Dec 8, 2012

කූරගල නඩු තීන්දුවෙන් – මුස්ලිම්වරු ඉවතට?




කූරගල නඩු තීන්දුවෙන් – මුස්ලිම්වරු ඉවතට

කූරගල නොහොත් කුහරේගල පර්වතය සපරගමු පළාතේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ මැද කෝරළයේ හෙළ උඩ පළාතේ පිහිටා තිබෙන්නකි. මෙම පර්වතය තරණය කොට එහි තිබෙන හිටුවන්ගල හෝ කුහරගල ශිඛර මතට නගින්නෙකුට ලංකාවේ තිබෙන රමණීයම දර්ශණයක් දක්නට හැකිවෙයි. දුටු මතින්ම සිත් සතන් පොබයන බැවින් දුරාතීතයේ සිටම මෙම  ස්ථානයට ජනී ජනයා ඇළුමි කොට ඇත. කූරගලට පහළින් පෙනෙන්නේ සපරගමු බින්තැන්නයි. එය වත්මනෙහි කල්තොට ජනපද ව්‍යාපාරය ලෙසට හැදින්වේ. එකම තැනිතලාවක් ලෙසින් දිස්වන මේ බින්තැන්නේ තිබෙන ලොකු කුඩා වැව් ද පිළිවෙලකට එලා ඇති ලියැදු සහ වන රොදවල් ද දකින්නෙකු ඉන් වශී වෙයි. දහනම වන ශත වර්ෂය ආරමිභයේ දී මේ කූරගල පර්වතය අවට පිහිටා තිබුනේ වනගත ගමිමාන කීපයක් පමණකි. කූරගල අසළම පිහිටියේ තන්ජමයි.දුරාතීතයේ දී භික්ෂූන් වහණ්සේලාගේ තපෝවනයක් ව පැවති මේ ලෙන් සංකීර්ණය වන ගහනයට මැදිව හුදකලා වූයේය. ඒ යටත් විජිත ග‍්‍රහණය නිසාවෙන් යයි සිතිය හැකිය.

මේ වන ගහනයට මැදිව හේන් ගොවිතැනෙන් යැපුණු දුප්පත් ගොවි පවුල් කීපයක් සිටි අතර කල්තොට බින්තැන්නේ කුඩා වැව් වලින් ජලය ගෙන ගොවිතැන් කරන සුලු පිරිසක් ද විය. මොවුහු අස්වනු කපා පාගා ගෙන අලුත් සහල් මංගල්ල්‍ය සදහා කිරි ආහාර පූජා කිරීමට පැමිණියේ කූරගල පර්වතයටයි. ඒ එහි හාස්කම් පවතින බැවිනි. මංගර දෙවියන්ගේ බැල්ම සහ සමන් දෙවියන්ගේ බැල්ම මෙහි පවතින්නේ යයි ගැමියන් තුල විශ්වාශයක් පවතී. කල්තොට මැද බැද්ද බුදුගල වැලිපොතයාය ආදී ගම්මාන වලින් පිටත්ව බුදුගල පුරාණ ආරාම සංකීරණයේ නටබුන් දැක බලා ගෙන කූරගල පර්වතය තරණය කිරීම මේ ගම්මුන් ගේ සිරිත වූ බව කියති. අලි ඇතුන් ගේ වාස භූමියක්ව පැවති නමුත් මේ වන්දනා සමූහයට එහිදී කිසි අනතුරක් නොවුණු බව ගම්මුන් පවසන්නේ මේ දෙවියන් කෙරෙහි පැවති විශ්වාශය නිසාවෙනි.

මේ වන්දනා පිරිස බුදුගල කන්ද නැග කූරගල පර්වතයට පිවිසෙන පඩිපෙළට අවතීර්ණ වෙති. පඩිපෙළ අවසාන වන්නේ ලුණු දිය පොකුණ ආසන්නයෙනි. එහි දියෙන් සැනහී පිරිසිඳුවී මේ වන්දනා නඩ හිටුවන් ගල හා කූරගල තරණය කරති. ප‍්‍රථමයෙන් හමු වන්නේ දත්ත සුමන හා ලක්ෂ්මන විසින් රහතුන් වහණ්සේලාට පූජා කරන ලද කටාරමි කෙටූ ගල්ලෙන් කීපයයි. එහි පිහිටුවා තිබෙන සමාධි පිළිම වහණ්සේ වැඳ පුදා ගෙන තමන් පැමිණි ප‍්‍රධාන කාර්යය වන අලුත් සහල් මංගල්ල්‍යට ලක ලෑස්ති වෙති.   කූරගල පර්වතයට තාණ්ඩුල්‍යෙය පබ්බතය යයි ව්‍යවහාර වන්නේ මේ සිරිත් විරිත් නිසාවෙනි. කුහරගල මුදුනේ පෙර තපස් ඉසි වරුන් බවුන් වැඩූ තපස් පිළයි. එයින් මතුවන කුහරය අවසන් වන්නේ ගල පාමුල තිබෙන ලංකා පබ්බතය නොහොත් ශෝන ගල් ගේ ට පිවිසෙන උමං මාර්ගයකට බව පැරණියන් පවසති. නමුත් මේ කියන කාල වකවානුවේ දී එම උමග වැසී තිබුණි. වන්දනා නඩ හිටුවන්ගල මුදුනේ තිබූ ශී‍්‍ර පතුල් ලකුණ වැඳ පුදා ගෙන කිරි ආහාර පූජාව ද නිම කොට ආපසු ගම් රටවල් බලා පිටත්ව ගියහ. වර්තමානයේ මේ කිසිම වන්දනා කරුවකුට මේ ස්ථානයේ මේ පාම්පරික චාරිත්‍ර ඉටු කරලිය නොහැකිය එයට හේතුව මසුලිම් වරු විසින් ක්‍රි.පූ. දෙවනි සියවසට අයත් ගල්ලෙන් අත්පත් කර සිටීමයි. මොවුන්ගේ මෙම ආක්‍රමණයට යම් ඉතිහාසයක් ඇත.

දහ අට වන සියවසේ ලන්දේසි පාලන සමයේ දී 1716 වර්ෂයේ දී කූරගල ඇතුළු තන්ජම ප‍්‍රදේශය වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් තන්ජම මුදියන්සේ ට පරිපාලනය පිණිස පවරා දී තිබුණි. ඉංග‍්‍රීසීන් සිංහලේ රටවල් ගිවිසුමකින් පවරා ගත් පසු මේ නින්දගම එම පරපුරේම මහවලතැන්න රටේ මහතාට 1816 ඔක්තෝබර් 07 වන දා සන්නසකින් පවරා දුන් බව සඳහන්ය.මේ කාලයෙන් පසු රත්නපුර බදුල්ල මහා මාර්ගය ඉඳිවී බළන්ගොඩ කඩමණ්ඩිය දියුණු වෙමින් පැවතුණි. ඉංග්‍රීසීන් ගෙන් ඉඩම් බදු ගත් මුස්ලිම් වරු වෙළෙඳ ව්‍යාපාර වල බලය අත් පත් කර ගෙන සිටියහ. දුම්කළ නැට්ටට බුලත් විඩට පවා ගම්මුන්ගේ ඉඩ කඩම් මේ ව්‍යාපාරිකයින් ලබා ගත් බව සඳහන්ය.  මේ අවදියේ මහවලතැන්න රටේ මහතා පදිංචිව සිටියේ මහවලතැන්න වලවිවේය. ඒ ඉංග‍්‍රීසි ආණ්ඩුවේ තානාන්තරයක් දරමිනි.    නිතර නිතර රත්නපුර කච්චේරියට යාමිඊම් කළ යුතුව තිබූ අතර රටේ මහතා ගෙන් පසූ දිසාපති වූ ඔහුගේ බෑනා වූ රත්වත්තේ දිශාවට බළන්ගොඩ නගරයෙන් ලැගුම් පළක් අවශ්‍ය විය. මරික්කාර් නම් මුස්ලිමි වෙළෙන්දෙකු සතුව තිබූ මනරම් භූමි භාගයක් රත්වත්තේ දිශාවට ලබා ගැනීමට අවශ්‍ය විය. ඒ ඔහුගේ අශ්ව ගාල තැනවීමටයි. මහවලතැන්න පරපුර සතුව පැවති තන්ජම නින්දගම ආශි‍්‍රත ඉඩමකට හුවමාරු කොට බළන්ගොඩ කඩ මණ්ඩියේ ඉඩම ලබා ගන්නට දිශාවට හැකිවුණි. පසුකලෙක බළන්ගොඩ නගරයේ රත්වත්තේ වලවිව ඉඳි වන්නේ මේ භූමිභාගයේ ය.

මුස්ලිම් වරු දහඅට වන සියවසේ අග භාගයේ තන්ජමට ගොස් කංසා වෙළෙඳාම හා දඩමස් වෙළෙඳාම ජයටම කරගෙන යමින් සිටියහ. අපවත් වී වදාළ පූජ්‍ය විකිළියේ නාරද හිමියන් ඒ පුවත සඳහන් කරන්නේ මෙසේය. මෙයට වසර හැත්තෑවකට අසූවකට අතර කාලයෙහි බින්තැන්නේ සිට බෝවත්ත දක්වා අලි කොටි වලස් ආදී වන සතුන් බහුලව ගැවසුනු අතර මොලමුරේ දක්වාම එය එසේ විය. බළන්ගොඩ සිට යෑම සඳහා එකම මග වූයේ බෝවත්ත දක්වා වැටී තිබූ කරත්ත පාරයි. තන්ජමට හා කල්තොට දක්වා යා යුතු නම් බෝවත්තේ සිට කෙරතල දෙනිපිටිය හරහා තන්ජමට ඇති ගම්සභා පාරෙන් යායුතු විය. එකල මස්තම් නමි මුස්ලිම් භක්තිකයෙක් කූරගලට ගොස් හිටුවන්ගල ගල්ගෙයි නතරව සිට ඒ ප‍්‍රදේශයේ කංසා වවා ඒවා බළන්ගොඩට ගෙන ගොස් විකුණමින් සිටියේය.

නාරද හිමියන් පවසන පරිදි 1922 වන විට මුස්ලිම් වරු කූරගල ගල්ගෙවල් වල ස්ථිරව පදිංචිව සිටියහ. ගම්මුලාදෑනිවරු මේ ප‍්‍රදේශයේ සැරිසරන කල්හි මුස්ලිම් වරු ගල්ලෙන් වල තිබූ බුදු පිළිම කඩා බිද දමමින් සිටිය ආකාරය දැක ගන්නට හැකි විය. මේ පිලිබඳ එමි. ජී. බ‍්‍රාහ්මණහාමි නමැති ආරච්චි වරයා ඉහළට රපෝර්තු කලේය. එහි    ප‍්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ ඉදිකිරීම් ඉවත් කරන ලෙස නියෝග ලැබුණි.එම ප‍්‍රදේශය භාරව සිටි මුල්ගම කෝරළේ මහත්මයාගේ රාජකාරි දිනපොතේ එම නියෝගය දක්වා ඇත්තේ මෙලෙසය.
කල්තොට ආරචිචි නමටයි….. අලි මස්තාන් විසින් කූරගල අළුතෙන් සාදා තිබෙන පැල නොහොත් ගේ වහාම කඩා දමා එය කල බව රපෝර්තු කරනු.
දහඅට වන ශත වර්ෂයේ අවසාන භාගයේ සිට තන්ජම අවට නීති විරෝධී ව්‍යාපාර කළ මුස්ලිම් වරුන්ට    කූරගල වැදගත් වන්නට වූයේ එහි තිබූ හාස්කම් දැනගන්නට ලැබීමෙන් යයි සිතිය හැකිය. වෙසෙසින්ම ශ‍්‍රි පාද වන්දනාව ගැන ඔවුහු උනන්දු විය. ප‍්‍රධාන ශ‍්‍රීපාද ස්ථානයට විකල්ප වශයෙන් කූරගල පූජ්‍ය ස්ථානය වැදගත්  මුස්ලිම් සිද්ධස්ථානයක් ලෙසට වර්ධනය කරලීම ඔවුන්ගේ අරමුණ විය. 1923 දී ඔවුන්ගේ තාවකාලික පැළ ඉවත් කර ගැනීමට සිදුවුවද 1930 පමණ වන විට මුස්ලිම් පල්ලියක් මෙහි තාවකාලිකව අටවා ගැනීමට හැකි විය. එම තීරණය ගන්නා ලද්දේ බළන්ගොඩ ගොරොක්ගහමඩ  පල්ලියේ දී බව පූජ්‍ය විකිළියේ නාරද හිමියන් සටහන් කර තිබේ. 1968-07-15 දින නිකුත් කරන ලද දෆ්තර් ජෙයිලානි ගයිඩ් නම් ඔවුන්ගේ මග පෙන්වීම් පත‍්‍රිකාවේ සඳහන් පරිදි කූරගල මුස්ලිම් දේවස්ථානයක් බවට පත් වී ඇත්තේ එකොලොස්වන ශත වර්ශයේදීය.10 වන සියවසේ අරාබි අක්ෂර මෙම ස්ථානයේ තිබෙන බවද ඔවුන් සඳහන් කර ඇත. මස්තාන් වැනි සාන්තුවරයින්  ද අෂාම් අබ්දුල් නමැති දේශාටකයා ද මෙහි සිටි බව මේ ඊනියා ප‍්‍රකාශනයේ සඳහන් වේ.එහෙත් ඔවුන් නීති විරෝධී කංසා වෙළෙඳාම් කරන්නන් බව එම පත්‍රිකාවේ ඇතුලත් කර නැත.

හිටුවන්ගල පතන හිටුවන්ගල වත්ත කූරගල පතන නම් ලත් අක්කර 33 පර්චස් 23 ක් වූ මේ ගල්ලෙන් සංකීර්ණය 1971 අගෝස්තු 11 දින පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට ප‍්‍රකාශයට පත් කරන ලදී. ක‍්‍රි.පූ.දෙවනි සියවසට අයත් බ‍්‍රාහ්මී සෙල්ලිපි සහිත මෙම පූජ්‍ය ස්ථානය රහතුන් වහණ්සේලා වැඩ සිටි තපෝ භූමියක් වශයෙන් හඳුනා ගන්නා ලද්දේ පූජ්‍ය විකිළියේ නාරද පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල  පූජ්‍ය වටද්දර ඥාණ්ස්සර හිමි යන නායක හිමි වරුන් ගේ අප‍්‍රතිහත ධෛර්ය නිසාවෙනි. චාර්ල්ස් ගොඩකුඹුර පුරාවිද්‍යා කොමසාරිස් තුමා මෙම නිගමනයන් ස්ථීර කරන ලද්දේ වුවද මිථ්‍යා ඉතිහාසයකින් රැවටීමට පත් දේශපාලකයින් ගේ මැදිහත් වීම මත මෙහි අනවසර ඉදිකිරීම් දිගටම සිදුවුණි. වෙසෙසින්ම මෙම ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් බවට ප්‍රකාශයට පත් කරන ලද පසු එහි මුර සේවයට දමන ලද රැකවල් කරුවන් ගේ අනුග්‍රහය ලද මුස්ලිම් වරු කූරගල ගල්ලෙන් වල සිය ඉඳිකිරීම් වැඩි දියුණු කළහ. 1977 න් පසු  බලංගොඩ මන්ත්‍රීවරයා වශයෙන් සිටි අබුසාලි මහතා  පල්ලි භාරකාර මණ්ඩලයක් පිහිටුවා  මුස්ලිම් වරුන්ට කූරගල පදිංචියට ඉඩ ලබා ගත්හ.  ආර්. ප්‍රේ මදාස මහතා ජනාධිපතිවරයා වශයෙන් පත් වූ පසු බෞද්ධ පක්ෂයේ ද හඬට කන් දී  මුස්ලිම් වරුන්ට කූරගල ගල පාමුළ අක්කර විස්සක භූමි භාගයක් 1992 දී ලබා දුන්හ. පුරාවිද්‍යා රක්ෂිතය නිදහස් කරන ලෙසටද නියෝග කළේය. නමුත් එය සිදු නොවීය. පසුව මඩ කලපුවේ සිට මුස්ලිම් වරු මෙම නව ඉඩමට ගෙනත් පදිංචි කරන ලද අතර පැරණි ආරාම සංකීර්ණය නිදහස් නොකෙරුණී.

පූජ්‍ය මැදගම ධම්මානන්ද පූජ්‍ය බෙංගමුවේ නාලක යන ස්වාමීන් වහණ්සේලා අනුශාසකත්වය දරණ මැදපෙරදිග හෙළබිම සංවිධානයේ මූලිකත්වයෙන්  කූරගල පර්වත පාමුල පිහිටි පූජ්‍ය වටද්දර ඤණිස්සර හිමියන් ගේ ආවාස ගෙය වැඩි දියුණූ කර කූරගල ශ්‍රී පාද රජ මහවිහාරය යන නමින් විශ්‍රාම ශාලා සහිත අභිනව විහාරස්ථානයක් ඉඳිකර 2003 සැප්තැම්බර් 8 දින විවෘත කරන ලද අතර බෞද්ධ වන්දනා කරුවන් ගේ ඉල්ලීම පරිදි වෙසෙසින්ම පූජ්‍ය කොළොන්නේ ශාන්ත හිමියන්ගේ ඉල්ලීම පරිදි 2004.11.16 දරන ලිපියකින් තාණ්ඩුලෙය්‍ය පබ්බතය ශීර්ෂයේ බුදු පිළිම වහණ්සේ නමක් ඉඳිකරලීමට පුරාවිද්‍යා දෙපාරතමේන්තුවෙන් අවසරය ඉල්ලා සිටින ලදී. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එයට අවසරය ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණි.. නමුත් මුස්ලිම් වරු මේ ස්ථානයේ දිගින් දිගටම ඉඳිකිරීම් කර ගෙන ගියහ. ඔවුන්ගේ වාර්ෂික උත්සව පවත්වන අවස්ථාවන්හිදී පුරාවිද්‍යා නඩත්තු අංශ වල මැදිහත් වීමෙන් අලුත් වැඩියාවන් ද කරන ලදහ.කූරගල පර්වතය අසල ඒ කාලයට විශාල ගවයින් පිරිසක් ඝාතනය කර මේ පූජ භූමිය ලේ වලින් තෙමා හරින ලදහ. රජයෙන් ඒ පිළිබඳ විරුද්ධත්වයක් ද ප්‍රකාශ නොවුණි. මෙම කරුණු පදනම් කොට ගෙන පූජ්‍ය කොළොන්නේ ශාන්ත හිමියන්ගේ මූලිකත්වයෙන් 2005 වර්ෂයේ දී මානව හිමිකම් නඩුවක් ගොනු කෙරුණි. එහි වග උත්තර කරුවන් වූයේ පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් බලංගොඩ පොලිස් ස්තානාධිපති  ප්‍රාදේශිය ලේකම් හා සපරගමුව පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂ වරයාය.

1971.12.03 අංක 14987 දරන ගැසට් නිවේදනය ප්‍රකාරව රක්ෂිතයක් බව පිලිගන්නා නමුත් රක්ෂිතයක් බවට පත් කිරීමට පෙර සිට ඉඳිකර ඇති ඉඳි කිරීම් ඉවත් කිරීම ගැටලු සහගත වන බවද එම නිකායේ උත්සව කාලවලදී තාවකාලික වූ ඉඳි කිරීම් වලට අවසර දීමට පුරා විද්‍ය දෙපාර්තමේන්තුව සිදු කර ඇති බව පිළි ගන්නා බවද මෙම මානව හිමිකම් නඩු වේදී  ප්‍රධාන වග උත්තර කරු වන පුරාවිද්‍යා අධ්‍යක්ෂක වරයා පිළි ගත්තේය.  මෙහිදී පෙත්සම් කරුවන් දන්වා සිටි කාරණා ඉතා වැදගත් ය. එහි මෙසේ සඳහන් වේ. දෆ්තර් ජෙයිලානි නම් වූ ආගමික නිකායක් විසින් තම කටයුතු සඳහා මෙම බෞද්ධ පරිසරය තුල විශාල ලෙස සත්ව ඝාතන හා බිලි පූජා පැවැත්වීමද එහි පැමිණෙන පිරිස් විසින් බෞද්ධ පුරා වස්තු මත හුණු හා තාර වැනි දේ ගෑමෙන් ද පිළිම කඩා දැමීමෙන් ද මහත් විනාශයක් කර ඇත. 

ඓතිහාසික බෞද්ධ ආගමික පරිසරය මින් පරිහාණියට පත්වන බවද පෙනෙන අතරම පුරාවිද්‍යාත්මක වස්තූන් ලෙස මෙවැනි ඓතිහාසික ස්ථාන රැක බලා ගැනීම හා දැක බලා ගැනීමේ අයිතිවාසිකම උල්ලංඝණය වන ලෙස කටයුත් සිදුව ඇති බව පැහැදිළිය.  මෙම ස්ථානයේ තාප්ප තොරන් කඩපිල් නැවතුම් ශාලා කැසිකිලි වැසිකිලි සත්ව ඝාතන හා සත්ව ලැගුම් හල් තැනීම එම නිකාය මගින් සිදු කරන්නේ පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වෙනුවෙන් දෙපාර්තමේන්තුව ලබා දෙන අවසර පත්‍රය මගින් බවද පැහැදිලි වේ. නමුත් බෞද්ධයින් වෙනුවෙන් ඉඳිවන බුදු පිළිමයට පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා තහනමක් පණවා ඇත.

පෙත්සම් කරුවන් ගේ ඉදිරිපත්කිරීම් හා ජනාධිපති කොමිෂන් සභා වාර්ථාවේ කූරගල ගැන සඳහන් නිර්දේශ පදනම් කොට ගෙන මානව හිමි කම් කොමිසම 2009 වර්ෂයේ දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයාට නියොගයක් ලබා දුන්නේය.  කුරගල පුරාවිද්‍යා ස්ථානයේ හානි කරක්‍රියාවන් පිළිබඳව කඩිනමින්  විභාග කොට අදාළ සැක කරුවන් නිසි අධිකරණයක්ට ඉදිරිපත් කිරීමට කටයුත් කළ යුතු බව එහිදී කියා පාඇත. මෙම මානව හිමිකම් තීන්දුව පදනම් කොට ගෙන පුරාවිද්‍යා නීති අංශය මුස්ලිම් වරුන් වෙත නඩුවක් ගොනු කරන ලදී. එයට පදනම් වූයේ රජයේ ඉඩම් සන්තකය පවරා ගැනීමේ පණතේ පස් වන වගන්තියයි. මෙහිදී කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ අනවසර කඩපිල් ඉඳිකර ගෙන සිටි ලතීප් මෙහොමඩ් ෆවුසර්  මෙහොමඩ් කාදර් සායිබු හා අහමඩ් ලතීෆ් ජාවඩ් වගඋත්තර කරුවන් වූහ. මෙහිදී ඔවුන් ගේ දීර්ඝ කාලීන පදිංචිය හා වෙනත් කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලද මුත් නිසි බල පත්‍රයක් ඉදිරිපත් කර ගත නොහැකි විය. ඉදිරි පත් කල එකම දේ ග්‍රාම නිලධාරි වාර්තාව හා විදුලි බිල් පත් පමණි. නමුත් පණතේ 9(1) වගන්තිය ප්‍ර කාරව මේවා වලංගු නොවේ . ඒ අනුව බලංගොඩ මහේස්ත්‍රාත් ජී.ඒ.ආර්. ආටිගල මහත්මිය විසින් 2012.04.20  දින පණතේ 10(1) වගන්තිය ප්‍රකාරව වග උත්තර කරුවන් නෙරපිමට නියෝයක් ලබා දුන්නේය.

මෙය ඓතිහාසික නඩු තීන්දුවකි. අඩ සියවසක කාලයක් තිස්සේ අන්‍ය ආගමිකයින් බලයෙන්ම අල්වා ගෙන ඔවුන් ගේ මූලධර්මවාදී  ක්‍රියාවන් ව්‍යප්තකළ මේ ස්ථානය නිරවුල් කරලීමට අධිකරණ නිවැරදි තීන්දුවක් පල කොට ඇත. වෙසෙසින්ම පූජ්‍ය කොළොන්නේ ශාන්ත හිමියන් ගේ මූලිකත්වයෙන් කරන ලද නිවැරදි  සාමකාමී නීතිමය  මැදිහත් වීම මෙම නඩු තීන්දුව දීමට බෙහෙවින්ම ඉවල්වූ බව ප්‍රකාශ කල යුතුය. මෙම තීන්දුවට විරුද්ධව ඇපෑලක් ඉදිරිපත් කරලීමට වග උත්තර කරුවන් දැනට කටයුතු කර ඇති බවද මෙහිදී මතක් කළ යුතුය. පුරාවිද්‍යා රක්ෂිතය අල්වා ගෙන යාඥා මඩු තනා ගෙන සිටින පල්ලි භාරකාර මණ්ඩලයට විරුද්ධව නඩු පැවරීම ඉදිරියේ දී සිදු වනු ඇත. මුස්ලිම් මූලධර්මවාදීන් ට එරෙහිව පෙළ ගැසෙන සාමකාමී සිංහල බෞද්ධ ජනතාව මේ සියල්ල සිදු වන තුරු උපේකෂාවෙන් බලා සිටී.

- මතුගම සෙනෙවිරුවන් / seneviruwan.blogspot


උසාවි නියෝග නොතකමින් මුස්ලිමුන් කරගල තාමත් රැඳී සිටින අතර ඔවුන් තවමත් ස්ථිර ඉදිකිරීම් කරමින් පවතින බව නිරුවත මාධ්‍ය ජාලයෙන් මෑතකදී කරන ලදී

යු ටියුබ්  හි කුරගල ගැන පල කර තිබු වීඩියෝවක් පහතින්



තවත් කුරගල වීඩියෝවක්




ඉස්ලාම් තේරුම් ගන්න කුරානේ ඉගැන්වෙන ත්‍රස්තවාදය තේරෙන සිංහලෙන් කියවලම බලන්න!


ඉස්ලාම් තේරුම් ගන්න කුරානේ ඉගැන්වෙන ත්‍රස්තවාදය තේරෙන සිංහලෙන් කියවලම බලන්න!

කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්රෙස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. http://quran.com/8/12

කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්රලම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න. http://quran.com/9/5

කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්රවස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.http://quran.com/3/151
කුරානය: 8.60. අල්ලා ‍දෙවියන්ගේ සතුරන් ත්රාස්ත කිරීමට, ඔබට හැකි පමණින් ‍සේනා හා අශ්වන් ද ‍දේශ සීමාවේ සූදානම් කරන්න. http://quran.com/8/60

ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).

කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න.http://quran.com/2/191

කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්ය.යන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න. http://quran.com/2/193

කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන. http://quran.com/2/216

කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිමානුවන්) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත. http://quran.com/3/28

කුරානය: 4.84. අල්ලා ‍දෙවියන්ගේ ආගම ‍වෙනු‍වෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ‍ආවේගය අල්ලා ‍දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා ‍දෙවියන් ශක්ති‍යෙන් මෙන්ම දඩුවම් දී‍මේදිත් බලගතු වන්නේය. http://quran.com/4/84

කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා ‍දෙවියන් අවස්ථාව නො‍දෙන්නේය. http://quran.com/4/141

කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය. 

http://quran.com/5/33

කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්රයස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න. http://quran.com/8/12

කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව ‍වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසි‍වෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා ‍දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්ය‍වශ‍යෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි.http://quran.com/8/15 http://quran.com/8/16

කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා ‍දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා ‍දෙවියන් එය කළහ. අල්ලා ‍දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය. http://quran.com/8/17

කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්රාස්ත කිරීම සඳහාද, එ‍මෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා ‍දෙවියන් දන්නා තවත් අය ත්රමස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න.http://quran.com/8/60

කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැ‍ලෙන හා ඉවසී‍මෙන් යුක්ත 20 ‍දෙනකු සිටී නම් ඔවුන් 200 ‍දෙනකු පරාද කරනු ඇත. සිය‍දෙ‍නෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත. http://quran.com/8/65

කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත. http://quran.com/9/14


කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකියින් ලෙසනොගනිවු.http://quran.com/9/23කුරානය: 9.29. අල්ලා දෙවියන් හා අවසාන දිනය විස්වාශ නොකරන්නවුන් සමඟ සටන් කරනු, ඔවුන් අල්ලා දෙවියන් හා මුහම්මද් විසින් තහනම් කළ දේ පිළිනොගන්නෝවෙත්, එමෙන්ම සත්ය් වූ ආගම පිළිගන්නෝ නොවෙත්. ඔවුන් පුස්තකයන් අදහන්නන් වුවත් (ක්රිතස්තියානි සහ යුදෙව්), යටයත් භාවයට පත්වන තුරු හා ඉතා කැමැත්තෙන් ජිzසා බද්ද ගෙවන තුරු සටන් කරනු. http://quran.com/9/29
(ජිzසා : මුස්ලිම් රටවල වාසය කරන මුස්ලිම් නොවන අය අනිවාර්යායෙන් ගෙවිය යුතු බද්ද)කුරානය: 9.39. ඔබ (ජිහාද්) සටනට නොයන්නෙහි නම්, අල්ලා දෙවියන් ඔබට ඉතා තදබල දඩුවම් දෙනු ඇත. ඔබගේ ස්ථානයට අනෙක් අය පත් කරනු ඇත. http://quran.com/9/39කුරානය: 9.73. ඕ මුහම්මද් ! අවිස්වාශ කරන්නවුන් හා බොරුකාරයින් සමඟ ඉතා තදින් සටන් කරනු. එවුන් ඉදිරියේ නොසැලෙනු. ඔවුන් ගේ අවසානය අපායයි සත්යාවශයෙන්ම එය නරකාදියේ පිහිටකි. http://quran.com/9/73

කුරානය: 9.111. අල්ලා දෙවියන්ගේ ආගම උදෙසා (ජිහාද්) සටන් කොට, අවිස්වාශවන්තයින් මරා තමන්ද මැරුම් කෑ අයගේ ජීවිතය හා දේපල අල්ලා දෙවියන් මිලදි ගත්තේය. අල්ලා දෙවියන් පොරොන්දුවූ ප්රගකාර ඔවුන්ට ස්වර්ගය හිමිය.http://quran.com/9/111

කුරානය: 9.123. ඕ මුස්ලිම්වරුනි ! ඔබ වටේ සිටින අවිස්වාශකරන්නවුන් හා සටන් කරනු, ඔබගේ නොසැලෙන බව ඔවුන්ට දක්වන්න: අල්ලා දෙවියන් විස්වාශ කරන්නවුන් හා අල්ලා දෙවියන්ට බිය වන්නවුන් සමඟ සිටියි. http://quran.com/9/123

කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු. http://quran.com/22/9

කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න. http://quran.com/47/4

අල්ලා දෙවියන්ට බිය වන්න. බෙලි කපන්න!.බෙලි කපන්න!!.බෙලි කපන්න!!!

උපුටා ගැනීමකි. — 


අප ජීවිතයේ ලද විශාලම භාග්‍ය වූ නිර්මල ථෙරවාදී බුදු දහමට වින කටිමින් මිත්‍යාව වපුරවමින් ශ්‍රී ලාංකිකයන් තොග ගණනින් අධර්මයටත් මුලාවටත් රැගෙන යමින් සිටි පිටිදූවේ සිරිදම්මනමින් මුලින් පෙනී සිට චීවරදාරියා පිළිබද ලිවීමට කිහිපවරක්ම සිතුනි. නමුත් කරුණු කිහිපයක් හේතුවෙන් ඒ පිළිබද නොලිය සිටින්නට ඒ හැම වාරයකදීම තීරණය කරන ලදී. එයට ප්‍රදාන හේතුව වුයේ පිටිදූවේ සිරිදම්මයනු එකල සමාජ සම්මතය අනුව භික්ෂුන් වහන්සේ නමක් ලෙස පෙනී සිටි අයකු බැවින් ගිහියකු ලෙස භික්ෂූන් වහන්සේ නමක් විවේචනය කිරීම සුදුසු නැතයි වූ හැගීමයි.
භික්ෂුවක් සංඟ සමාජයට එරෙහිව කටයුතු කරන්නේනම් ඔහුට විරුද්දව කටයුතු කිරීමට පෙරමුණ ගත යුත්තේ සංඝ සමාජය විසින්මය. කල් ගතවී හෝ අවසානයේ එය සිදුවී ඇත. පිටිදූවේ සිරිදම්මහිමි ලෙස පෙනී සිටි මෙම චීවරදාරිය මෙයට වසරකට පමණ පෙර හිටි හැටියේ රටෙනුත් අතුරුදහන් වන්නේ සංඝ සමාජය විසින්, විශේෂයෙන්ම මෙම චීවරධාරියාගේ ගුරු හිමියන් වන පරවාහැර හිමියන් විසින් මොහුව ශිෂ්‍ය බාවයෙන් නෙරපීමත් සමගය.පරවාහැර චන්ද්‍රරතන නායක හිමියන් පවසා තිබුනේ භික්ෂුභාවයට නොගැලපෙන ක්‍රියා රැසක් හේතුවෙන් මිට වසර දෙකකට පෙර තමන්ගෙන් උපසම්පදාව ලැබූ පිටිදුවේ සිරිධම්ම නමැති තැනැත්තා තමන්ගේ ශිෂ්‍ය භාවයෙන් ඉවත්කළ බවද ඒ බව දන්වමින් පුවත්පත් දැන්වීමක්ද පලකල බවය.ගුරුහිමියන් විසින් පැවිද්දෙකු ශිෂ්‍ය බාවයෙන් නෙරපන ලද කල පවත්නා ශාෂණ සම්මතයට අනුව තව දුරටත් පැරණි පැවිදි නම බාවිතා කල නොහැක. 
පැටිකිරිය 
ගාල්ල ප්‍රදේශයේ උපත ලබන පිටිදූවේ සිරිදම්ම හිමි පසුව කැලණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලැබූවෙකි. විද්‍යා අධ්‍යාපනය ලබන හීන මානය ඇති බොහෝ ශ්‍රී ලාංකිකයන් මෙන් ඔහුද බුදු සරණට අමතරව බටහිර විද්‍යාවද පරම සත්‍යක් ලෙස  හිස්මුදිනින් පිළිගත් අයෙකි.  සර්වකාලීන සහ ලෝකෝත්තර වූ බුදුදහම සත්‍යයය් පෙන්වීමට හුදු බෞතික සංකල්ප කිහිපයක් තේරුම් ගැනීමට බිහිකර ගන්නා ලද බටහිර විද්‍යාව සමග සම කිරීමට යාම බටහිරට ගැති කොලඹ වෙසෙන ලුම්පන් බෞද්ධයන්ට ආශ්වාදයක් ඇති කිරීමට සමත් විය. මෙයින් සිරිධම්ම නම් චීවරදාරියා යම් ආකර්ෂණයක් ඇතිකර ගත්තේය. මෙහි කූටප්ප්‍රාප්තිය වනුයේ  මොහු සෝමා එදිරිසිංහ ගේ ස්වර්ණවාහිනියේ වැඩසටහන් සමග සම්බන්ද වීමත් සමගය. මෙතෙක් සමූහ ආගමික කතිකාවන් වලට පමණක් අවස්ථා ලැබූ මෙම චීවරදාරියා තමන්ට රිසි පරිදි ස්වර්ණ වාහිනියේ විකාර රූපී නිවේදකයන් සමග එක්ව බුදු දහම විග්‍රහ කරන්නටත් විවිද අර්ථ කතන දෙන්නටත් පටන් ගන්නේය.
උපායමාර්ගය 
බුදුදහම යනු පටිසෝතගාමී පටිපදාව මත අධ්‍යාත්මික විමුක්තිය ලබා ගනු පිණිස ඇති දහමකි. නමුත් පිටිදූවේ සිරිදම්මයනු සමාජයේ රැල්ල හොදින් හදුනන ඉල්ලුමට අනුව සැපයුම ලබාදෙන ශුර ව්‍යාපාරිකයෙකි. සමාජයේ අනුසෝතගාමී ජනප්‍රිය රැල්ල කවදත් පවතිනුයේ කවර හෝ ආකාරයෙන් මුදල් හම්බ කිරීමටත් ආශාවන් පසු පස යාමට පෙලබවීමටත් ය. මෙසේ කපටි කෛරාටික කමින් හෝ මුදල් හරි හම්බ කරමින් ආශාවන් පසු පස දිව යන මිනිසුන්ට තමන් ගත කරන ජීවන රටාවේ හිස් බව පිළිබද අසහනකාරී හැගීමකුත්, ජීවනෝපාය ලෙස කරනා කුප්‍රයෝග සහ බොරුව හේතුවෙන් තමන්ට ඉදිරි සසර තුල ඇතිවන කර්ම ඵල පිළිබද බියකුත් ඇති කරයි.  මෙවැනි ජීවන රටාවකට පුරුදුවන හිස් මිනිසුන්ට ථෙරවාදී බුදු දහම තවත් ප්‍රශ්නයක් බවට පත් වේ.
අප්පමාදෝ අමතා පදං පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්ති යේ පමත්තා යථා මතා
නොපමාව, සැලකිල්ල නිවනට කරුණු වේ.  පමාව, නොසැලකිල්ල මරණයට කරුණු වේ. නොපමා වුවෝ නොමැරෙත්. පමා වුවෝ (නොමලත්) මළවුන් වැනිය.
ධම්මපදය ,ගෞතම බුදු රජාණන් වහන්සේ
මොවුන්ට පරම්පරාවෙන් පැමිණි බෞද්ධ ලේබලයත් එකවර අතහැරීමට සමාජීය හේතු මත නොහැකිය. නමුත් දැන දැන කරන තක්කඩි හොර මැර වංචා කම් වලට සසරේදී තමන්ට ලැබෙන කර්ම ඵල ගැන දැනීම හේතුවෙන් ඇතුලතිතින් ඇතිවන අසහනය (guilty conscience) ඔවුන්ව නිරන්තරයෙන් දවාලය්. සරලව කියන්නේනම් මොවුන්ට සමාජීය හේතු මත බෞද්ධයායන රැවුලත්, තමන් කරන ජඩ වැඩ ගැන සසර බිය අමතක කරගැනීම යන කැදත්යන දෙකම බේරා ගතයුතුය. කොලඹ මුදල් පසුපසම හබා යන තුප්පහි සමාජය මෙයට සොයාගත් පිළිතුර වුයේ ථේරවාදී බුදුදහමින් මහායාන බුදු දහමට හෙමින් සීරුවේ පල්ලම් බැසීමය. එවිට මෙම තක්කඩින්ටතමන්ව නිවනට දැක්කවීම අනාගතයේ බිහිවන මෛත්‍රී බුදු හිමියන්ට බාර කර තමන් කරගෙන යන කපටි කෛරාටික ජීවනෝපාය ආදියේ හිතේ සැනසිල්ලෙන් යෙදිය හැක!
පිටිදූවේ සිරිදම්මයන චීවරදාරියා  කොලඹ ගෙන්දගම් පොලවේ ඇති මෙම යථාර්තය ශූර බුද්ධියෙන් හදුනා ගත්තේය. මෙම අතමිට සරු කූට වියාපාරික පවුල් ආකර්ෂණය කරගැනීම සදහා මොහු ඉතා ශූක්ෂම ලෙස මහායාන සංකල්ප සමාජයට මුදාහරින්නේය. ගෞතම බුදු රජාණන් වහන්සේගේ දේශනය වූ අප්පමාදෝ අමතපදන්යන අවවාදයට පය්න් ගසා නිවන් දැකීම මෛත්‍රී බුද්ධ ශාසණයට කල් දමනබෝදිසත්වයන්ට යැදීම් සහ පුද පූජා වලට සීමාවූ මහායානික සංකල්ප ක්‍රමයෙන් ඔහු සමාජ ගත කළේය. අත මිට හිමි දේශපාලුවන් සහ කූට ව්‍යාපාරිකයන්ගේ ධන බලයෙන් මෛත්‍රී බෝදිසත්ව පූජා, පෙරහැර ආදිය පැවැත්වීම ඔහුගේ ආශ්‍රමයේ ප්‍රමුක වතාවත් බවට පත් කළේය. බණ දේශනා සදහා මුදල් අයකිරීමත්, විවිද පූජා බාන්ඩ අලෙවියත් මගින් සාර්ථක ව්‍යාපාරිකයකු වීමට මෙම චීවරධාරියට ගතවන්නේ කෙටි කළකි.
කාන්තා හුටපට, ඉඩ කඩම් නඩු, වංචා, මුදලට ධර්ම දේශනා කිරීම ආදී  සකලවිද පැමිණිලි සහ ප්‍රශ්නත් සමග මීට වසරකට පමණ ඉහත හදිසියේ අතුරුදන් වන මෙම චීවරදාරිය මෑතකදී නැවතත් ලංකාවට ගොඩ බසින්නේ  චීවරයට අමතරව කහ පැහැති හැට්ටය්කින්ද සැරසී සිරි සමන්ත බද්‍රයන අලුත් නමකිනි.
පුනරාගමනය  
සිරි සමන්ත බද්‍ර ලෙස මෙම චීවර දාරීයා නැවත මතු වන්නේ නව අලෙවිකරණ උපායමාර්ගයක්ද සහිතවය. මෙවර පුවත් පතකට සම්මුක සාකච්චාවක් ලබා දෙමින් ඔහු පවසා සිටින්නේ තමන් තුල පසුගිය සමය තුල ස්වයං අවබෝදයක් තුලින් අද්‍යාත්මික වෙනසක් ඇති වූ බවය්.
මිට මාස හයකට විතර කලින් මම සිරි සමන්තබද්‍ර ස්වාමින් වහන්සේ ලෙස පෙනී සිටීමට තීරණය කළා. ඊට පස්සේ පසුගිය පෝය දවසේ මෙහෙ විශාල පුජාවක් කරා.ඒකට ලක්ෂයක් විතර මිනිස්සු ආවා. එතැනදී මම සිවුරේ පාට වෙනස් කරලා මම කිව්වා මම අද ඉඳලා පිටිදුවේ සිරිධම්ම හිමි නෙවෙයි. මම අද ඉඳල සිරි සමන්තබද්‍ර කියන නමින් පෙනී සිටිනවා කියලා. ඒකටහේතුව මම දැන් දේශනා කරන විදිය වෙනස්.මට දැන් අවබෝධ වෙන විදිය වෙනස්. මම ඒ දවස්වල දේශනා කරේ පොත්පත් කියවලා දැනුම සංසන්දනය කරලා. නමුත් දැන් මට එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. මට දැනෙන සියලු දේ මට දැනෙන දේ මම කියනවා කියල පටන් ගත්ත. මේක තමයි වුනේ.
ඒ කියන්නේ ඔබවහන්සේ පළමුවැනි මාර්ගපල ඥානය ඒ කියන්නේ සෝවාන් තත්වයට පත්වෙලා කියලද?
දෙවැනි එකට. සකෘදාගාමි තත්වයට පත්වෙලා ඉවරයි කියල මට සක්සුදක්සේ පැහැදිලියි.මට බොරු කියන්න උවමනාවක් නැහැ.මෙහෙම බොරු කියනවානම් මම මේ බොරු කියන්න ඕන මට මිනිස්සු බනිනකොට.කවදාවත් මම බොරු කියල නැහැ.
එතකොට ඔබ වහන්සේගේ සම්ප්‍රදාය මහායානාද ථෙරවාද ද?
එහෙම එකකුත් නැහැ මට තේරෙන්නේ, මට දැනෙන විදියට මම කියන්නේ. …… ලෝකේ මේවගේ දර්ශන පහළවෙන ඔක්කොම ය ගුරුවරු ප්‍රතික්ෂේප කල. ඒ ගුරුවරු ප්‍රතික්ෂේප කරහම තමයි ඒ ගොල්ලෝ ශ්‍රේෂ්ටත්වයට පත් වෙන්නේ. එක ලෝක සිද්දාන්තයක්.
-  රන්දිව පුවත්පත (Oct 8, 16, 2011)
මොහුට මෙම බොරුව ගොතන්නට සිදු වන්නේ කරුණු දෙකකට පිළිතුරු දීමට වන බැවිනි. එනම් වසරක් පමණ කාලයක් අතුරුදන් වී සිටියේ කුමන හේතුවක් නිසාද යන්නත්, අලුත් නමකින් සහ වේශයකින් පෙනීසිටින්නට සිදුවුයේ ඇයිද යන්නත් ය. මෙම අද්‍යාත්මික විපර්යාසය යන අතේ පත්තුවන බොරුවෙන් ඉහත සදහන් පැන දෙකටම මෝඩ අනුගාමිකයන්ට නම් පිළිතුරක් ලැබෙන්නේය. නමුත් අපටනම් මෙම පිළිතුරැ දැක ඇතිවන්නේ අතිශය ජුගුබ්ශාවක් සහ අනුකම්පාවක් පමණි. එක අතකින් ඔහු තම මහායානික මතය වන මෛත්‍රී බුදුන්ට පූජා පැවැත්වීම සහ එම සමයකදී ධර්ම අවබෝධය කරගැනීම යන්න තවදුරටත් දේශනා කරය්. අනෙක් අතින් තමන්ට ස්වයං අවබෝදක්ඤානයක් ඇති වූ බවට ඉගි පල කරය්. අබ ඇටයක තරම් හෝ මොලයක් ඇති ඕනෑම අයකුට දැන් ඔහුගෙන් අසන්නට ඉතා සරල පැන කිහිපයක් ඇත.
(1) ඔබට ඇතිවුයේ සෝවාන්සකෘදාගාමි ආදී මාර්ගඵල ඤානයක් ද?
(1-
අ) එසේනම් ඔබ නැවත උපදින්නේ උපරිම වසයෙන් තව එක ආත්ම භාවයක් පමණක් නේද? ඔබ ඔබේ අනුගාමිකයන් ට ධර්ම අවබෝධය මෛත්‍රී බුද්ධ ශාසනයට අතපසු කරවා ඔබ හෙමින් සීරුවේ සසරින් මිදුනිදදැන් තව දුරටත් ඔබ ඔවුන්ට මෛත්‍රී බෝදිසත්වයන් වන්දනා කරමින්සසර දිගු කරගනිමින්
එතුමන්ගේ පහල වීම යදින්නයයි දේශනා කරනවද?, ඔබ මෙන් වහ වහා ධර්මය අවබෝධ කරගෙන සසරින් මිදෙන ලෙස උපදෙස් දෙනවාද?
(2) ඔබට ඇතිවුයේ සෝවාන්සකෘදාගාමි ආදී මාර්ගඵල ඤානයක් නම් එය ඔබ තනිව ලබාගත් ඤානයක් ද? නැතහොත් ගෞතම බුදුන් වහන්සේගේ දේශනා භාවිතයෙන් ලබාගත් ඤානයක්ද?
(2-
අ) මෙය ඔබ තනිව ලබාගත් ඤානයක් නම් ඔබ බුදු වරයෙක්ද? මන්දයත් අපට නම් ගෞතම බුදු රජාණන් වහන්සේ යනු අපගේ ශාස්තෘ වරයාණන් ය. අප බුදුන් සරණ යන්නේය. ඔබ තවමත් බුදු සරණ අය්ති තිසරණය පිලි ගන්නේද?
මෙය ඔබ තනිව ලබාගත් ඤානයක් නම් (බුදුවරයෙක් නම්) ඔබ එය අනෙක් අයට කියා දෙනු මිස තව දුරටත් ඔවුන් මෛත්‍රී බොධි සත්ව වන්දනාවට යොමුකරන්නේ ඇයි?
(2-
ආ) ඔබ සකෘදාගාමි වුයේ ගෞතම බුදු රාජාණන් වහන්ස ගේ ධර්මය සාශ්‍තෘත්වයේ තබාගෙන නම් ඔබගේ අනුගාමිකයන්ව මෛත්‍රී බෝධිසත්ව වන්දනාවට යොමු කරන්නේ ඇයි?
You can fool all the people some of the time, and some of the people all the time, but you cannot fool all the people all the time. (යම් පුද්ගලක් සෑම අයෙකුම ටික කලකට රැවටීමට හැක,  අතෙමෙකුව සැමදාම රැවටිය හැකිද වනු ඇත. නමුත් කිසිවකුට සෑම පුද්ගලයකුම සැමදාම රැවටිය නොහැක.) - Abraham Lincoln
සකෘදාගාමි පුද්ගලයා හදුනාගන්නේ කෙසේද
ගෞතම බුදු රජාණන් වහන්සේගේ සද්ධර්මයට අනුව සෝවාන් වූ තැනැත්ත තුලින් පහත සදහන් සංයෝජන ධර්මයන් නැති වී යයි.
(1)
සක්කාය දිට්ටි ආත්ම දෘෂ්ටිය
(2)
විචිකිච්චා -  බුදු රජාණන් වහන්සේ ගැන හා උන්වහන්සේගේ ඉගැන්වීම් ආදී අට තැන් ගැන ඇති සැකයය්.
(3)
සීලබ්බත පරාමාස – (බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිද රත්නයට අයත් නැති) පුජා විධි සහ වෘත ආදියෙහි නොබැඳිම.
මීට අමතරව සකෘදාගාමි පුද්ගලයා තුල පහත ලක්ෂණ දෙක බොහෝ සේ අඩුවනබව සධ්දර්මයේ සදහන්ය.
(4)
කාම රාග දැඩි ආශාව සහ රාගය
(5)
පටිඝ ද්වේශය
අපට ඉතාමත් සරලව හැගෙන දෙයනම් යමෙක් මෛත්‍රී බොධි සත්වයන්ට පුද පූජා කර මින් එම සාශනයේ නිවන පතන්නේ ගෞතම බුදුරජානන් වහන්සේ ගේ ශාශනය ඇසුරින් ධර්මාවබෝදය පිළිබද විශ්වාසයක් නැති හේතුවෙන් බවය්. එබැවින් ඔහු විචිකිච්චවෙන් මිදුනා යය් පැවසීම ධර්මානුකූලව විග්‍රහ කරගැනීම පාටකයන්ට බාර දෙමි.
තමන්ගේම අද්‍යාත්මික බන්කොලොත් බාවය ලෝකෙට වසාගන්න ලෞකික බුදු දහමක් සොයා එන ආත්ම වංචාකරුවන් කපටින් සහ හිස් මිනිසුන් ඔබ කියන ඕනෑම බොරුවක් පිලි ගන්න සැදී පැහැදී සිටින බව අපි දනිමු. නමුත් අව්‍යාජ සහ අහිංසක මිනිසුන් හැමදාමත් බොරුවෙන් රැවටීමට ඔහුට නොහැකිය. එක බොරුවක් වසා ගැනීමට බොරු සියයක් කීමට ඔහුට සිදු වන්නේය. මෙවර ඔහු ගොතාගත් බොරු වැල එකකට එකක් හෝ නොගැලපේ.  සරලව කියන්නේනම් මෙවර ඔහුගේ marketing ගැටය හත්පොලේ ගාගෙන ඇති සෙයකි.
මහා සඝ රුවනට නිගා කිරීම
දෙවැනිවර මතුවන මෙම චීවර දාරියා තමන් වටා ඇති දේශපාලන හය්යද ගෙන මේ රටේ පිළිගත් ථෙරවාදී හිම වරුන්ට අපහාස කරන්නටත් වහසි බස් දොඩන්නටත් විය. 2011 නොවම්බෙර් 8 වන දින ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් සහ දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරම විමලජෝති හිමියන් ප්‍රමුක සඟ රත්නය ”සිරි සමන්ත බද්‍රනම් චීවරදාරියාගේ නිවහනට වඩිනුයේ කරනලද අබියෝගයන්ට පිළිතුරු දීමටත් තවදුරටත් මෙලෙස නොහික්මුණු ලෙස හැසිරෙන චීවරදාරිය දමනය කිරීමටත්ය. මෙය භික්ෂූන් වහන්සේ ලෙස උන්වහන්සේලාගෙන් කලකට ඉහතදී වීමට තිබු යුතුකමක් කල්ගතවී හෝ ඉටු වීමකි.
මර්වින් භූමිකාව
මේ අවස්ථාවේ මිනිසුන් ගස් බැදිම, ප්‍රසිදියේ පුරවැසියන්ට පහර දීම වැනි වැඩ වලට ප්‍රසිද්ද  මර්වින් සිල්වාද  මෙම චීවර දාරියගේ ආරක්ෂාවට එම ස්ථානයට පැමිණි බව වාර්තා වුනි. ඔහු භික්ෂුන් වහන්සේලාට ගෝෂා කරමින් බිය වැද්දීමට උත්සහ ගත්තද  භික්ෂුන් වහන්සේලා විසින් ඔහුට සාශනය සම්බන්දව සිදුවෙන මේ  කටයුත්ට සම්බන්ද නොවී ඉවත්ව යන ලෙස දන්වා ඇත.
අවසානයේ සිරි සමන්ත බද්‍රනම් චීවර දාරියා මින් ඉදිරියට බුද්ධ ශාස්හනයට සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අපහස නොකරන බවට පොරොන්දු වී ඇති බවද වාර්තා උනි.අවසාන වසයෙන් කිව යුත්තේ මෙය ප්‍රශ්නය නිරාකරණය වීම ක් නොවන බවත්, බටහිර ආර්ථික ක්‍රමය මත පදනම් වූ අප සමාජයේ ඉල්ලුමක් පවතින තුරු මෙවැනි චීවර දාරීන් අනාගතයේද බිහිවීම ස්වබාවික සංසිද්දියක් බවය්. නමුත් මෙවැනි වංචනිකයන්ට සීමාව ඉක්මවා බුදු දහමට අපහාස කිරීමට සහ එය විකුර්ති කිරීමට විරුද්දව අප දැඩිව පෙළගැසිය යුතුය.
Two things are infinite: the universe and human stupidity; and I’m not sure about the the universe. ( ‘ලොව අසීමිතව ඇති දෑ දෙකකිවිශ්වය සහ මුලාවයි. පළමුව සදහන් දේ ගැන මට නිශ්චිටවම කිව නොහැක. ‘) - Albert Einstein
හිතන්න යමක්
අද කඩා වැටෙමින් පවතින බටහිර අර්ථ ක්‍රමයේ ප්‍රදානතම සතුරා බවට ථෙරවාදී බුදු දහම පත් වී ඇත. සැබෑ ථෙරවාදී දර්ශනය හදුනාගත් පුද්ගලයාට හුදු ලාභය (profit) සහ අලෙවිකරණය (marketing ) මත පදනම් වූ, හරසුන් දෙයට පෙලබවීම සහ එකිනෙකා අතර තරගකාරීත්වය මත රදා පවතින මෙම අර්ථ ක්‍රමය හුදු විහිළුවක් පමණි. අනෙක් අතට යථාර්තවාදී දර්ශනයක් වන ථෙරවාදී බුදු දහම හුදු ලාබ ඉපයීම සදහා බාවිතයද අතිශය දුෂ්කර කටයුත්තකි. මෙම චීවරදාරි ව්‍යාපාරිකයන් මහායාන දහමට වැඩි ඇල්මක් දක්වන ප්‍රමුඛතම කාරණය එයය්.
කපටි කෛරාටික මාර්ග ඔස්සේ කෙටිකලකින් පොහොසත් වීමට ගොස් සසර බියකරු කරගත් හිස් මිනිසුන්ට අවසාන වසයෙන් කිව යුතු දෙයක් ඇත. තමන්ගේ ඇති අද්‍යාත්මක බංකොලොත් බාවය වසාගැනීම පිණිස මහායාන දහම පිසුපස යමින් තමන්ගේ සසරේ බියකරු බාවය තාවකාලිකව අමතක කරගත හැකිවනු ඇත. නමුත් එය තාවකාලික සහනයක් පමණක්මය. හොරි කසනවිට තාවකාලික සනීපයක් දනිය හැකි නමුත් එය තමන් විසින් තමන්මව රවට ගැනීමක් සහ අනාගතයේ විශාල වනයක් ඇතිකරගැනීමට අත වැනීමක් මිස සුව වීමක් නොවන බව මහායාන සංකල්ප පිටුපස යන මෙම කෛරාටික මිනිසුන් සහ හිස් අම්මන්ඩිලා දැන්වත් තේරුම් ගත යුතුය.
ගෞතම බුදුරජාණන් වහන්සේ වරක් පැහිදීලිවම දේශනා කරනු ලැබුවේ අනාගතයේ දිනක බුද්ධ ශාශනය විනාශ වනුයේ පිටින් එන ආක්‍රමණ නිසා නොව ඇතුලතින් ඇති වන පිළිල නිසාම බවයි. අතීතයේදී බුදු රජාණන් වහන්සේ උපන් භාරතයෙන් බුදු දහම විනාස වුයේද මුලින් මහායානිකරණය වීමෙනි. මහායානි වූ අඳ බාල බෞද්ධයා පසුව හින්දූන්ගේ ආක්‍රමණයට යටවිණි. ශ්‍රී ලංකාවෙ අනුරාධපුර යුගයේදී  අභයගිරි විහාරවාසි නොහික්මුණු බික්ෂු පිරිසක් රාජ්‍ය අනුග්‍රහයද ඇතිව මහායානය පතුරවන්න උත්සහ කරන ලදී. නමුත් එදා අපේ රටේ සිටි ධර්මදර විනයදර සහ එඩිතර භික්ෂූන් වහන්සේලා එක්වී එම උත්සාහය පැරදවීය. එදා උන්වහන්සේලාගේ කැපවීම හේතුවෙන් අදටත් අපට නිර්මල ථෙරවාද බුදු දහම රැකි ඇත. විනාශය හමුවේ එඩිතරව පෙරට එන ථේරපුත්තාභය පරපුරේ භික්ෂූන් වහන්සේලා අදටත් වැඩ සිටීම අප ලැබූ භාග්‍යකි.
සැ. යු. 
මෙම පුද්ගලයා තමන් විසින්ම යමක් අවබෝද කරගත් බවත්, ගුරුවරයකු තමන්ට නැති බවත්, තමන් ගේ දර්ශනය ථෙරවාද හෝ මහායාන ද නොවනබවත් ආදී දෑ පවසන බැවින් ඔහුට සමාජ සම්මතය අනුව භික්ෂුන් වහන්සේ ලෙස හැදින්විය නොහැකි බැවිනුත්, ඔහුව බුදු කෙනෙක් වශයෙන් හැදින්වීම අප ගෞතම බුදුරජාණන් වහන්සේට වන අගව්රවයක් ලෙස හැගෙන නිසාත්,  ‘චීවර දාරියාලෙස හැදින්වූ බව කරුණාවෙන් සලකන්න.