැනීම සඳහා යොදවන ලෙසත් අන්තිම කැමති පත‍්‍රය ලියා තැබුවේය.
අද ඒ කැමැත්ත එලෙසම ඉටුවෙමින් රිච්මන්ඞ් කාසල් පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයක් හා පිරිමි ළමයින් සඳහා රැක බලා ගැනීමේ මධ්‍යස්ථානය රිච්මන්ඞ් කාසල් තුළ වෙයි. අද ද මුදලිගේ දේපළ ආදායම එම ළමයින්ට ඉගැන්වීම් කටයුතු සඳහා යොදා ගැනේ. අද රිච්මන්ඞ් මැදුරේ අයිතිය මහාභාරකාර තුමා සතුය. 1947 ජූලි මස 08 වැනි දින මිය ගිය දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමාගේ අන්තිම කැමැත්ත එසේ ඉටු වෙද්දී මහා ධනස්කන්ධයක් දානය කොට සියලූ ආශා අත් හළ වංශවතකුගේ කතාන්දරය සඟවාගෙන තවමත් රිච්මන්ඞ් කාසල් විරාජමානව වැජඹෙයි.
විශේෂ ස්තූතිය - මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතාට
රිච්මන්ඞ් කාසල්හි සහකාර ස්ථාන භාර නිලධාරි විමලසිරි හෙට්ටිආරච්චි මහතාට
සටහන, ඡායාරූප: මංගල කීර්ති ද පැස්කුවල්



මැදුරේ ඉදිරිපස මිදුල


රිච්මන්ඞ් මැදුර

උඩුමහලට යන පඩිපෙළ



මහමුදලි විවාහවූදා


Jan 17, 2013

රජ සේවයේ රස කතා


Wx r~¨[Œx ~‹x{»~ˆ v¨z‰ n|Y ÃŒrxx‹. Ulªy¥v¥n r…£»lƒŒ WYz ~‹Ñ vƒ Acp‰llªv£ »ƒ{l‰ ´~£rÜ»[‰ Y£Mx£zx Üt¨»j‰ Rp¨y£or§y |ªnŠo u®ñ»xˆ {Mlv£p r§y£ýn³£ »Y°lªY£[£y»xˆx. W¹[zp‰l»xˆ ~‹f r¥ñÚ Rr«y¥ r§nŠ[zxYª Ulªy¥v¥n r…£»l‰ R£j‰h¨»N Acp‰l ýx.

Xƒ¨ pñp‰ WD.R£M. ‡±švp‰x. WYz S¹[²Œ~‹p‰»[‰ R£érl³x yf r§y£v n¯h ly{ r¥Üú Üt¨Ú. r…£»l‰ ´~£rÜ{yx£l‰ »r£z‹~ˆ »z£Y‰Y£l‰ ph¨Y£y ƒ£v¨y¥»{£‰ »K ~‹xû y£cY£ù Sf§Y»…‰ R£j‰h¨»N vƒ Acp‰lx.

U»nŠ {y¥»N Rp¨y£or§y U~£ý»xˆ ph¨ R~p WD.R£M. ‡±švp‰ ìÜx Yh Y… »[£ýx£f nh [~x‹. nh »[{£ [¥ìvf »p£ƒ¥Ã »[£þp‰ ~‹y»[f ëxv »{x‹. ‡±švp‰ X{§pf nh »[þvf ´p 3Y‰ Yz‰ »nx‹. ƒ{~ˆ {y¥»N YD»Dùxf y£cY£ùxf r¥ñ»jp WD.R£M. ‡±švp‰ ´~£rÜ r§f§»N {£Õ þ U»nŠ {y¥»N nh [¥~¬ »[£þp‰ Y¥q{£ X{§pf nh v¨nz‰ »[þvf lv r~¨Kï»xp‰ v¨nz‰ zt£»nx‹. »[£ý cpl£{ ƒly [£»lp‰ ´[£þ Xƒ¨f {¥q Acp‰l ƒ£v¨ãy¥{p‰f t¨ã t{ Rl‰»N{£x‹ r±£Mmp£ Yyx‹.

WYz Rn »vp‰ [vp£[vp rƒ~¨YK »p£þx. R£j‰h¨»N Acp‰l{y¥ r{£ ëz [vp‰ [Œ»xˆ ty Yyl‰»lë. p¥ÜpK R|‰{x£ r‹Ñp‰x. W»~ˆl‰ p¥ÜpK tx‹~‹Yz»xë. R¥l¥Kýf rx‹ë.
‡±švp‰ Ulªy¥v¥n r…£»l‰ ~¹a£yx Yy R~yj »[£ý cpl£{ v¨j [¥~š X{§pf »~ˆ{x Y»…‰x. »K {pýf Ö.W~ˆ. »~ˆp£p£xY »[£ý cprn {³£r£y R£yKu þ »p£Üt¨Ú. v¨† ycyf r§y£v v¥»z‰ùx£{ RÜ ïƒŒ~¨j© Rp‰nñp‰ r¥Üú Üt¨Ú. A [¥p ïx »p£{« ‡±švp‰ [ñp‰ [vf xñp‰ cpl£{f »~ˆ{x Y»…‰x.

1931 µ »h£p»v£‰M R£j‰h¨Y²v {³~ˆm£{ xf»l‰ |²› z¹Y£{f ~M{cp bp‰nx ƒŒñ ýx. v¨† z¹Y£{fv y£c³ vp‰l²j ~u£ vp‰Ý²p‰ 54 »npYª rl‰þvf ëxñl {« Rly Rp¨y£or§y ´~£{f WY‰ vp‰Ý²{yxYª bp‰n»xp‰ »l‰úvf ëxñl ýx.

WD.R£M. ‡±švp‰ vƒ ´~£rÜ lplª»yp‰ Sz‰z£ R~ˆþ 1931 vƒ bp‰nxf »rì ~‹Ñ»xˆx. Xƒ¨ ~v[ Rp¨y£or§yxf r±tzxp‰ ly[xf {¥ãjƒ. ‡±švp‰ [ñp‰ [vf xñp‰ vƒcpl£{f »v»~ˆ Ãxx‹. “Uwz£ v»[‰ r£f {p ylªr£f »rGÑxf bp‰nx nvp{£. vv ´pp{£. vv Uwz£ WY‰Y Sp‰p{£ Uwz»[‰ ãY ~¥r tzp{£.”
“Uwz£ vf Y¥v¥Ü p¥l‰pK »Y£… r£f ƒù Yƒ r£f ƒù »rGÑxf bp‰nx nvp{£. vv ry´p{£. vv p¥N p¥[z£ W¹[zp‰»lf xp{£.”

cpl£{ y¹a§ r‹Ñp‰ Xƒ¨ …`f r¥ñj nj [~£ {¥q Acp‰l ƒ£v¨y¥{»p‰ bp‰nx »np‰»p‰ Xt {ƒp‰»~ˆ»[‰ ylª »rGÑxf. Xt {ƒp‰»~ˆ Rr‹ ~v[ Sp‰p. Xƒ¨»[‰ r±Ü{£µp‰ RÜ ý|£z {|»xp‰ v¨nz‰ ýxnK Y…ƒ.

Rp‰Üvf vƒ v¥Ü{yj r±Üsz r‹f {p ýf ‡±švp‰ ~‹x r±Ü{£µp‰»[‰ R¥r v¨nz‰ r{£ y£c³ ~p‰lY Yyñp‰ Sl£ rƒ~¨ cx[²ƒjxY‰ Y»…‰x. ‡±švp‰ vp‰Ý²{yxYª {|»xp‰ »YlyK cpr±‹x {«»xˆn xl‰ 1936 µ r¥{¥Ü vƒ v¥Ü{yj»xˆµ Xƒ¨ ~v[ ly[ Ãúvf Ã~‹{Yª S´ùrl‰ »p£þx. 1936 µ Xƒ¨ Rp¨y£or§y ´~£»N y£c³ ~u£ vp‰Ý² {|»xp‰ ëly[»xp‰ rl‰ýx. vp‰Ý² {|»xp‰ ~‹Ñxµv Xƒ¨ ry»z£‰ ~¥rl‰ ýx. Xƒ¨»[‰ u}ˆv£{»|‰} vƒcp »[°y{ ztñp‰ Rp¨y£or§y YD»Dù»xˆ vƒ p¨[ [~ xf l¥p‰rl‰ Yy Ü»J.

R»p‰! Wnl‰ Rnl‰ »nŠ|r£zp»xˆ »{p~! Wn »nŠ|r£zpx Y»…‰ vƒl‰{y¥x. Rn »nŠ|r£zpx Yyp‰»p‰ tƒ¨lyxY‰ R£l‰v£MmY£ò v¨[‰oxp‰x!!!

Jan 16, 2013

ආඩම්බරයි හසන්ත





Jan 15, 2013

සිංහල ජාතියේ මළගම


වත්මන් හි දක්‌නට ලැබෙන ලොකුම ඛේදවාචකය වූ කලී සිංහල ජාතිය කෙට්‌ටු වීමයි. දැවැන්ත ඉතිහාසයක්‌ හා සංස්‌කෘතියක්‌ ඇතිව, ලෝකයා ඉදිරියේ අභිමානවත් ව නැඟී සිටීමේ ශක්‌තියක්‌ ඇතිව සිටි සිංහල ජාතිය දවසින් දවස ‘පුංචි වීගෙන’ යයි. 1970 දී ‘පුංචි පවුල රත්තරන්’ යන පාඨය තැපැල් මුද්දරය මත්තේ සටහන් කරන්නට වූ දා සිට ම විවිධ උපාය මාර්ගවලින් මහ ජාතිය ක්‍රමයෙන් සීමා කිරීමට දියත් වූ කුමන්ත්‍රණයේ වේගවත්ම පරිහානී අවස්‌ථාවට අපි මුහුණ පා සිටිමු.

මෙයට වසර දශක හත අටකට උඩදී එක්‌ සිංහල මාතාවකට දරුවන් හත්අට දෙනකු බිහි කිරීමේ පුළුවන් කමක්‌ විය. ‘පුංචි පවුල රත්තරන්’ යන මන්ත්‍රය ජප කරන්නට වූ දා සිටම එක්‌ සිංහල මාතාවකට උපරිම වශයෙන් දරුවන් දෙදෙනකුට වඩා ඉපැදවීමේ ශක්‌තිය නැතිව ගියේය. ස්‌වාභාවික උත්පත්තිය වෙනස්‌ කර මවගේ බඩ කපාගෙන දරුවන් ලබා ගැනීමට සිංහල මවුවරු නැඹුරු වූහ.

බටහිර වෛද්‍යවරයාත් මේ අපරාධයට සෘජුවම දායක වී ඇති බව පෙනේ. මනුෂ්‍ය ස්‌ත්‍රිය හැරුණු විට සකල සත්ත්ව ලෝකයේම ස්‌වාභාවික ලෙස පැටවුන් බිහි කරද්දී සිංහල මවුවරුන් පමණක්‌ සැත්කම් මගින් දරුවන් බිහි කිරීමට උනන්දු වන බවක්‌ ද පෙනේ.

තමන් දරුවන් දෙතුන් දෙනකුගේ මවක්‌ වීමට උනන්දු නැත්තේ ඇයි දැයි සිංහල මවකගෙන් ප්‍රශ්න කළ විට ඒ අයගෙන් පිළිතුරු කීපයක්‌ ලැබේ. තවත් දරුවකු හදන්නට තරම් ආර්ථික ශක්‌තියක්‌ නැතැයි කෙනෙක්‌ කියති. තුන්වැනි දරුවකු අපේක්‍ෂා කරන්නට එපා යෑයි වෛද්‍යවරයා උපදෙස්‌ දී ඇති බව තවත් කෙනෙක්‌ කියති. රැකියාවක්‌ කරන ගමන් තවත් දරුවකු හැදීම අමාරු බව කියන්නෝත් වෙති.

එහෙත් මහ ජාතිය වශයෙන් අභිමානවත්ව කැපී පෙනෙන තත්ත්වයක පැවැති සිංහල ජනගහනය මෙසේ අඩු වෙමින් පවතිද්දී මේ රටේ සුළු ජාතික පිරිස වැඩි වැඩියෙන් ඔවුන්ගේ ජනගහනය වැඩි කරති.

කොළඹ සිංහල ජනගහනය සියයට 24 ක්‌ බව ඉකුත් දිනක පුවත්පතක පළවිය. තවත් වසර දශකයක්‌ පමණ ඉක්‌ම යැමෙන් පසු ඒ පුවතම ශ්‍රී ලංකාවේ සිංහල ජනගහනය සියයට 24 ක්‌ බවට වාර්තා පළවන්නට ඉඩ තිබේ.

ජාතිය කුඩා වීම පිළිබඳව වේදනාවෙන් කෑ ගැසූ ගංගොඩවිල සෝම හිමියනට ජීවිතයත් අහිමි විය. දොස්‌තර බිබිලේ මහතාගේ ඉරණම ගැනත් කිව යුත්තේ එයමය. ජාතිය ගැන පුන පුනා පුවත්පත්වලට ලිපි සැපයු මහාචාර්යවරයකුට ද සරසවියෙන් එළියට බසින්නට සිදු විය.

ඒ නිසාදෝ ජාතිය පුංචි වීම ගැන හාමුදුරුවරු කතා නොකරති. දානයේ ආනිශංසය ගැන කතා කරනවාට වඩා පිරිහෙමින් පවතින සිංහල ජාතිය ගැන කතා කළ යුතු යුගය එළඹ ඇතැයි සිතමි. තුන්වැනි හතරවැනි දරුවා බිහි කරන මවු කෙනෙකුට සංස්‌කෘතික අමාත්‍යාංශයෙන් අභිමානවත් සම්මානයක්‌ දීමේ යුතුකමක්‌ ඇත. රජය ද එවන් මවකට සැලකිය යුතු පරිත්‍යාගයක්‌ කිරීමට උනන්දු වන්නේ නම් ඒ මහත් භාග්‍යයකි. සැත්කම් සඳහා අනුබල දෙන බටහිර වෛද්‍යවරයා එය මුදල් ලැබෙන ව්‍යාපාරයක්‌ බවට හරවා නොගෙන ස්‌වාභාවික ලෙස දරුවන් ලබා දිය හැකි වෛද්‍ය ක්‍රම කෙරෙහි සලකා බලන්නේ නම් එය නිවන් දැකීමට තරම් ප්‍රමාණවත් පුණ්‍ය කර්මයක්‌ වනු ඇත.

විවාහ විය යුතු වයසේ සිටින තරුණ තරුණියන් භාවනාවට යොමු කර විවාහ නොවන්නට වක්‌ මගින් මං පෙත් ඉදිකරන ආගමික නායකයන් ගැන ද අසන්නට ලැබේ. එතැන ඇත්තේ විමුක්‌තියට මඟ පෙන්වීමක්‌ නොව සිංහල ජනගහනය අඩු කිරීමට යෙදූ කුමන්ත්‍රණකාරී උපායක්‌ විය හැකිය.

ඉංග්‍රීසි ජාතික කුක්‌ මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ භූගෝලය නමැති පොත ලියන්නට පෙර වදන ආරම්භ කරමින් අපූරු වැකියක්‌ ලියා තිබේ. ගොටුකොළ පඳුරක්‌වත් වවන්නට දහඩිය බිඳුවක්‌ නොසොල්වන ශරීර ශක්‌තියෙන් යුතු තරුණ පිරිසක්‌ ගොවියා නිෂ්පාදනය කරනු ලබන දෙය වළඳමින් සිටිති. ඒ පුළුවන්කම ලැබී ඇත්තේ මේ සිංහල පොළොවේ ඇති සාරවත් බව නිසා යෑයි එහි සටහන්ව ඇත. එම මහත්මිය එම වැකිය තම පොතේ පෙර වදනට ඇතුළු කළේ භික්‍ෂු පිරිසට අවමන් කිරීම සඳහා නොව සිංහල පොළොවේ සාරවත් බව කීමට නිදසුනක්‌ සඳහා ය. මා ඒ පුවත මෙහිලා සඳහන් කළේත් ගරු හිමිසඳුනට මදි පුංචිකමක්‌ කිරීමේ අදහසින් නොවේ. ජාතිය සංවර්ධනය කිරීමට එයත් යම් පමණක බාධාවක්‌ බව සඳහන් කිරීමටය.

ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය මවු බසින් නොව ඉංග්‍රීසියෙන් ම ලබා දීම නිසා අනාගත දරුවන්ගෙන් කොටසකට මවු බස අහිමි වෙමින් පවතී. මවුබස අනිවාර්යයෙන් උගත යුතු බසක්‌ බවට නීති සම්මත කර ගැනීමට රජය උනන්දු වන්නේ නම් අවහිරය වළකා ගත හැකිය. තවත් අවුරුදු ගණනක ඇවෑමෙන් අප ලියන මේ සිංහල පොත් කියෑවිය හැකි කෙනෙක්‌ මිහිපිට දක්‌නට නොලැබෙනු ඇත. ඇස්‌කිමෝවරුන්ට අත් වූ ඉරණම සිංහල ජාතියට ද උරුම වන දිනය අත ළඟය. එසේම ඈත ඈත අතීතයේ සිට අපේ මුතුන්මිත්තන් ලියූ පත පොත කෞතුකාගාරවල හිරකරුවන් බවට පත්වන අතර සිංහල භාෂාව ද මළ බසක්‌ බවට පත්වනු වැළැක්‌විය නොහැකි වනු ඇත.

“මේ සිංහල අපගෙ රටයි – අප ඉපැදුණ මැරෙන රටයි’ වශයෙන් එදා අධ්‍යාපන අමාත්‍යවරයා වූ අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා ලියූ ගීතය ඇසෙන්නේ නැත. ඒ ගීතය පාසල් ළමයින් අතරට ගොස්‌ නැත. ඒ වෙනුවට වෙනත් බජව් හඬක්‌ම ඇසේ. සිංහල දරුවන්හට නම් දැමීමේදී ශාස්‌ත්‍රීය නිගමනයන් උල්ලංඝනය කරමින්, ස්‌වකීය ජාතියේ අනන්‍යතාව මතු නොකරන නම් දැමීමේ වෙළෙඳ ව්‍යාපාර රැල්ලකට ජනතාව ගොදුරුව ඇති බවක්‌ දක්‌නට ලැබේ. එහෙයින් අසිංහල ස්‌වරූපයක්‌ ම දරුවන්ගේ නමට ඇතුළු වූ අවස්‌ථා දක්‌නට ලැබේ. නමක්‌ යෙදීමේදී සලකා බැලිය යුතු අරුත, අක්‍ෂර ගැලපීම හෝ අනෙකුත් රීතින් නොසලකා හරින බව පෙනේ. ලෝකයේ කුමන දේශයකට ගියත් නම අමතන සැණින් මේ ශ්‍රී ලංකාවේ සිංහලයෙකැයි හඳුනාගත හැකි විය යුතුයි.

වාචික ව්‍යවහාරයේදී කතා කරන වචනවලින් වැඩි ප්‍රමාණයක්‌ තත්සම පද වීම හෙවත් ඉංග්‍රීසි වදන් භාවිතයට ගැනීම නිසා හෙළ බසේ පවිත්‍රතාව හෙවත් ආටෝපය කිළිටි වෙමින් පවතී. මවු බසට ආදරය කරන්නේ නම් හුදු සිංහල වදන්ම ප්‍රමුඛ කර කතා කිරීමේ නැඹුරුවක්‌ වැඩි දෙනෙකු කෙරෙහි නැත. සැමියාට හස්‌බන්ඩ්, බිරිඳට වයිෆ් ආදී වශයෙන් කෙරෙන පරබස්‌ මිශ්‍රණය නිසාත් සිංහලයට හානියක්‌ වී ඇත.

සිංහලයන් සිය දෙනකුගේ අත්සන් පරීක්‍ෂාවට යොමු කළොත් සියයට 80 ක්‌ පමණ අත්සන් මවුබසේ අකුරින් නොවන බවක්‌ පෙනෙයි. තැපෑලට යොමු කරන ලිපියක ලිපිනය පවා මවුබසින් නොලියා පර බසින් ලියන තරමට සිංහලයා අසිංහල වී ඇත. ලිපිය ලියන්නාත්, ලිපිය ලබන්නාත් ලිsපිය බෙදාහරින්නාත් යන තිදෙනාම සිංහලයන් වෙතත්a ලිපිනය පර බසින් ලියන්නේ නම් හෙතෙම මවු බසට හානි කරන්නෙකි. ඉංග්‍රීසි බස ලෝක ව්‍යාප්ත බසක්‌ හෙයින් එය අනිවාර්යයෙන් ම උගත යුතුය. එහෙත් මවුබස මරාගෙන කටයුතු කිරීම දීන කමකි. පැරැණි අධ්‍යාපන ක්‍රමයේදී පුහුණුව ලබන ගුරුවරයාට ගුරු තිසරණයක්‌ විය. මම සිංහලයෙක්‌මි. බෞද්ධයෙක්‌මි. ගුරුවරයෙක්‌මි යන පාඨය හැම විටෙකම මුඛ්‍ය පාඨයක්‌ සේ සලකා කටයුතු කිරීමට දිවුරුම් දීමක්‌ වන ඒ තත්ත්වය අද නැත. බොහෝ විට ගුරුවරුන්ගෙන් වැඩි සංඛ්‍යාවක්‌ තමා ගුරුවරයකු බවවත් අමතක කරති.

වත්මන් තරුණ පරපුර විනාශ මුඛයට ඇදගෙන යනු ලබන බලවේග රාශියකි. මත්කුඩු භාවිතයට බොහෝ දෙනෙක්‌ ගොදුරුව සිටිති. ඔවුන්ගේ මනස එමගින් විනාශ කළ විට ජීවිතයේ එකම අරමුණ කුඩු පැකැට්‌ටුවකට අවශ්‍ය මුදල සොයා ගැනීම පමණි. ඒ සඳහා ඕනෑම අපරාධයක්‌ කරයි. හොර මැරකම් කරයි. සමහර විට ජීවිත හානි කරන බවට ද වාර්තා ලැබේ. මේ නිසාත් සිංහල ජාතිය පරිහානියට යයි. රටේ ජනගහනයෙන් කොටසක්‌ අවුරුදුÊපතා විදෙස්‌ රටක පදිංචියට යති. ඒ නිසා අඩු වන්නේ ජාතික පුරවැසියන් ය. ජීවත්වීමට පොහෝනා පරිසරයක්‌ හා ආර්ථිකයක්‌ අපේක්‍ෂාවෙන් විදේශයක පදිංචියට යන පිරිස බොහෝ විට දක්‍ෂයෝ ය. බුද්ධිමතුන් ය.

ශාරීරික ප්‍රමාණයෙන් පමණක්‌ නොව, නිරෝගීකමින්ද වත්මන් මනුෂ්‍යයා පැරැන්නාට වඩා පහළ මට්‌ටමක වෙයි. ආරෝහපරිණාහ දේහධාරී පුද්ගලයන් අද දක්‌නට නොලැබේ. වීර කැප්පෙටිපොළ සෙනෙවියා යුද බිමේදී පාවිච්චි කළ අසිපත වත්මන් තරුණයකුට ඔසොවන්නට බැරි තරම් ය. එයින් ම එදා සිංහලයකුගේ ශාරීරික ශක්‌තිය ගැන සිතා ගත හැකි වෙයි. ලෝවාමහාපායේ ගල් කණු කෙළින් කළ, මිහින්තලේ ගල් පුවරු ඔසොවා ගෙන ගිය සිංහලයන් ගැන සිතෙන විට වත්මන ගැන දුක සිතේ. මාතර පාසලක මා උගන්වන සමයේ පාසල අසල පුංචි අප්පුහාමි නමින් ගොවියෙක්‌ විය. දිනක්‌ මා දිවා ආහාරය ගනිමින් සිටියදී හෙතෙම මා සිටි නිවසට කිසියම් කරුණක්‌ සඳහා පැමිණියේය. මම ඔහුට දිවා ආහාරයට ආරාධනා කළෙමි. හෙතෙම උපහාසයෙන් මා දෙස බලා මං කෑමට ඉඳගත්තොත් මහත්මයාගේ ගෙදර හැමෝටම සයින් ඉන්ට වෙතැයි පිළිතුරු දුන් හෙතෙම මගේ ආරාධනය ප්‍රතික්‍ෂේප කළේය.

කලකට පසුව මම ඔහුගේ නිවසට ගියෙමි. ඒ ඔහු දිවා ආහාරය ගනිමින් සිටි වේලාවයි. ඔහුගේ බත්පත පිඟානක නොවීය. මධ්‍යම ප්‍රමාණයේ බේසමක විය. ඒ තුළ හාල් කිලෝවක පමණ බත් විය හැකිය.

මං බත් කන හැටි මහත්තයා දැක්‌කා නොවේ දැයි ඇසූ එම ගොවි මහතා බත් කා නිමා වී උදැල්ලත් රැගෙන කුඹුරට බැස්‌සේය. ඔහු ආපසු කුඹුරෙන් ගොඩට එන්නේ මේ අක්‌කරයක පමණ වූ මුළු කුඹුරම කොටා නිම කළ පසු බව එහි සිටි අය මට කීහ.

ඒ නිදසුන මෙහිලා සඳහන් කළේ සිංහල හාලේ බතට පොල් සම්බෝලය දමාගෙන ආහාර වේල පිරිමසා ගනිමින් දහදෙනකුගේ වැඩ කොටස තනිවම කළ හැකි අයෝමය ශක්‌තියක්‌ පැරැණි ගොවියාට වූ බව පසක්‌ කිරීමටය. එක්‌ අතකින් ජාතිය කුඩා වෙද්දී තවත් පැත්තකින් ශාරීරික ශක්‌තිය හීන වී යමින් පවතින පරපුරක්‌ ගැන කතා කිරීමත් කනගාටුවට කරුණකි.

ශාරීරික වශයෙන් පමණක්‌ නොව මානසික වශයෙන් ද වත්මන් පරපුර තුළ පසුබැස්‌මක්‌ දක්‌නට ලැබේ. මිනිසුන් මෙසේ ශාරීරික හොරුන් බවට පත් වූයේ ඇයි. බෝලයට හා පිත්තට කාලය පූජා කළ පිරිසකුත්, රූපවාහිsනියේ පිළුණු ආදර කතාවකට පසිඳුරන්ම පූජා කළ පිරිසකුත් ටයි – කබා සහිතව උදැල්ල, කැත්ත අතට ගැනීමට අකැමැති පිරිසකුත් නාගරිකව පමණක්‌ නොව නියංගම්වල ද දක්‌නට ලැබෙන හෙයිනි.


- ආචාර්ය පියසේන රතුවිතාන/Divaina

Jan 14, 2013

ශ්‍රී ලංකාවේ දකුණු පළාත ඒ කාලෙ ප්‍රබල යක්ෂ රාජධානියක්



රාවණාගේ වත්මන් ලේ නෑ පරපුර අද වර්තමානයේ රැඳෙමින්, අනාගතයට ‍ෙදාර කවුළු විවර කිරීමට අතීතය කණිමින් සිටියි. ඒ හිතුවක්කාර විදියට අරහෙන් මෙහෙන් කරනු ලබන කැණීමක් ලෙසින් නොවේ. ඒ ගැන පූජ්‍ය විමලරතන හිමි මෙසේ කියයි.


අපගේ මේ තොරතුරු ගවේෂණය, හෙළිදරව්ව අතීතය ගැන නොව ලංකාවේ අනාගතය සඳහායි. මේ මතුවනුයේ ලෝක අනාගතයේ ලංකාවට හිමිවන ස්ථානයයි. ලංකාව යනු ලෝකයේ බලවත්ම රාජ්‍යය වූ බවත් අනාගත ලෝකයටද එය එසේම විය යුතු බවත්ය.


එහෙත් වත්මන් ලෝක හැඩගැස්ම අනුව එම තත්ත්වය ළඟාකර ගැනීම පහසු නැත. නමුත් ඉතා සැලසුම්සහගතව, ක්‍රමානුකූලව කටයුතු කරන්නේ නම් එය අපහසුවන්නේද නැත. ඒ සඳහා අවශ්‍ය වනුයේ එකම එක දෙයකි. එය වූකලි තුන්කල් දක්නා දේශපාලන දැක්මේ බුද්ධියේ ක්‍රියාවේ ආදීන භාවයයි.


මේ සියල්ල අපට කියාදෙන්නේ වරිග පුස්තක පූර්ණිකාවයි. මෙම වරිග පූර්ණිකා පුස්තකය අද වන විට සතුව තිබෙනුයේ ඉරුගල් බණ්ඩාර රවිශෛලාෂ රාජකරුණා පෙළපත සතුවයි. දැනට එහි බාරකරු ලෙස කටයුතු කරන්නේ මමයි.


මෙම වරිග පූර්ණිකා පුස්තකය සඟවාගෙන සුරක්‍ෂිත කරනුයේ ඉතිහාසගත පරපුරක තොරතුරු පමණක්ම නොවේ. ඒ අනුව, එය ඓතිහාසික ලියැවිල්ලක්ම යන මතය ඉක්මවාලමින් සිටියි. ඒ එම පුස්තකය තුළ රාවණා රජු සමයේ පැවැති රාජ්‍ය ව්‍යුහය සහ දේශපාලන දර්ශනය මැනැවින් විදහාපාන බැවිනි.


වරිග පූර්ණිකාවට අනුව, රාවණා රජු කාලයේ එදා ශ්‍රී ලංකාව පාලන ප්‍රදේශ හතරකට බෙදා වෙන්කර තිබිණි. ඒ පාලනයේ පහසුව සඳහායි. මෙසේ බෙදා වෙන් කළ කොටසකට යක්‍ෂ ගෝත්‍රික නමක්ද තිබිණි. එම නම වූයේ 'පදියම' යන්නය. මෙම පදියම යන වචනය අරුත්බර වැකියකට සම්බන්ධ කර ඔවුන් එම පාලන ප්‍රදේශ මෙසේ හඳුන්වා තිබිණි.


'හේත්‍ර කයිර මණ්ඨක පදියාන'

මෙම යක්‍ෂ ගෝත්‍රික භාෂාව ගැන පූජ්‍ය විමලරතන හිමි මෙසේ කියයි.


සිංහලයට පෙරළන තෙක් අපට නොතේරෙන ඉතා සුන්දර වූ භාෂාවකි. භාෂාවේ සෑම අකුරක්, වචනයක්, වැකියක් පාසා සඟවාගනු ලැබූ කිසියම් සුන්දරත්වයක් මතුවෙමින් තිබේ. අප හදවතට එය දන්වා ලනුයේ ඉතාමත් හුරුපුරුදු, නමුත් දැනට භාවිතයට නොගන්නා වූ ආගන්තුක නොවූ භාෂාවක් ලෙසටය.


යක්‍ෂ ගෝත්‍රිකයන්ට තිබුණේ මනරම් කාව්‍යමය භාෂාවකි. ගද්‍යයෙන් ලියුවද, පද්‍යයෙන් ලියුවද එහි සුන්දරත්වය අඩුවක් නොපෙන්වයි. මේ යක්‍ෂ ගෝත්‍රිකයන් විකෘති කාමාශාවන්ගෙන් තොර විය යුතු බව දක්වමින් යක්‍ෂ භාෂාවෙන් ලියූ සටහනකි. මෙම සටහනට දී ඇති නම වනුයේ 'දශාකාර රාගය' යන නමයි.


කාමාරාගය සත් පදය වී
ඊ පීතල රාගයෝ වී
ඊ දෙසුල් රාගයෝ වී
ඊ රාමල් රාගයෝ වී
ඊ ඛරත රාගයෝ වී
ඊ සුංගු රාගයෝ වී
ඊ ජලිත රාගයෝ වී
ඊ යාදී රාගයෝ වී
ඊ ඛහිත රාගයෝ වී
ඊ කාංගි රාගයෝ වී

මෙය සිංහලට නැඟූ විට මෙසේ කියැවෙයි.

පීතල රාගය - සමලිංගික හැසිරීමේ ආශාව.

රාමල් රාගය - ස්වයංකාම වින්දනය.

දෙසුල් රාගය - කෙසඟ සිරුරක් ඇති පුරුෂයකුගේ හෝ ස්ත්‍රියකගේ පහස පැතීම.

ඛරත කාම රාගය - තරබාරු සිරුරක් ඇති පුරුෂයකුගේ හෝ ස්ත්‍රියකගේ පහස පැතීම.

සුංගු කාමරාගය - කාම වින්දනය සඳහා වේලාවක් නොමැතිවීම. දරුවන්, වැඩිහිටියන් ගැවසෙන ස්ථානවල ගැන නොසැලකිලිමත් වී කාම සේවනයේ යෙදීම.

ජලිත කාම රාගය - පුරුෂයකුගේ ශරීරය දැකීමෙන් කාමයෙන් මුසපත්වීම.

යාදී කාම රාගය - බහු පුරුෂ සේවනයට ඇති කැමැත්ත.

ඛහිත කාම රාගය - කාම වින්දනය පරම සැපතක් කොට සිතීම.

රිපී කාම රාගය - ස්ත්‍රියකගේ අඟ පසඟ දැකීමෙන් කාමයෙන් මුසපත්වීම.

කාංගී කාම රාගය - මුඛ මාර්ග, වච්ච මාර්ග ආදී තැන්වල පහස විඳීමේ කැමැත්ත.

මෙම ක්‍රියා සිදුවී ඇත්තේ එකල මෙහි පැමිණි වෙළෙන්දන්ගෙන් බව යක්‍ෂ ගෝත්‍රිකයන් මෙහිම සඳහන් කර තිබේ. ඒවා වැළැක්වීමේ අරමුණින් මෙම වගන්ති සමාජයට දීම කර තිබේ.


යක්‍ෂ ගෝත්‍රික පරපුරේ මනරම් වූ කාව්‍ය ග්‍රන්ථයක් තිබේ. එය 'රක්ඛ මහිලා ග්‍රන්ථය' ලෙස හඳුන්වයි. මෙම රක්ඛ මහිලා ග්‍රන්ථය, යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ තේරී පූර්ණිකාවේ අඩංගු වන්නකි.


රවිශෛලාෂ පරපුරේ යක්‍ෂ ගෝත්‍රික පද්‍ය සාහිත්‍ය කලාව ගැන වරිග පූර්ණිකා පුස්තකය මෙසේ දක්වයි.


යක්‍ෂ ගෝත්‍රිකයන් කාව්‍ය ශෛලීන් පහක් අනුගමනය කර ඇත. ඒ මෙසේය. සත්ත ඉඳුබ, ජාතිස කාලමන, අග්ගිලා බෝජ, තිමිහිර, සළඹ සෝවුර.


"සිපිකි සොඳ ලුකමැ රවිශෛලාෂ යකුග සළඹ සෙවුර මෙරැක ඉඳුමුණ මුර තුමුස"

උඩුකය දැහැන සළුපොට සුසිල බව ළයේ
සුදැතිය නුඹගේ සත්පොට දැහැන ගෙල තියේ
සොබනය රුවින නෙත රසඳුනට සකි ලියේ
දකිතය උහුන කෙලෙසුන් බිඳෙති භව කයේ

"මේවායින් අපිට පැහැදිලි වන එක දෙයක් තියෙනවා. ඒ යක්‍ෂ ගෝත්‍රික පරපුර සතුව තිබූ සකල කලා ශිල්පවල දැනුම් සම්භාරය. එකල ඔවුන් ජීවත් වුණේ පරිසරය එක්ක. ඒ ජීවිතවලට රිද්මය වුණේ අව්ව, වැස්ස, සුළඟ. මේ හැම දෙයක්ම අපිට කියා පාන්නේ රණ ශූරයකු, පාලකයකු යනු සොබාදහමත් එක්ක ජීවත්වන කෙනෙක් කියලා. ඒ ජීවිතය තුළ තමයි "පෝනු, කයිර, මණ්ඨක, පදියාන" නමින් එදා ලංකාව කොටස් හතරකට බෙදෙන්නෙ.


මේ රාවණාගේ යුව රජ්ජුරුවො වුණේ ඔහුගේම පුතා. ඒ උපේන්ද්‍රමිණික කුමාරයා. ඔහු රජකමට එන්නෙ තාත්තාගෙන් පස්සේ. එදා රකුන්ගිර අද රිටිගල ප්‍රදේශය තමයි තමන්ගෙ රාජ්‍යය කරගත්තේ.


උපේන්ද්‍රමිණික රජ්ජුරුවන්ට පුතුන් දෙදෙනකු හිටියා. එක පුතෙක්ගෙ නම රවිශෛලාෂ මණ්ඨක. අනික් පුතා වුණේ කේවේසස්ථාන. මේ රවිශෛලාෂට තවත් නමක් තිබුණා. ඒ ගිරිකාල මණ්ඨක.


මේ කාලේ රාවණ රජ්ජුරුවන්ට ඔෟෂධ උයන් දෙකක් තිබුණා. ඒකෙන් එක් ඔෟෂධ උයනක් තිබුණේ උතුරුකරේ යාපනය කේන්ද්‍ර කර ගනිමින්. ඒකට කිව්වෙ පසිඳගිය මණ්ඨාල කියලා. මෙන්න මේ ඔෟෂධ උයන මුල්කරගෙන තමයි රාවණාගේ එක් මුනුපුරෙක් රාජ්‍යය ගොඩනැඟුවෙ. ඒ කේවේසස්ථාන කුමාරයා. ඒකට කියපු නම වුණේ කේවේසස්ථ මන්ඨක පදියම.


රාවණාගේ අනික් මුනුපුරා වුණේ රවිශෛලාෂ කුමාරයා. මේ කුමාරයා රාවණාගේ අනික් ඔෟෂධ උයන මුල්කරගෙන රාජ්‍යයක් ගොඩනැඟුවා. ඒ උයනෙ නම වුණේ අරවුද සෝත උයන කියන නම. ගොඩනැඟුව රාජ්‍යයට කිව්වෙ රවිලාෂ මණ්ඨක පදියම එහෙමත් නැත්නම් ගිරිකාල මණ්ඨක පදියම කියලා. මේ රාජ්‍යය තිබිච්ච තැනට එදා කිව්වෙ රකුන්ගිර කියලා. අද එතෙන්ට කියන්නෙ රිටිගල කන්ද කියලා.


මේ විදියට බලනකොට උතුරු නැඟෙනහිර පළාත්වල පදිංචිවෙලා හිටියෙ කේවේසස්ථාන වංශිකයන්. රිටිගල පැත්තෙ පදිංචි වෙලා හිටියෙ රවිශෛලාෂ වංශිකයන්. මෙන්න මේ රවිශෛලාෂ පරපුරට පරම්පරාගත රාජ නාමාවලියක් තියෙනවා. ඒක වරිග පූර්ණිකාවෙ මේ විදියට දක්වලා තියෙනවා.


කසාගිරි රජු, දෙව්ලගිරි රජු, වාරසික රජු, සේතකඨ රජු, උජුපල රජු, බැබිල ගිර රජු, මන්දාක රජු, අකිලික රජු, කීර්තිධීර රජු, රෞලාන රජු, මෝජගිරි සෙන්පති, උරසිකාර සෙන්පති, ඉදියර සෙන්පති, කන්කුර සෙන්පති, ගෝසල මාන සෙන්පති, භධාගිරික සෙන්පති.

රාවණාගේ පාලන කාලයේ එදා ලංකාව කොටස් හතරකට බෙදලා තිබුණෙ මේ විදියට.

1. ශ්‍රී ලංකාවේ උතුර හා උතුරු මැද ප්‍රදේශය.

එදා මෙම ප්‍රදේශය හැඳින්නුවෙ මෝභිශූන මණ්ඨක පදියාන කියලා. ඒ එක්කම ඒකට තවත් නමක් කිව්වා. ඒ කේවේසස්ක මණ්ඨක පදියාන කියලා.

2. ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය.

මේක තමයි මෙරටේ විශාලම යක්‍ෂ ගෝත්‍රික බල ප්‍රදේශය. හැඳින්නුවෙ වායිකුජ මණ්ඨක පදියාන කියලා. මේ ප්‍රදේශය තවත් අනු මණ්ඩල හතරක් පාලනය කෙරුවා. ඒ සත්තානා රක්ඛ පදියම, මහාගිරි රක්ඛ පදියම, සබරගිරි රක්ඛ පදියම, කන්දර රක්ඛ පදියම කියලා.


එදා රකුන්ගිර සන්තාගිර අද රිටිගල කියන ප්‍රදේශය මුල්කරගෙන නීලගිරිය, ගිරිදේශය, උපුල්වන්ගිරිය, ලලාව දේශය, ධූමක කද්දිරිය වගේ ප්‍රදේශ යක්‍ෂ සෙන්පතිවරු පාලනය කෙරුවා.


3. ශ්‍රී ලංකාවේ නැඟෙනහිර ප්‍රදේශය.


ශෛරාකශිල මණ්ඨක පදියම විදියට හැඳින්නුවා. ත්‍රිකුණාමල බල ප්‍රදේශය යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ බල ප්‍රදේශ වුණා. මහියංගණ ප්‍රදේශයත් මේ බල ප්‍රදේශයට අයිති වුණා.

4. ශ්‍රී ලංකාවේ බටහිර ප්‍රදේශය.

හැඳින්නුවේ හිරසල මණ්ඨක පදියාන කියන නමින්. කොළඹ, ගම්පහ, කළුතර ප්‍රදේශ යක්‍ෂ ගෝත්‍රිකයො බල ප්‍රදේශ කරගෙන පාලනය කළා.


මේ රාජ පරම්පරාවෙ හිටියා මහානාම රජ කියලා කෙනෙක්. මේ මහානාම රජු රජ කරන කාලයේ විවාහක බිසවකගේ ඉල්ලීමක් පිළිඅරගෙන කර්මාන්ත දෙකක් කළා. ඒ නීලගිරි වාපිය සහ නීලගිරි තෙර සිප්ගල. අදත් ඒ කර්මාන්ත දෙක තවම තියෙනවා. ඒවා අද හඳුන්වන නම් වෙනස්. ඒ පිළිවෙළින් මහානාම වාපී සහ මහානාම පිරිවෙන කියලා. මේක වරිග පුස්තකයේ දක්වලා තියෙනවා. ඒකෙ සිංහල තේරුම මේ විදියයි.


"සව් සිතින් භද්‍රපද වූ මහානාම ශ්‍රී නරේන්ද්‍රයාණෝ උග්‍ර හෘද මණ්ඩල ඒකාලෝක කළ රකුන්ගේ යස ශ්‍රිණිය සිරිමේඝා රත්නපාලි මහේෂිකාවුන් වහන්සේ හා සව්සිරින් වැජඹෙන්නේ එකල්හි රජු මෙහෙෂියන්ගේ බන්ධු වර්ගයා පිරිවරා වරිග සභා මණ්ඩපයේ වැඩ හිඳ නීලගිරි ග්‍රාම මහානාම ග්‍රාම ලෙසින් කළෙමි."


(ලබන සතියට)

Jan 13, 2013