අපි මැරෙන්නේ අන්තිමට
ඔවුන් මකුලාරාමයට ගියෝය -
අපි මකුලාරාමයේ නොවුයෙමු
ඔවුන් නාලන්දා
විහාරයට ගියෝය - අපි නාලන්දාවේ නොවීමු
ඔවුන් ඇෆ්ගනිස්ථානයට ගියෝය
- අපි ඇෆ්ගනිස්ථානයේ නොවීමු
ඔවුන්
පාකිස්ථානයට ගියෝය - අපි පාකිස්ථානයේ නොවීමු
ඔවුන්
ඉන්දුනීසියාවට ගියෝය - අපි ඉන්දුනීසියාවේ නොවීමු
ඔවුන්
මාලදිවයිනට ගියෝය - අපි මාලදිවයිනේ නොවීමු
ඔවුන් බාමියන්
පිළිම සොයා ගියෝය - අපි බාමියන් වැසියන් නොවීමු
ඔවුන් තායි
භික්ෂූන් වහන්සේලා කරා ගියෝය - අපි තායි භික්ෂූන් වහන්සේ නොවීමු
ඔවුන්
බංග්ලාදේශයේ බුදුපිළිම වහන්සේ කරා ගියෝය - අපි බංග්ලාදේශයේ නොවීමු
ඔවුන්
බුද්ධගයාව කරා ගියෝය - අපි බුද්ධගයා විහාරවාසීන් නොවීමු
ඔවුන් සිංහල
යුවතියන්ව රවටාගෙන හලාල් කළෝය - අපි ඒ යුවතියන්ගේ දෙමාපිය සහෝදරාදීන් නොවීමු.
ඔවුන් කූරගල, දෙවනගල, තිරියාය, දීඝවාපිය, මූදුමහාවිහාරය, මහමෙවුනාව, දඹුළු විහාරය කරා ගියෝය - අපි ඒ ප්‍රදේශ වල නොවීමු
ඔවුන් රටම
හලාල් කරමින් බොහෝ සිංහල ව්‍යාපාර බංකොළොත් කර දැම්මෝය - ඒත් අපි ව්‍යාපාරිකයින්
නොවීමු
එබැවින් අපි
නිහඬව සියල්ල රස වින්දෙමු. ඔවුන් අප සොයා එන බවද අපි දන්නෙමු. එත් ඒ අන්තිමටම
බැවින් අපිට සතුටුය. අපිව අන්තිමට තේරීම ගැන අපි ඔවුන්ට පින් දෙන්නෙමු. මන්ද යත්
අපි ජාතිවාදීන් නොවන බැවිනි , අවජාතිකවාදීන් අපට ජාතිවාදී ලේබලය අලවයි කියා බිය බැවිනි.
එඩිතර සිංහල දරුකැල විසිනි
0 comments:
Post a Comment