Nov 26, 2012

හලාල් හරහා පතුරන ඉස්ලාම් ත්‍රස්තවාදය


හලාල් සහ ඉස්ලාම් ත්‍රස්තවාදය


ශ්‍රී ලංකා තත්ව පාලන අධිකාරියෙන් සහතිකයක් තිබෙනවානම් ඕනෑම ආහාරයක් මේ රටේ විකිනීමට සුදුසු වියයුතුයි නමුත් යම් සුපිරි වෙළඳසල්, ආගමික කාරණයක් වන හලාල් සහතිකය කුඩා නිෂ්පාදකයන්ගෙන් පවා ඉල්ලයි .හලාල් අවශ්‍ය මේ රටේ 8% පමණ ජනකායකට නිසා මුළු මහත් රටක
්ම මේ සදහා වියදම් දැරීම ඉතාමත් අනවශ්‍ය කාරණයක් මෙය අදාළ වන්නේ මුස්ලිම් අයට පමණකි .

1)මේ හලාල් සහතිකය ලබා ගැනීමට නිෂ්පාදකයා හට තමන් යම් කෑමකට දමන සියලුම කුළු බඩු සහ අනිකුත් රස කාරක වර්ග මිලදී ගන්නා තැන සහ ඒ නිෂ්පාදන හලාල්ද යන්න හලාල් සහතිකය දෙන සංවිධානයට කිව යුතුයි, එවිට නිෂ්පාදකයාගේ අඩුවට මිලට ගන්නා ස්ථාන වල නම් පවා තවකෙකුට හොරකම් කරගත හැක ඒවගේම මේ නිසා යම් වියාප්තවාදයක් සිදුවේ .

2) හලාල් සහතිකය ලබා ගැනීමට නිෂ්පාදකයාගේ සේවා ස්ථානයේ හලාල් සංස්කෘතියට අයත් කෙනෙක් සේවයේ දී සිටිය යුතුයි .කුඩා, හලාල් සංස්කෘතියට අයත් නොවන නිෂ්පාදකයෙකුට මෙය කල හැකිද ?

3)හලාල් සහතිකය ලබාදීමට සෑම ආහාර තොගයක් නිෂ්පාදනය කිරීමේදී හලාල් සංවිදානයේ පුද්ගලයකු ගෙන්වා අනුමැතිය ලබා ගත යුතුයි මෙය නොමිලේ දෙන සේවයක් නොවේ
 
4) වාර්ෂිකව මේ හලාල් සහතිකය අලුත් කරගත යුතුයි මෙය නොමිලේ දෙන සේවයක් නොව උලමා වරුන්ට ගෙවිය යුතුයි .

5)ඔබේ නිෂ්පාදන ක්‍රමය මේ උලමා වරුන්ට පෙනවාදිය යුතුයි ඔබේ නිෂ්පාදන රහස් ඔබට මෙලෙස දිය හැකිද ?තවෙකෙකුට මෙය ලබාගැනීමට මෙය පහසුවක් නොවේද ?

6)හලාල් සහතිකය ලබා ගැනීමට ප්‍රශ්න 400 පමණ අඩංගු පෝරමය රුපියල් හාර දහසක් ගෙවා මිලට ගන්න අනෙකුත් වියදම් ගැන මෙය හොද අදහසක් ලබා දේ

මේ හලාල් නිසා හලාල් සංස්කෘතියට අයත් නොවන නිෂ්පාදකයන්ට අද සුපිරි වෙළද සලකට හෝටලයකට තම නිෂ්පාදන අලෙවි කිරීමට නොහැකි වී ඇත .මෙය මේ රටේ සැමට පොදු සාදාරණයක් ඉෂ්ට කිරීමක්ද ?නැතහොත් සහතිකයක් මුවාවෙන් වියාපාර බංකොලොත් කිරීමේ උපකක්‍රමයක් ද ?
සුපිරි වෙළද සල් කලයුත්තේ හලාල් අවශ්‍ය අයට හලාල් නිෂ්පාදන වෙනම විකිනීමට තැබීම මිස හැමටම හලාල් වන්නට කීම නොවේ මෙය මේ රටේ මූලික අයිතීන් උල්ලංගනය කිරීමකි .8% වෙනුවෙන් 92% පිඩාවට ලක් කිරීමකි .
හලාල් කුකුළුමස් පමණක් මිලට ගන්නා සතොස රජයේ ආයතනයක් බැවින් මූලික අයිතිවාසිකම් කඩකිරීම යටතේ එස් එල් එස් සහතික තිබෙන යම් නිෂ්පාදකයෙකුට සතොසට විරුද්දව නඩු මගට බැසිය හැක .

හලාල් සංස්කෘතියට අයත් නොවන ජනතාව වශයෙන් අප සුපිරි වෙලදුන්ගෙන් හා අනෙකුත් නිෂ්පාදකයන්ගෙන් හලාල් නොවන නිෂ්පාදන ඉල්ලා සිටිමු

.හලාල් සංස්කෘතියට අයත් වන්නන්ට හලාල් ලබාගැනීමට ඇති අයිතිය හලාල් සංස්කෘතියට අයත් නොවන අපට හලාල් නොවන දේ ලබා ගැනීමට ද ඇත . අපට හලාල් අවශ්‍ය නැත එනිසා අපට හලාල් නොවන දේ ලබාගැනීමට හැකිවිය යුතුයි . වෙළද සල් මේ ගැන වහාම අවදානය යොමුකළ යුතුයි .

කරුණාකර මේ ලිපිය පල කරන්න මෙය ජාති වාදී ප්‍රකාශයක් නොවේ සිවිල් සමාජයේ සාදාරනය සම්බන්ද කොමෙන්ටුවක් පමණි (මේ හලාල් සහතික ප්‍රශ්නය නිසා තම ආයෝජනය පවා ආපසු උපයා ගත නොහැකිව බංකොලොත් උන සුපිරි වෙළද සල් වලින් මුලින් අනුමත වී පසුව විසිවී ගිය නිෂ්පාදකයෙක් මම දනිමි මෙවන් කුඩා නිෂ්පාදකයින් සිය ගණනක් අද මේ ප්‍රශ්නය නිසා බැටකයි

බොදු බල සේනා හලාල් විරෝධය  පිලිබඳ මාධ්‍ය  නිකුතුව පහත වීඩියෝව බලන්න 







( ඊ මේල් ඇසුරින් උපුටා ගන්නා ලදී)

8 comments:

  1. halal යනු අරාබියෙන් අනුමත’ දේවල් වලට. යම් දෙයක් අනුමත වීමට එය මනුෂ්යපරිභෝජනයට සුදුසු විය යුතුය, පිරිසිදු විය යුතුය.
    සුපිරි වෙළෙඳසල් නිෂ්පාදකයන්ගෙන් halal සහතික ඉල්ලුම් කරන්නේ ඒ තුලින් ලැබෙන අදායම වැඩි හින්දයි.

    1. SLS සහා ISO මෙන් halal සහතික ලබා දීමේදී ව්යා්පාර වල රහස්ය්භාවය 100% සුරැකේ. නැතහොත් ව්යා.පාර halal සහතික සඳහා ඉල්ලුම් කරන්නේ නැත. ACJU අයතනය ව්යාොපාරවල රහස් සුත්ර් හා ක්රසමවේදයන් රැකීමට නීතියෙන් බැන්දී සිටි. යම් විදිහකින් රහස් හෙළි කළහොත් ව්යාාපාර ආයතන වලට ACJU ආයතනයට එරෙහිව නීතිමය ක්රිියාමාර්ග ගත හැකිය.

    2. කුඩා නිෂ්පාදකයකුට මෙය කළ නොහැකිනම් ඔහුට halal සහතිකය නොලැබේ. SLS හා ISO වගේම් halal සහතික ලබා ගැනීමට යම් යම් කොන්දේසි සැපිරිය යුතුය. කුඩා ව්යාීපාර වලට halal සහතික ලබාගත නොහැකි නම් halal සහතිකය නොමැතිව විකිණිය හැක. කවවුරුවත් halal සහතිකය ලබා ගැනීමට කාටවත් බල කරන්නේ නැත.

    3. මෙය නොමිලේ ලබා දිය නොහැක්කේ SLS, ISO වගේම සම්පුර්ණ ක්රි යාවලියට සැහෙන වියදමක් යන නිසාය. මන්ද මෙය ගුණත්ව සහතිකයක් නිසා. සෑම ආයතනක් මෙන්ම ACJU ආයතනය පවත්වාගෙන යාමට වියදමක් දැරිය යුතුය. උදාහරණයකට සේවකයන්ට වැටුප්, රජයට බදු, බිල්පත් ගෙවිය යුතුය. ACJU ආයතනය halal සහතිකය ලබා ඇති ව්යා පාරවලට එහි නාමාවලිය හා වෙබ් අඩවිය තුලින් යම් ප්රිචාරණයක් ලබා දයි. මීට වියදමක් වැයවෙන අතර මින් ලැබෙන ප්රඩචාරණය තුලින් ව්යාරපාර වල ලභාදායක්ත්වය වැඩිවේ. එම නිසා මෙය නොමිලේ ලබා දිය නොහැකි අතර නොමිලේ ලබා දීමට අවශ්යි ද නැත. මන්ද halal සහතිකය තුලින් විකුණුම් වැඩිවී ‘ආර්ථික පරිමාණ’ තුලින් ව්යාිපාර වල වියදම් අඩුවී ලභාදයකත්වය වැඩිවන බැවිනි.

    4. . එක්වරක් halal සහතිකය දුන් පමණින් එය සදහටම halal යයි පැවසිය නොහැක.
    උලමා වරුන් කරන සේවයට ඔවුන්ට වේතන ගෙවිය යුතුය. මීට අමතරව නිතරම නියැදියන් තත්ත්ව පරීක්ෂාවන්ට ලක් කල යුතුය. SLS හා ISO මෙන් halal සහතිකයද වාර්ෂිකව අලුත් කල යුත්තේ එහෙයිනි. නුවණැත්තෝ මෙය හොඳින් දනිති.

    5. නැවතත්, ACJU අයතනය ව්යාතපාරවල රහස් සුත්රන හා ක්රසමවේදයන් රැකීමට නීතියෙන් බැන්දී සිටි. යම් විදිහකින් රහස් හෙළි කළහොත් ව්යාිපාර ආයතන වලට ACJU ආයතනයට එරෙහිව නීතිමය ක්රිතයාමාර්ග ගත හැකිය.

    6. නැවතත්, මුදල් අය කරන්නේ වියදම් දැරීමට සිදුවන නිසාය. ව්යායපාර මුදල් ගෙවා halal සහතිකය ගන්නේ ඒ තුලින් ලභාදයිකත්වය වැඩි වන නිසාය. අයදුම්පත්ර යේ ප්රිශ්න කොපමණ ප්රිමාණයක් තියෙනවද කියා මම ගණන් කළේ නැත.
    halal සහතිකය ව්යා පාර බංකලොත් කිරීමට ලක් නොකරන අතර ව්යා පාර වල ලභාදයකත්ව වැඩි කිරීමට උපකාරී වේ. සිධ්ධාලේප වෙද මහත්තයා halal සහතිකය ගත්තේද ඒ නිසාය. ඔහු නුවනැත්තෙකි.

    halal සහතික නොමැති නම් ඒ ආහාර වල උරු මස් හා උරු තෙල් අඩංගු විය හැක. කුකුල් මස් මුලාශ්ර ඇත්නම් යම් ප්රොමාණයක ලේ ද තිබිය හැකිය. හැබැයි halal නම් ආහාර වල ලේ බිඳක් වත් තිබිය නොහැක. සැබවින්ම, halal සහතික ක්රිමය ඉල්ලුම් කරන 8% නිසා ඉතුරු 92%ට සේවයක් සැලසේ. සතොස halal ඉල්ලනවා ඇත්තේ ව්යාරපාරය වර්ධනය කිරීමට විය හැක. SLS තියෙන කුකුල් මස් නිෂ්පාදකයකුට halal සහතිකය ලබා ගෙන සතොසට තමා භාණ්ඩ විකුණා අදායම් වැඩි කර ගත හැකිය. halal සහතිකය තුලින් සිවිල් සමාජයේ සාධාරණත්වය උපරිමයටම රැකේ. තවද halal සහතිකය නිසා දේශීය පරිභෝජනය හා අපනයන තුලින්
    නිෂ්පාදකයන්ගේ අදායම දිනෙන් දින වැඩිවේ.

    ඔබ මෙම ලිපිය සමග එකඟ වේ නම් අනිත් අයවත් දැනුවත් කරන්න හැකි තරම් share කරන්න.
    http://www.facebook.com/find.islam.1

    ReplyDelete
    Replies
    1. මට මෙන්න මේ දේ කියන්න හලාල් යනු sls මෙන් සමාජීය දෙයක්ද ආගමික දෙයක්ද අනික වර්ෂ 2000 දී තමයි ACJU එක පටන් ගත්තේ පාර්ලිමේන්තු කෙටුම්පතකින් නමුත් ඔවුන්ට හලාල් සහතික නිකුත් කිරීම සඳහා වෙනම බලයක් ලබා දුන්නේ නැහැ .
      ඉතින් වර්ෂ 2000 වෙනකම් ලංකාවේ හිටපු ඉස්ලාමිකයෝ කන්නේ බොන්නේ නැතිවද හිටියේ . ආචාර්ය පීටර් හමොන්ඩ් මෙහෙම කියනවා යම් රටක මුස්ලිම් ජනගහනය 5% ක් දක්වා වැඩිවූ විට ඔවුන් හලාල් වැනි දේ ඉල්ලා උද්ගෝෂණය කරති කියල ඉතින් ඔයාලගේ මුස්ලිම් ජනගහනය 6.5% ක් උනේ 2001 සන්ඝනනයේදී 2000 වෙද්දී ඔයාලට හලාල් ඕනේ උන
      ආචාර්ය හමොන්ඩ් මෙහෙම කියනවා 10% ත් 15% ත් අතර මුස්ලිම් ජනගහනය වැඩිවෙනකොට ඔවුන්ට අවේනික නීති ෂරිය වැනි දේ ඉල්ලනවා කියලා
      අලුත්ම ජනගනය දත්ත අනුව මුලිම්වරු 9.5% ක් වෙනකම වැඩි වෙලා දැන් උතුරු නැගෙනහිර අර්ධ මුස්ලිම් අධිකරණ පිහිටුවන්න පිඹුරුපත් සකස් කරන යනවා මොනවද මේ අර්ධ මුස්ලිම් අධිකරණ .. මේවා තාමයි උඹලගේ මිලේච්ච ෂරිය නිතිය ක්‍රියාත්මක කිරීම පටන් ගන්න ආයතන .
      ඔච්චර උරු මස් තෙල් වලට බය නම් අයි නුඹලා බෙහෙත් වල හලාල් හොයන්නේ නැත්තේ , ලේ බැංකුවේ ලේ වල හලාල් හොයන්නේ නැත්තේ . කාටද සහතික කරන්න පුළුවන් බෙහෙත්වල උරු තෙල් සංඝටක අඩංගු නැහැ කියල ලේ වල උරු තෙල් සංඝටක අඩංගු නැහැ කියල
      මේකෙන් පෙන්නේ උඹලගේ ඉස්ලාම් කුහකත්වය උඹල මේ හැම දෙයක් හරහාම කරන්නේ මුස්ලිම් ව්‍යාප්තිය
      එදා පක්ස්තනෙට බන්ග්ලාදෙස්හෙට මලෙශියාවට ඇෆ්ගනිස්ථානෙට කරපු දේ මෙදා මියන්මාරේට තායිලන්තෙට කරන්න යනෙන් අපේ රටෙත් ක්‍රියාත්මක කරන්නේ උඹලගේ ආක්‍රමණික න්‍යාය පත්‍රය . නමුත් එකක් මතක තියා ගනින් අපි බෞද්ධයෝ වගේම සිංහලයෝ කියලත් . අපි හෙළ යක් දේව නාග මනුස්ස පරපුරවල්වලින් පවත එන මිනිස්සු . අපිව නැති කරන්න උම්බලටවත් මහා බ්‍රහ්මයටවත් බහ අපි නැගිටිනවා .. රටම අල්ල ගත්තු සුද්දට බැරි උනා අපේ සිංහල කම බෞද්ධ කම නැති කරල දාන්න උඹල වගේ නුගත් හම්බයෝන්ට කොහොමටවත් අපි එකට ඉඩ තියන්නේ නැහැ .
      මට කියපන මේ ලෝකේ ප්‍රගමනෙට වැඩ කරපු මුස්ලිම් වරු 10 කගේ නම් ලංකාවේ වැවක් හදපු මුස්ලිම් දෙමල මිනිහෙක්ගේ නමක් .

      Delete
    2. උඹල ඖෂධ සමාගම් වලින් හලාල් ඉල්ලන්නේ නැත්තේ උඹල දන්නවා හලාල් ඉල්ලුවොත් බෙහෙත් සමාගම් උඹලට කුද ගහගන්න කියල කියනවා කියල . එදාට උඹල අනාතයි මොකද මුස්ලිම් නම් උපන්ගෙයි මෝඩයෙක් කියාල උඹල දන්නවා ඖෂධ සමාගම් ඖෂධ නොදුන්නොත් උඹලට යන එන මන් නැති වෙන බව දන්න්නව එකයි . මොකද උඹලට බෙහෙතක් හොයා ගන්න තරම් මොලයක් නැති ජාතියක් නිසා වැටෙන්නේ අලි අමාරුවක . උඹලට මම කියෙන්නේ මේක ලංකාව මෙහෙ ඉන්නවනම ලංකාවේ විදියට ඉඳපල්ලා බැරි නම් උඹලගේ අර කුණු පකිස්තනෙට හරි අරාබියට හරි යන්න පුළුවන් අපෙන් කිසි තහනමක් නැහැ . වැරදිලාවත් අරාබියට හරි පකිස්තනෙට හරි මොනව හරි වෙලා විනාශයක් උනොත් මම ලංකා රජයට බල කරනවා ආධාර වශයෙන් මෙහෙ ඉන්න හම්බයෝ ටික පොඩි බැඳලා පටවන්න කියල . ආධාර වශයෙන් . තව එකක් මට කියපන් 100% මුස්ලිම් රටවල් 10 ක් කිසිම ආරවුලක් නැතිව ඉන්න භාහිර හෝ අභ්‍යන්තර ගැටළුවක් නැතිව .

      Delete
    3. මෙන්න ඉස්ලාමිකයෝ එකතු වෙලා ගැනියෙක් හලාල් කරන හැටි http://www.facebook.com/photo.php?v=430587900328803&set=vb.170841103030795&type=2&theater

      Delete
  2. පිරිසිදුකම ?? කාගේද ?

    ReplyDelete
  3. මෙන්න පිරිසිදුකම .. අනුවන කම ගැන හොඳම නිදසුනක්.. නබිතුමාගේ දෙවියන්ගේ පණිවිඩ කරුවන ආ විට ගෙට එන්න කියා නබි තුමා ගේ ගෙදරට ඇතුල් වෙන්න කිව්වට එන්න බැහැ කිව්වලු, බල්ලව අයින් කරන්න කියල කිව්වලු.. , කියල තියෙන්නේ නබි තුමාගේ ඇඳ යට මාස 6 කට කලින් මැරිලා තිබුන බලු කුණ අයින් කරන්න කියලා., අපිට මීයෙක් වැනි සතෙක් මැරුණම කොතරම් දුගඳක් හමනවාද? එත් නබිතුම දන්නේ නැහැ තමන්ගේ ඇඳ යට බලු කුණක් තිබුණු බව.. ඉතින් මේක ගැන නබිතුමාගේ අනුගාමිකයන්ට කියලා තියෙන්නේ.. දෙය්යෝ බල්ලන්ට කැමති නැහැ , එක බල්ලෙක් වත් ඉතුරු කරන්න එපා මරා දමන්න කියල.. ඉතින් අදටත්(Mecca and city of Madina) මක්කම, මදීනා නගර අවට බල්ලන්ට පළාතකවටවත් යන්න බැරිලු.. බල්ලන්ව අල්ලන්න වීශේෂ කණ්ඩායමක් ඉන්නවලු , බල්ලන්ව අල්ලලා මරන්න.. ඔන්න නබි තුමාගේ බුද්ධිමත් කම..පිරිසිදු කම.. 6 මාසයක් තිස්සේ ඇඳ යට කුණු ගඳ ගහන මැරිච්ච බලු කුණ අරන්දාන්න ඕනි එකට බලු සංහතියම මරලා දාලා.. අදටත් බල්ලන්ට කැමැති නැති හේතුව මේකයි.. පිරිසිදු කම ගැන කවර කතාද. මොනවද මේ කතා... බලන්න මේ ලින්ක් එක.. සියලු දත්ත සමග ..
    http://www.youtube.com/watch?v=Bu-c3kIE_u8

    ReplyDelete
  4. http://www.youtube.com/watch?v=Bu-c3kIE_u8

    ReplyDelete
  5. තරංග රත්නයකDecember 4, 2012 at 11:01 PM

    මුස්ලිම් ආගම ව්‍යාප්ත වුනේ කාන්තාර ආශ්‍රිත ප්‍රදේශ වල.බහුතර වශයෙන් ආහාරයට ගන්න උනේ මස් වර්ග හෝ මැරුනු මලකුනු.ඉතින් මේ නිසා හුගාක් මිනිස්සු මැරුනා.මේකට පිලියමක් විදිහට තමා ලේ ඉවත් කල ආහාර හලාල් ආහාර කියලා සහ කෑමට සුදුසු ආහාර විදිහට නම් කලේ.නමුත් අද පවතින ආහාර ඉස්සර වගේ අපිරිසිදු නෑ.පිරිසිදුවට තියෙනවා.සෞඛ්‍යාරක්ශිතයි.හලාල් කියන ගතානුගතිකත්වයෙන් මිදෙන්න කාලේ හරි.අද වෙනකොට හලාල් කියන වචනෙ වෙලඳාමක හරවගෙන අන්‍යාගමික ව්‍යාපාර බන්කොලොත් කරවන උප්පරවැට්ටියක් විදිහට යොදාගෙන තියෙනවා.හලාල් නොවන කෑම වලට මිනිස්සු මැරෙනවනම් මේ වෙනකොට කතෝලික,බෞද්ධ,හින්දු ආගම් වල මිනිස්සු ඉතුරු වෙන්නෙවත් නෑ.මේක තනිකර ප්‍රෝඩාවක්.මෙතනින් ඈත් වෙන්න කටයුතු කරන්න ඔනේ.

    ReplyDelete