අලුත්ම
ජන සංඝණන වාර්තා අනුව කොළඹ වෙසෙන සිංහල ජනගහනය මුස්ලිම් දෙමල ජනඝනයටත් වඩා අඩුවී
තෙවැනි තැනට පත්වී ඇති වාර්තා වෙනවා .
කොළඹ ප්‍රදේශයේ සිංහල ජනගහනය 1970 දී 50% ක් වුවද
2012 පුර්ව සංඝණන තොරතුරු වලට අනුව 24% දක්වා
පහල බැස ඇති බව ජන ලේඛන දෙපාර්තමේන්තුව
පෙන්වා දෙනවා.කොළඹ දෙමල ප්‍රතිෂණය 33% වන අතර මුස්ලිම් ප්‍රතිෂණය
40% ක් බවද පැවසේ .
1971 දී කොළඹ මුස්ලිම් ජනගහනය 19%ක් වූ බවත් එය 2012 දී 40% දක්වා
වර්ධනය වී ඇති බවත් කියවෙනවා . 1971 දී දෙමල ප්‍රතිශතය 24.5 ක් වී අතර
අද එය 33% කි
2012 කොළඹ සංඝණනයේ සංඛ්‍යා ලේඛන පහත පරිදිය .
http://www.gossiplankanews.com/2012/12/gossip-stuff-dec11.html#more
කොලඹ නගරයේ ආධිපත්‍ය මහ ජාතියෙන් ගිලිහිලා. කණගාටුවට කරුන වෙන්නේ කොලඹ කියන්නේ අපේ වෙලඳ අගනුවර. :(
ReplyDeleteඅද වෙනකොට සිංහලයට වෙළඳ අගනුවර වත් වෙළඳාම වත් නැහැ ඒ සේරම තම්බි අල්ලන් ඉවරයි.
Deletesinhalayane,,,thawath kiyapalla,,,"punchi paula raththaran "kiyala....thambiyoo aiwilla ubalata gahana data therewi,,,athakan hodata nidagena idilla....
ReplyDeleteඔව් අපි සර්වාගමිකයි..
Delete