Dec 30, 2012

6 comments:

  1. ඇයි මෙයාලට සිංහල ටික හරියට පාවිච්චි කරන්න බැරි..????

    කියලා තියෙන කතාව ඇත්ත.. මේ පාර කැලැන්ඩර් වල ඔය අවුල තිබ්බා... මමත් ඔය ගැන හොයලා බලන්න හිතුවට පරක්කු වැඩියි කියලා නිකම් හිටියේ... මේ ගැන කතා කරන්නම අවශ්‍යයි.. හැබැයි පාරට බැහැලා උද්ගෝෂණ කරන්න නෙවෙයි.... අනිවාර්යයෙන්ම රජයේ කාර්යාල වලින් මේකට ලොකු විරෝධයක් මතු වෙයි කියලා මම හිතනවා... ඒ ව‌ෙග්ම පෞද්ගලික අංශයෙනුත්....

    ReplyDelete
    Replies
    1. කලින් කමෙන්ට් එකේ මට වැරදුනා... 2012 කැලැන්ඩරෙත් ඔය විදියටම තමයි තිබ්බේ... කො‌ෙහාමත් public holiday තියෙනවා නම් අනිවාර්යයෙන්ම කාර්යාල වහන නිසා එයාලාට මේක ප්‍රශ්නයක් වෙන එකක් නෑ... මේකත් නිකම් ඇවිස්සිල්ලක් විතරක් වගේ.... නමුත් පෝයට මර්කන්ටයිල් නැති වෙන්නයි, අනිත් ඒවට තියෙන්නයි හේතුව දැනගන්න පුළුවන් නම් හොඳයි...

      Delete
    2. අනිවාර්යෙන් හිරු මේක හොයාල බලන්නම ඕනේ මොකද මේක සිංහල බෞද්ධ රටක් .. පෝයට නැති මර්කන්ටයිල් අනිත් ඒවාට තියෙන්නේ කොහොමද.. අපේ නයි අපිවම කයි වගේ වැඩක් මේක

      Delete
    3. 2011 එකේ ලින්ක් එක වැඩ කරන්නේ නෑ.. සර්ච් පාරක් දැම්මනං බලාගන්න පුළුවන්...

      ඔයා බොලු බල සේනා එකට සම්බන්ධ නම් කරුණාකරලා සිංහල පාවිච්චි කරනකොට මීට වඩා දැලකිලිමත් වෙන්න කියලා පැහැදිලි කරන්න.. භාෂාව වරද්දන එක කොච්චර ලොකු අවමානයක්ද...?

      Delete
    4. කෙලින් සම්බන්ධයක් නැහැ දැනුවත් කිරීමක් කරන්න පුළුවන්..

      Delete