Nov 26, 2012

මුහම්මද් (නබි ) සය හැවිරිදි අයිශා දැරිය දුෂණය කරයි


මුහම්මද් (නබි ) සය හැවිරිදි අයිශා දැරිය දුෂණය කරයි 
මුහම්මද් - ළමා අපචාරකරු‍‍‍‍වෙකි (pedophile).


(මෙය ලියන ලද්දේ  ඉස්ලාම‍‍යේ  වැදගත්ම  ග්‍රන්ථ  වන  කුරානයසාහිහ්  බුහාරිසාහිහ්  මුස්ලිම් යන්න  පදනම් කරගෙනයි. )

මුහම්මද් විසින්  ආයිෂා නමැත්තිය විවාහ”  කර ගනු  ලැබු‍වේ,    ඇගේ    වයස  6  දීය.

(සාහිහ් මුස්ලිම් 8. 3310)  ආයිෂා විසින් දන්වන ලදි: ම‍ගේ වයස 6 දී මුහම්මද් මා විවාහ කර ගත්තේය. ඔහු‍ගේ නිවසට මා‍ගේ වයස 9 දී සහවාසය සඳහා  කැන්දන් යනු ලැබු‍වේය.

(සාහිහ් බුහාරි 7.62.64 ) ආයිෂා විසින් දන්වන ලදි: මුහම්මද් ඈ වයස 6 දී විවාහ කරගන්නා ලද අතර වයස 9 දී සහවාස‍යේ ‍‍යෙදුනේය. ඈ ඔහු සමග අවුරුදු  නවයක් ගත කලාය.

(සාහිහ් බුහාරි 7.62.65 ) ආයිෂා විසින් දන්වන ලදි: මුහම්මද් ඈ වයස 6 දී විවාහ කරගන්නා ලද අතර වයස 9 දී සහවාස‍යේ ‍‍යෙදුනේය. ඈ ඔහු සමග අවුරුදු  නවයක් ගත කලාය. (එනම්, ඔහු‍ගේ මරනය දක්වා)බව මට දන්වන ලදැයි, හිෂාම් කීය. කුරානය (වන ‍පොත් ‍ලෙස) ඔබ දන්නේ
කුමක්ද?”

(සාහිහ් බුහාරි 7.62.68 ) ආයිෂා විසින් දන්වන ලදි: මුහම්මද් ඈ  හා වයස 6 දී විවාහ ගිවිස ගන්නා ලද අතර වයස 9 දී සහවාස‍යේ ‍‍යෙදුනේය. ඈ ඔහු හා සමග අවුරුදු  නවයක් (එනම්, ඔහු‍ගේ මරනය දක්වා)  ගත කලාය.

අරාබි  වර්‍ෂය සඳහා සඳ උප‍යෝගි ‍කෙ‍රේ. එ‍හෙයින් එය සූර්‍ය වර්‍ෂයට වඩා අඩුය. සූර්‍ය වර්‍ෂයට අනුව, මුහම්මද් ආයිෂා සමග සහවාසයේ ‍යෙ‍දෙන විට ඈට අවුරුදු 8 මාස 9 කි. සහවාසයේ? ඈ දූෂණය කල බව දැක්වීමට ‍මෙය හොඳ ‍යෙදුමකි.

මුස්ලිම් අය කියනා පරිදි, කාන්තාවක් ඇ‍ගේ කැමත්තකින් තොරව විවාහ කර ගැනීම වලංගු නොවේ. වයස අවුරුදු 6ක ළම‍යෙක් ‍‍කෙ‍සේ නම් ඇ‍ගේ විවාහයට කැමැත්ත ප්‍රකාශ කළ හැකි වන්නේ? කැමැත්ත ප්‍රකාශ කිරීමකින් තොරව, අවුරුදු 54ක මිනිසෙකු සමඟ වයස අවුරුදු 6ක ළමයකුගේ සම්භන්ධය  ‍කෙ‍සේ නම් විවාහයක් විය හැකිද?

අබූබක්කර් විසින් තම දියණිය විවාහ කරගන්නා ‍ලෙස මුහම්මද්ට යෝජනා කළ බව, සමහර මුස්ලිම් අය දක්වති. මෙය අසත්‍ය‍යකි. මුහම්මද් ආයිෂා‍ විවාහකර ගැනිමට අබූබක්කර් ‍ගෙන් ඉල්ලා සිටි‍යේය.

(සාහිහ් බුහාරි  7.62.18) ......  “නමුත් මම ඔබගේ සහෝදර‍යෙක් ‍වෙමි.අබූබක්කර් කීය.  එයට මුහම්මද්, “ඔබ මට සහෝදරයෙක් ‍වෙන්නේ, අල්ලා ‍ දෙවියන්ගේ පුස්තකයේ හා ආගමේ පමණී. නමුත් ඈ (ආයිෂා) මට විවාහය සඳහා වලංගු වන්නේය.

මුහම්මද්ට තමාගේ කුඩා දියණිය සමඟ ලිංගිකව හැසිරීමට ඉඩදීමට තරම් අබූබක්කර් මෝඩ වුවත්, එම විවාහය වලංගු නොවේ. හේතුව, කැමැත්ත දිය යුතු අනික් පාර්ශවය වයසින් අඩු කුඩා දරුවකු විමයි. ආයිෂා සිදුවන කිසිවක් නොදැන සිටි අතර, මුහම්මද් තමාගේ යට ඇඳුම ගලවා, ඇකයේ වාඩිවීමට ඈට ආරාධනා කළ විට ඈ ඉතා පුදුමයට පත් වූවාය.

(සාහිහ් බුහාරි 5.234) ආයිෂා විසින් පවසන ලදි: මුහම්මද් මා වයස අවුරුදු 6 දී විවාහ කරගත්තේය. අප මදීනා නගරයට ගොස්බානී-අල්-හාරිත් ගේ නිවසේ රැදී සිටියෙමු. එවිට මා අසනීප වී මගේ හිස කේ සියල්ල හැලුනි. පසුව ඒ සියල්ල වැඩී ප්‍රකෘති තත්වයට හැරුණි. මම මගේ ගැහැනු යහළුවන් සමඟ ඔන්චිල්ලා පදිමින් සිටියදී, මගේ මව, උම් රුමාන්මා අසලට පැමිණියාය. ඈ මට කථා කළ විට, මා ඈ අසලට ගියේ, මා හට ඈ කුමක් කරන්න වුවමනාදැයි යන්න නොදැනයි. ඈ මගේ අතින් අල්වා‍ගෙන නිවසේ දොර අසල සිට ගැනිමට සැලැස්සුවාය. එවිට මා ‍වේග‍යෙන් හුස්ම ගනිමින් සිටි අතර, එය සාමාන්‍ය තත්වයට පත් වූ විට, ඈ වතුර ටිකක් ගෙන මගේ මුහුණ හා හිස පිස දැමුවාය. පසුව ඈ මා නිවස ඇතුලට ගෙන ගියාය. නිවසේ  අන්සාරි ගැහැණුන් සිටිනු මා දුටු අතර, ඔවුන් සුබ පැතුම් හා අල්ලාගේ ආශිර්වාදය හා වාසනාවයිකීහ.  මව මා ඔවුන්හට භාරදුන් විට, ඔවුන් මා අන්දවා සරසන්නට (විවාහය සඳහා) වූහ. දහවලින් පසු මුහම්මද් බලාපොරොත්තු නොවූ ලෙස පැමිණි අතර මව ඔහුට මා භාර දුන්නාය. එවිට මගේ වයස අවුරුදු 9 යක් විනි.

ආයිෂා වයස 8 ‍ටේ අනිකුත් ගැහැනු දරුවන් ‍මෙන් බෝනික්කන් සමඟ ‍සෙල්ලම් කරමින් සිටියාය. ඈ විවාහ සඳහා කො‍හෙත්ම නුසුදුසු අතර ඒ ගැන කිසිම අවබෝධයකුත් නොවීය.

(සාහිහ් බුහාරි 8.73.151) ආයිෂා විසින් පවසන ලදී: මා මුහම්මද් හමු‍වේ බෝනික්කන් ‍සෙල්ලම් කිරීමට පුරුදුව සිටි‍යෙමි. මගේ ගැහැණු යහළුවන්ද මා සමඟ ‍සෙල්ලම් කිරීමට පුරුදුව සිටියහ. මුහම්මද් මගේ නිවසට පැමි‍ණෙන විට ඔවුන් හැංගැන්නට පුරුදු වී සිටියහ. නමුත් මුහම්මද් මා සමඟ පැමිණ ‍සෙල්ලම් කරන ‍ලෙස ඔවුන් හට කියන්නේය. (බෝනික්කන් හෝ ‍වෙනත් රූප සමඟ ‍සෙල්ලම් කිරීම තහනම්ය. නමුත් ආයිෂා කුඩා හා වැඩි වියට පත් නොවූ  දරුවකු  නිසා එයට අනුමැතිය දී තිබින. ෆාටේ-අල්-බාරි 143 පිටුව, 13 ‍වෙළුම.)

කුඩා දරුවන් ‍කෙ‍රෙහි ලිංගික ආසාවන් ‍ගෙන් යුක්තවීම ළමා අපචරණය (pedophilia) ලෙස  හැඳින්වේ. සාමාන්‍යයන් වයස අවුරුදු 54 ක මිනි‍සෙකුට, වයස අවුරුදු 9 ක ගැහැණු දරු‍වෙක් ගැන, ලිංගික ආශාවන් ඇතිවිය නොහැකි අතර, එසේ වන්නේ නම් ඔහු ළමා අපචාරකරු‍‍‍‍වෙකි (pedophile). ඉස්ලාමය වි‍වෙචනය කරන්නෙකු වන, අබුල් කා‍සෙම්,   ‍පෙන්නා ‍දෙන පරිදී, ළමයකු විවාහ කර ගැනීමේදී ඉස්ලාම් ආගමේ වයස් සීමාවක් නොමැතිය. ඔහු පහත සඳහන් හදීස‍යෙන්‍පෙන්නා ‍දෙන පරිදි, මුස්ලිම් අ‍යෙකුට අත දරු‍වෙකු වුවත් විවාහ කර ගත හැක.
‍ළදරු භාර්‍යාවක් තරුණ භාර්‍යාවක‍ගෙ තන‍යෙන් කිරි බිව්වේ නම් ඔවුන් දෙ‍දෙනාම තහනම් (හරාම්) වන්නේය. (එනම් අනිවාර්‍ය  දික්කාසාද වන්නෝය). එක් භාර්‍යාවක් අ‍නෙක් භාර්‍යාව‍ගෙන් තන‍යෙන් කිරි බොන අවස්ථාවකදී:-

(හෙ‍දායා 71 පිටුව 3 වැනි කාණ්ඩය 1වැනි ‍‍‍වෙළුම)  යම් අ‍යෙක් අත දරු‍වෙකු සහ වැඩිහිටි‍යෙක් සමඟ විවාහ වූයේ නම් සහ එම වැඩිහිටි භාර්‍යාව එම අතදරු භාර්‍යාවට තම තන‍යෙන් කිරි දුන්නේ නම්, එම භාර්‍යාවන් ‍දෙ‍දෙනාම එම ස්වාමි පුරුෂයාට තහනම් වන්නේය. හේතුව වනුයේ, එය හදා වඩා ගන්නා දරුවකු හෝ තම දරුවකු හදා වඩා ගැනීමට සිටින ගැහැණු ‍කෙ‍නෙකු සමඟ එකවර ලිංගික සම්භන්ධතා පැවැත්වීමකට සමාන බැවින් හා එය තහනම් බැවිනි. මෙය මවක් හා ඇගේම දරු‍වෙක් හා ලිංගික සබඳතා පැවැත්වීමකට සමානය.මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ, එම වැඩිහිටි භාර්‍යාව සමඟ එම ස්වාමි පුරුෂයා ලිංගිකව තවමත් නොහැසුරුනේ නම්, ඈට වන්දි ලබා ගැනීමට හිමිකම් නැත. හේතුව, විවාහය තහනම් වීමට ඇගේ ක්‍රියාවලිය කරුණක් වීමයි. නමුත් අතදරු භාර්‍යාවට වන්දි‍යෙන් අඩක් හිමිය.

අබුල් කා‍සෙම් උපුටා දක්වන පරිදි, උමර් වයස අවුරුදු 4ක හෝ 5ක දරුවකු සමඟ විවාහ විනි. උමර් ඈ සමඟ විවාහ වන විටදී, උම්මු කුල්තුම්  අවුරුදු 4ක හෝ 5ක දරු‍වෙකි. මේ දරුවා ඔහුගේ ප්‍රියතම භාර්‍යාව වූවාය. (මුහම්මද්ට වයස 9ක් වූ ආයිෂා ප්‍රියතම භාර්‍යාව වූවාසේ). උමර්ගේ අතදරු භාර්‍යාවගේ හැඳුනුම ගැන විශාල ගැටලුවක් හා විවාදයක් පවති.

සමහර ඉස්ලාමීය උගතුන් ඈ ෆාතිමා සහා අලී ගේ දියණිය ‍ලෙස සලකති. උම්මු කුල්තුම්අබූබක්කර්ගේමරණ‍යෙන් පසුව ඔහුට හා හබීබාට දාව උපන් දරුවකු ‍ලෙස සමහරු හඟිති. අබූබක්කර් උම්මු කුල්තුම්  ඉපදීමට මාස කිහිපයකට ‍පෙර (ඇත් වර්‍ෂ 13 දී) මිය ගියේය. ඈ ආයිෂාගේ කුඩම්මාට දාව උපන් සහෝදරිය වූවාය. එ‍හෙයින්, උමර්  උම්මු කුල්තුම්ගේ අත ගැනීමට ආයිෂාගේ අවසරය පතන විට ඈ වයස අවුරුදු 4-5 ක් පමණි. ආයිෂා කැමැත්ත ප්‍රකාශ කිරී‍මෙන් පසුව උමර් හා උම්මු කුල්තුම්  විවාහ වූහ.

අබුල් කා‍සෙම් ගණනය කරන පරිදි, උමර් ‍මෙම කුඩා දරුවා විවාහ කර ගන්නා විට ඔහුට අවුරුදු 56 ක් වයස විය. උම්මු කුල්තුම්ට වයස 9 ක් ‍වෙනතුරු උමර් බලා නොසිටියේ ඇයි? උමර් මුහම්මද් කී පරිදි මුහම්මද්ගේ ආදර්ශය (සුන්නා) අනුගමනය නොකළේ ඇයි? පිළිතුර වන්නේ, කුඩා ළමුන් විවාහකර ගැනීමේදී මුහම්මද් වයස් සීමාවක් නොපැනවීය. එ‍මෙන්ම, දන ගහන කුඩා දරුවකු විවාහ කරගැනීමට මුහම්මද් ඔහුගේ මරණයට ‍පෙර ආශාව පළ කිරීම උමර් සිහියට ගත්තා විය හැකිය.
‍මෙම සිදුවීම වාර්ථා කරන්නේ ඉබන් ඉෂ්හක් නමැති මුහම්මද්ගේ මුල්ම චරිතාපදානය ලියූ අයයි. මුහම්මද් ගැන ලියූ සියලුම අ‍නෙකුත් චරිතාපදාන ‍මෙම ඉබන් ඉෂ්හක්/ඉබන් හිෂ්හම් යන අයගේ අති දැවැන්ත කෘතිය පදනම් කර‍ගෙන වේ.

යූනුස් 1 රිවායා හි මා වාර්ථා කලා, එනම් මුහම්මද් ඈ (උම්මුල්-ෆඩ්ල්) ව දුටුවේ ඈ දන ගහන අතදරු අවධියේදිය. එවිට මුහම්මද් ඈ වැඩුනු විට මා තවමත් ජීවතුන් අතර නම්, මම ඈ විවාහ කරගනිමි. යි කීය. නමුත් ඈ වැ‍ඩෙන්නට ‍පෙරාතුව මුහම්මද් මිය ගියේය. සුෆ්යාන් බ. අල්-අස්වද් බ. අබ්ඩුල්-අසාද් අල්-මක්සුමි ඈ විවාහ කරගත් අතර ඈ ඔහුට දාව රිස්ක් හා ලුබ්හා යන දරුවන් වැදුවාය. (3.311 බලන්න)

ආචාර්‍ය අලි සිනා විසින් රචිතයි.
සිංහල පරිවර්ථනය  එස්. බණ්ඩාර.
https://sites.google.com/site/islamyanukumakda/aisha

30 comments:

  1. wasala hambayo ....mehemath agamika nayakayek dakka mayi nodakin

    ReplyDelete
    Replies
    1. අපේ මුසල්මානුවෝ අර රෙදි උස්සන් පාරට බහින්නේ මෙයාගේ නම්බුව බෙර ගන්නලු නේ

      Delete
    2. kellek big girl kenek nam umbalata tiyena prashnaya mokakda? wayasin adu hindada eka dushanayak kiyanne? den lankawe nitiya 18 yeras adunam eka dushnayak kiyalane.. budu dahame wyasa kiyada wiwahayata? kiyanna puluwanda? budu hamuduruwo marry karaddi yashodara dewiyata 16 years ne etakota ekath rape ne..

      Delete
    3. වයස අවුරුදු 6 ක් කිරි දැරිවියක් කියන්නේ බිග් ගර්ල් කෙනෙක්ද හිවලෝ ..සිද්ධාර්ථ කුමාරයා වයස 16 දී බැන්දේ වයස 16 ක් කෙනෙක් .. එත් ශුද්ධවූ නබි කියා ගත වයස 54 ක් වෙච්ච ජරා මහල්ලා බැන්දේ වයස අවුරුදු 6 ක් කිරි දැරිවියක්.. තව ජුවයියා ශෆියා ගැන එහෙමත් අපි හොඳට දන්නවා ලොක්කා . නබි කරපු ස්ත්‍රී දුෂණ ගැන සාහිහ් බුහාරි සාහිහ මුස්ලිම් වලින්ම දෙන්නද.. ඔයාලගේ ශුද්ධවූ පොත් නේද ..

      Delete
    4. 6i 16 wenasa danne nedda konaka palayo...

      Delete
  2. Replies
    1. ස්තුති සහෝදරයා මම මේ හදන්නේ ඉස්ලාමයේ නිරුවත පෙන්වන්න හැමෝටම

      Delete
    2. Malli! anungena kiyanna kalin kannadiyak aran thamange muhuna poddak balagaththanang odhai, Bcoz ape muhune dheli vediyen geavenda ethi, oyagena mata pav ithanawa, ema aagamenma odha dheyak thiyanava kiyala beluwanang odha dhe thamai awwenne, nethuwa veradhi soyanava kiyana maathrugavak adhaagena balanda giyanang odha dheval vehila thamanta oanadhe (Tips) gaththa heki....

      Delete
    3. ස්ත්‍රී දුෂක මිනීමරු මංකොල්ලකාර ළමා අපචාරක නාකියෙක්ට උඹල පස්ස උඩ දාගෙන වනදාට අපි වඳින්නේ නැහැ එක මතක තියා ගනින්.. අවුරුදු 6 කිරි දරුවාගේ පටන් අවුරුදු 60 වයසක ගෑනි දක්වා සත්තු මළමිනී එක්ක ලිංගික හැසිරීම් කරපු එකෙක්ගේ මොනවද බන් හොඳ දේවල් ගන්න තියෙන්නේ

      Delete
    4. aio ban .. tamange geniwa giwath karawanda beri ponnayekta ne tamusela wandinne... raja kenekta jiwithe kala kirenda genita pita yanna ati neda?

      Delete
  3. shame Alla....... shit this is a child abusing...want to kill this blady nabi...

    ReplyDelete
  4. පාහර මුස්ලිම් ජාතිය

    ReplyDelete
  5. Malliya AAgama gena Dhanna nethuwa kate kaiwaaru dhaanda epa, oyala dhanna tika vitharak thiyagena anunge aagamvalata dhos kiyanda ho boru prachara karanna epa

    ReplyDelete
    Replies
    1. මොනවද ලොක්ක බොරු ප්‍රචාර .. අපි හොඳට දන්නා නිසා තමයි කියන්නේ .. මොකද තමුසෙලා ආචාර්ය අලි ශිනාගේ චැලේන්ජ් එකට උත්තර නොදෙන්න .. ශකිර් නායර් අම්බරෙන්නේ.. හේ හේ.. ඇත්ත කියනකොට අමාරුයි නේද .. යකෝ කොයි ශුද්ධවූ මිනිහද අවුරුදු 6 ක කිරි දරුවෙක් සහේට ගන්නේ.. ළමා අපචාරකයෝ ඇරෙන්න ..

      Delete
    2. Malliya! eaka kumak heathu anthadha karayuthui kiyala ara aagam adhanna minussunta thama dhanne! malliya ogollonge appatchige appatchi aachiva badhinna kota vayasa kiyyadha kiyala poddak ahala balanda thavath ape rate sinhala rajjuru jeevathvuna ea kaale gehenunge kasadha badhapu vayasa poddak soya balanda, avurudhu 1500kata heha ethakota kohomadha kila balanda, baala aparadha, lama dhoosana kiyala minissun kiyagaththe dhen melaga kaale thamai, ea kaale ehema deyak nehe, thawath deyak thamai mama dhena gaththa oyata dhoosanaya kiyanne kumakdha kiyalavath dhanne nehe kiyala. malliya dhoosanaya kiyanne lamayekwa es kata vahala ath bedhala kaatadh dhannethuva kaamrayeka ho keleveka edhagena karana ekata thamai kiyanne nethuwa ammala thaaththala samagiyen thamange lamayekwa kenekuta bandhala dhena ekata ogollange game vitharak dhoosanaya kiyala kiyendethi namuth eaka butdhimath hari nuwanak thiyana minisa dhoosanaya kiyala kiyanne nehe. namuth malli meka nemei hari heathuwa eaka kiyanda puluwan eath oyata therum ganna tharamata nuwanak nehe kiyela mata dhannawa.

      kuda mulayak thiyagena internet eke wall tikak liyana tharamata iganagena lokema visaala pirisak anugamanaya karana aagamk gena veradhiyata liyanda epa, ehemanam adha oya saheeh buhari,sahee muslim eke pituwak balala metchara veradhi kiyanawanam ea vissala pirisakma oya pituwak balapu pothpath sampoornawama kata paadam kara ha anugamnaya karanavanam mulayak nethuwa mawapu ayatha? ehenam ei minussun islam aagama velatha ganne? okkomalama pissondha? oya vitharak mulakaarayadha?

      Delete
    3. meka mama liyanne oyath ekka tharavath ethivela nemei, oyata dhenima poddak madhi ea handha poddak pehedhili karanda thama,thara ganna epa uththara liyanna,,,,

      Delete
  6. sick peoples do such kind of things.

    ReplyDelete
  7. එසේ නම් වෙස්සන්තර ජාතකයේ එන විදියට, බුද්ධා කළේ කුමක් ද? තමන්ගේ නිර්වාණය උදෙසා තම ලෙයින්ම උපන් කිරිසප්ප දරු දෙදෙනාව, ඔවුන්ගේ ඉමහත් විරෝධය මැද්දේ එම දරුවන්ගේ මවටත් හොරා, ඉතා ජරා ජීර්ණ වූ සිගන්නෙකුට දන් දුන්නේ, ඔහුගේ කුමන සිතක් නිසා ද? ළමයින් ගේ ජීවිත වලට ඒ සා අපරාධයක් කරන්න ඌට ඇති අයිතිය මොකක් ද? හිතක් පපුවක් නැති මහ මෝඩයෙක්.

    ReplyDelete
    Replies
    1. දානයක් දීම එකක් නමුත් ශුද්ධවූ කියා ගත් වයස අවුරුදු 54 ක ජරපත් මහල්ලෙක් අවුරුදු 6 ක් වූ කිරි දැරියක් දුෂනය කිරීම තව එකක් .. මේ දෙක සමාන කරන්න බහ කොහෙත්ම අනික ළමයි දුන්නේ දුෂණය කරන්න නෙමේ අන්න එක තේරුම් ගත්තොත් හොඳයි.. අනික මේ නාකි මිනිහා ගෑනු 61 ක් දෙනෙක් ගත්තේ ශුද්ධත්වය වැඩි කර ගන්නද.. හේ හේ ලොක්ක නිකන් කුණු අවුස්සා ගණන් එපා.

      Delete
    2. Malliya ! obata kavudha kivve geheni 61k gaththa kiyala?
      oya poddak dhenaganda anik aagame dhuthayan ta ariyata katha karanda naaki miniha kiyanneka odha nehene, ea kiyanne oyage adhahasa etiyata weradhiva penunaata mama monava karandadha? mata puluwan oyata pehedhili karanda namuth oya piliganne nehe, oyage vachana voling mama dhena gattha dheyak thama islam dharmaya gena hari pehedilikamak nehe kiyala, tharagannanam epa nikang minissunva boru prachara kara bouddha odha minissunvath avussanna epa,,,,

      Delete
    3. aparade kiyanda be dan kale minissu hodata mohamedwa follow karanawa. podi lami badinawa hena wayasak ewun , wena agamwala eun maranawa, shia kattiyath maranawa ithin me agama api hemom adahanda watinawa.

      Delete
    4. niyemeta mole thiyenawa. siduhath kumaraya ewade kale thamanta sepaganda nemi. nabi thumath podi lamayawa bende thmanta sepa ganda nemine,,wate ayata udau karanada wenda ethi.

      Delete
  8. allah kemathi aluth soyagenim okkoma nun muslim ayata denda , mare maru

    ReplyDelete
  9. koru ,bihiran , hadana deyyek mokata adahanawada manda.

    ReplyDelete
  10. Yako meka hadapu ekaage ammawa mathak wenawa kiyapu boru thogeta... Yako! Man meka hambayekgen ahapuwama eka sudhdha ingreesiyenma Uthara tikak dhunna meke thiyena okkoma boru kiyala... E hamba kolla oppu kala... Mata sidhawune siraawata Chaaater Simayyek wenna thama anthimata!!!

    ReplyDelete
    Replies
    1. අනේ තම්බි ඔටුවෝ.. කොයි වෙසෙන් ආවත් උඹලට බහ බොරු කරන්න.. මේවා සේරම උන්ගේම හදිත් මුල්ස්ලිම් බුහාරි සහ කුරාන් වල තියන දේවල් වලින් ඔප්පු කරපුව.. මේක බොරු නම් අර චැලේන්ජ් එක භාර ගන්න එපයි.. මේ තම්බි මල්ලි නිකන් බොරුව නොදා ඉන්න . කොයි නමින් ආවත් තම්බිය තම්බියම තමයි

      Delete
  11. ඔච්චර ගෑණු ගොඩක් එක්ක ජීවත් වුනාටනම් නභියට මල් තියන්න වටිනවා. ඕකගෙ @ක ගෙවුන ඇති !!!

    ReplyDelete
  12. Nabiya හෙන පොරනේ බලාගෙන ගියාම 😂

    ReplyDelete