Dec 28, 2012

මුස්ලිම්වරු අවි අත ගන්නා තැනට පත් කරන්න එපා


azath-sali-1බොදු බලසේනා යන සිංහල සංවිධානය මගින් සහ අනිකුත් සිංහල ජාතිවාදීන් මගින් මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුකරන අරාජික කටයුතු දෙස රජය නිහඬව බලා සිටින්නේ මුස්ලිම්වරුන් තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවි අතට ගන්නා තෙක්ද යන්න යනුවෙන් විමසා සිටින මුස්ලිම් දෙමළ ජාතික පෙරමුණ, මුස්ලිම්වරුන්ව එම තත්වයට පත් කරන්න එපා යැයි ඉල්ලීමක් කර ඇත.
                                                                                         
 මෙය පුංචි ප්‍රශ්නයක් යැයි සිතා රජය එය නොසලකා හැරිය හොත් එහි ප්‍රථිඵල අනතුරුදායක වනු ඇති බව මුස්ලිම් දෙමළ ජාතික පෙරමුණේ සභාපති මෙන්ම කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති වන අසාද් සාලි රජයට අනතුරු අඟවා ඇත.


මෑතක සිට මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සිදුකරන මර්දනයන් වර්ධනය වී ඇත. උදාහරණයක් ලෙස පසුගිය ඉරිදා ඇඹිලිපිටියේදී සිංහල කණ්ඩායමක් විසින් මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට පහරදීමේ සිද්ධිය පෙන්වාදිය හැක. ඇඹිලිපිටිය පොදු වෙළඳ පොලෙහි මුස්ලිම් වෙළඳ සැල් දෙකක් ඇත. ඉන් එක් වෙළඳ සැලක සිටි ව්‍යාපාරිකයින්ට සිංහල කණ්ඩායම් විසින් පහරදී ඇත. එම පහරදීම කලේ ඇයි? කුමක් වෙනුවෙන්ද? බොදු බලසේනා යන සිංහල සංවිධානයත් අනෙකුත් සිංහල ජාතිවාදීනුත් මුස්ලිම් ජනතාවට එරෙහි මර්දනය අඛණ්ඩව සිදුකරයි. නමුත් ඔවුන්ට එරෙහිව රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මේ පිළිබඳව රජය ක්‍රියාමාර්ගයක් ගනීවිදැයි දන්නේ නැත.

දඹුල්ල පල්ලියට එල්ල කල ප්‍රහාරයට මූලික වී කටයුතු කළ භික්ෂුන්ට එරෙහිව රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි ඇත. නමුත් රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩත්වයන් සිදුවන අවස්ථාවල පාලක පක්ෂයේ සිටින මුස්ලිම් අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ආරක්ෂක ලේකම්වරයා වෙත ගොස් පැමිණිලි කරයි. ඔහුට පැමිණිලි කිරීමේ ඇති ප්‍රයෝජනය කුමක්ද? මුස්ලිම් පල්ලි කඩා දැමීම, මුස්ලිම් ව්‍යාපාරිකයින්ට පහරදීම, මුස්ලිම් ජාතිකයින්ගේ හලාල් ආහාර තහනම් කළ යුතුය යන සිංහල ජාතිවාදීන් සිදුකරන අරාජික කටයුතු සියල්ල සුළු සිද්ධීන් යැයි ආරක්ෂක ලේකම් පවසයි. අපේ ආගම සමඟත්, ජනතාවගේ ජීවනය සමඟත් සෙල්ලම් කිරීම සුළු කටයුත්තක්ද? මෙම සුළු කටයුතුවල ප්‍රථිවිපාක රටට අනතුරු දායක වනු ඇත. එබැවින් මුස්ලිම් ජනතාවට එරෙහි මර්දනයන් මෙරට තුළ මින් ඉදිරියට සිදු නොවිය යුතුය.

ඒ සඳහා රජය නිසි ක්‍රියාමාර්ග ගත යුතුය. එවැනි කටයුතු සිදුකරන අයට එරෙහිව දඬුවම් ලබාදිය යුතුය. මුස්ලිම් ජනතාවට එරෙහිව ක්‍රියාත්මක කර ඇති මර්දන කටයුතු දෙස රජය නිහඬව බලාසිටීම තුලින් රජය බලාපොරොත්තු වන්නේ මුස්ලිම් ජනතාවද තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවි අතට ගත යුතු බවද? එපා. කිසි විටෙකත් අපව එම තත්වයට තල්ලු කරන්න එපා යනුවෙන් මුස්ලිම් ජාතිකයින්ට එරෙහිව රජය සිදුකරන මර්දනයට විරෝධය දක්වා අදහස් දැක්වීමේදී අසාද් සාලි පවසා ඇත.

SRILANKAXNEWS


15 comments:

  1. සුපුන් පෙරේරාDecember 28, 2012 at 8:47 AM

    අහල නැද්ද කතාවක් අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියලා...

    අවි අතට අරගෙන සුදුසු තැනකට එල්ල කර ගන්න කියල තමයි කියන්න තියෙන්නේ..... :)

    ReplyDelete
  2. Hm... ane ganinkooo.. ubala ekata enakan tama apit me balagena inne :D

    ReplyDelete
  3. yes mchn,සිංහලයට ඒරෙහි වන ඔනම ඒකෙකුට වෙන්නෙ කොටියට වෙච්ච දෙම තමයි........
    හකීම්ගෙ අම්මට ඒන්න කියාපිය හම්බ හැත්ත...........

    ReplyDelete
  4. උබලට ඉන්න බැරිනමි ලංකාවෙ යනදිහාක පලයවි මෙ සිංහලයන්ගෙ රට.. මුන්ට ඒක අමතක වෙලා..... පර හමිබයන්ට...

    ReplyDelete
  5. Yako, Demala minissu mona unath hondai.. Eth me hamba haththata kochchara lebunath madi.. Inna widiyata hitapan, naththam aapu ratakatama pala..

    ReplyDelete
  6. ammo apiwa wewlanawa baye..!

    ReplyDelete
  7. අවි අරන් පුකේ ගහගන්න කිව්වනම් තමයි හරි අසාද් සාලි ඌරට.

    ReplyDelete
  8. මේකත් බලන්න.
    http://www.tharunaya.co.uk/news/more.php?id=6496

    ReplyDelete
  9. Very serious matter. Government should listen to Muslim brothers and act honestly without taking any side.

    ReplyDelete
    Replies
    1. Huh is that what you think.. Muslims became a serious cancer to the world which should eliminate for betterment

      Delete
  10. sulu jathiyakata maha jathiya yatath noviya uthui..wadi uda pannoth ltte ekata wechcha de thama...

    ReplyDelete
    Replies
    1. http://dhartsmusic.blogspot.it/ me paththatath goda wenna..

      Delete
  11. nodakin hamba balla.tho langa hitiyanam maragena thamayi amrenna gon hmbaya.thope ratak mehe natha,meya budunta pidu dharmadeepayayi.lokaye thiyana hamaratakatama budu dahama yewweth ape ratayi.ape rate inne hadmuruwaru yuddayak awama siwra galawala thiyala yuddha karala yudde dinala ayeth siwra dagaththu ayayi sinhala bauddha srilanakwe inne.eka mathaka thiya ganin gon musala hambaya.api umbala meheta ena kale umbalata inna dila kanna dila thiyagena e madiwata suddo umbalawa maraddi ape rajathumanla thamayi umbalawa beragathe.anna ehew ayatatyi umbala ada kanna dipu atha hapakanne.umbalata dan awi ganna eka vitarayi aduwakata thiyanne.neda.aragena balapallako.mun mehema kathakaranavata ape hadmuruwaru samaharak aya , anduwa, vipakshe , samaharak sinahlayo vaga kiyanna oni.mun ada me vidiyata kata karanne apema jathiye durvala kam nisa.eka mathaka thiyaganilla.api sinhalayo vashayen ahdenna oni mita vada.natinam apitath kona kapagena halal wenna thamayi thiyanne.hek hek.

    ReplyDelete
  12. අවි අරන් පුකේ ගහගන්න කිව්වනම් තමයි හරි අසාද් සාලි ඌරට

    ReplyDelete