Dec 11, 2012

හලාල් ඉවත් කිරීම සඳහා මැලිබන් සමාගමට බලපෑම් කිරීමේ පෙත්සම


Maliban Biscuit Manufactories (Pvt) Limited.: We want non halal product immidiatly.we don't pay to halal  brands.



ශ්‍රී ලංකා තත්ව පාලන අධිකාරියෙන් සහතිකයක් තිබෙනවානම් ඕනෑම ආහාරයක් මේ රටේ විකිනීමට සුදුසු වියයුතුයි නමුත් යම් සුපිරි වෙළඳසල්ආගමික කාරණයක් වන හලාල් සහතිකය කුඩා නිෂ්පාදකයන්ගෙන් පවා ඉල්ලයි .හලාල් අවශ්‍ය මේ රටේ 8% පමණ ජනකායකට නිසා මුළු මහත් රටක
්ම මේ සදහා වියදම් දැරීම ඉතාමත් අනවශ්‍ය කාරණයක් මෙය අදාළ වන්නේ මුස්ලිම් අයට පමණකි .

1)මේ හලාල් සහතිකය ලබා ගැනීමට නිෂ්පාදකයා හට තමන් යම් කෑමකට දමන සියලුම කුළු බඩු සහ අනිකුත් රස කාරක වර්ග මිලදී ගන්නා තැන සහ ඒ නිෂ්පාදන හලාල්ද යන්න හලාල් සහතිකය දෙන සංවිධානයට කිව යුතුයිඑවිට නිෂ්පාදකයාගේ අඩුවට මිලට ගන්නා ස්ථාන වල නම් පවා තවකෙකුට හොරකම් කරගත හැක ඒවගේම මේ නිසා යම් වියාප්තවාදයක් සිදුවේ .

2) හලාල් සහතිකය ලබා ගැනීමට නිෂ්පාදකයාගේ සේවා ස්ථානයේ හලාල් සංස්කෘතියට අයත් කෙනෙක් සේවයේ දී සිටිය යුතුයි .කුඩාහලාල් සංස්කෘතියට අයත් නොවන නිෂ්පාදකයෙකුට මෙය කල හැකිද ?

3)හලාල් සහතිකය ලබාදීමට සෑම ආහාර තොගයක් නිෂ්පාදනය කිරීමේදී හලාල් සංවිදානයේ පුද්ගලයකු ගෙන්වා අනුමැතිය ලබා ගත යුතුයි මෙය නොමිලේ දෙන සේවයක් නොවේ
 
4) වාර්ෂිකව මේ හලාල් සහතිකය අලුත් කරගත යුතුයි මෙය නොමිලේ දෙන සේවයක් නොව උලමා වරුන්ට ගෙවිය යුතුයි .

5)ඔබේ නිෂ්පාදන ක්‍රමය මේ උලමා වරුන්ට පෙනවාදිය යුතුයි ඔබේ නිෂ්පාදන රහස් ඔබට මෙලෙස දිය හැකිද ?තවෙකෙකුට මෙය ලබාගැනීමට මෙය පහසුවක් නොවේද ?

6)හලාල් සහතිකය ලබා ගැනීමට ප්‍රශ්න 400 පමණ අඩංගු පෝරමය රුපියල් හාර දහසක් ගෙවා මිලට ගන්න අනෙකුත් වියදම් ගැන මෙය හොද අදහසක් ලබා දේ

මේ හලාල් නිසා හලාල් සංස්කෘතියට අයත් නොවන නිෂ්පාදකයන්ට අද සුපිරි වෙළද සලකට හෝටලයකට තම නිෂ්පාදන අලෙවි කිරීමට නොහැකි වී ඇත .මෙය මේ රටේ සැමට පොදු සාදාරණයක් ඉෂ්ට කිරීමක්ද ?නැතහොත් සහතිකයක් මුවාවෙන් වියාපාර බංකොලොත් කිරීමේ උපකක්‍රමයක් ද ?
සුපිරි වෙළද සල් කලයුත්තේ හලාල් අවශ්‍ය අයට හලාල් නිෂ්පාදන වෙනම විකිනීමට තැබීම මිස හැමටම හලාල් වන්නට කීම නොවේ මෙය මේ රටේ මූලික අයිතීන් උල්ලංගනය කිරීමකි .8% වෙනුවෙන් 92% පිඩාවට ලක් කිරීමකි .
හලාල් කුකුළුමස් පමණක් මිලට ගන්නා සතොස රජයේ ආයතනයක් බැවින් මූලික අයිතිවාසිකම් කඩකිරීම යටතේ එස් එල් එස් සහතික තිබෙන යම් නිෂ්පාදකයෙකුට සතොසට විරුද්දව නඩු මගට බැසිය හැක .

හලාල් සංස්කෘතියට අයත් නොවන ජනතාව වශයෙන් අප සුපිරි වෙලදුන්ගෙන් හා අනෙකුත් නිෂ්පාදකයන්ගෙන් හලාල් නොවන නිෂ්පාදන ඉල්ලා සිටිමු

.හලාල් සංස්කෘතියට අයත් වන්නන්ට හලාල් ලබාගැනීමට ඇති අයිතිය හලාල් සංස්කෘතියට අයත් නොවන අපට හලාල් නොවන දේ ලබා ගැනීමට ද ඇත . අපට හලාල් අවශ්‍ය නැත එනිසා අපට හලාල් නොවන දේ ලබාගැනීමට හැකිවිය යුතුයි . වෙළද සල් මේ ගැන වහාම අවදානය යොමුකළ යුතුයි .

කරුණාකර මේ ලිපිය පල කරන්න මෙය ජාති වාදී ප්‍රකාශයක් නොවේ සිවිල් සමාජයේ සාදාරනය සම්බන්ද කොමෙන්ටුවක් පමණි (මේ හලාල් සහතික ප්‍රශ්නය නිසා තම ආයෝජනය පවා ආපසු උපයා ගත නොහැකිව බංකොලොත් උන සුපිරි වෙළද සල් වලින් මුලින් අනුමත වී පසුව විසිවී ගිය නිෂ්පාදකයෙක්  අපි දනිමු  මෙවන් කුඩා නිෂ්පාදකයින් සිය ගණනක් අද මේ ප්‍රශ්නය නිසා බැටකයි


මෙන්න මේ හේතුන් නිසා අපි කල්පනා කළා යම් 

පියවරක් ගැනීමට ඉතින් ආරම්භයක් විදියට අපි මැලිබන් ආයතනයට 

හලාල් ඉවත් කර ගැනීමට බලපෑම් කිරීමට තීරණය කළා අපිට ඒ 

සඳහා ඔබේ සහය අවශ්‍යයි . අපි මේ සඳහා අත්සන දස දහසකින් 

(10000) කින් යුතු පෙත්සමක් අත්සන් කිරීමට තීරයන කරා . පහත 

සඳහන් වෙබ් ලිපිනයට ගොස් එම පෙත්සමට අත්සන් තබා ඔබගේ 

සහයෝගය ලබා දෙන්න ...

https://www.change.org/en-GB/petitions/maliban-biscuit-manufactories-pvt-limited-we-want-non-halal-product-immidiatly-we-don-t-pay-to-halal-brands 

13 comments:

  1. great work,keep it up(dilini kalpana)

    ReplyDelete
  2. මේ අර උලමා කියන්න අර මහා මුසල සතැට නේද.. මේවා හලාල් කරන්නෙත් උලමෙක්ද ?

    ReplyDelete
    Replies
    1. ඔව් උන්ගෙයි මුන්ගෙයි වෙනසක් නැහැ

      Delete
  3. ape sinhalunge nodanuvath kam proyojanyata aran,ape salli valinma mun hadenava,balanna dan hama nagarema hammba kad,,ovata udaw denna nodanuvathva apimai sallidila thiyenne,,danvath api ekathuvela meva gana hamoma danuvath karamu uparimayen,,e vagema muslim kada valin badu ganilla navathamu...Bodubalasena SWAMINVAHANSELATA api shakthiyaak vemu..ape sulu viyaparikayo dirimath karamu,,danuvath karamu...! jayawewa..!

    ReplyDelete
  4. I appreciate the great challenge taken by you, and will support it. Please request all Buddhist Organisations to approve and sign the Pettition,and in the 2nd stage get all Temples, Devales Kataragama or Hindu to have a book ready to sign,a total rejectin and then pushing Law to be amended, is a must. Jayawewa - Mathrubhoomi.
    sinhale_jaya@hotmail.com

    ReplyDelete
  5. Please translate this website and publish, Push our MP's atleast Hela Urumaya to take up a string position in Parliament, It is inhuman Killing :
    http://www.bbc.co.uk/news/uk-politics-
    Mathrubhoomi

    ReplyDelete
  6. athsan gahala mokatada malibanlata baaldu wela illanne,, maliban warjanaya karanna minisun danuwath kirimai hoda,, padu wenakota danevine,,

    ReplyDelete