Dec 6, 2012

ලංකාවේ ප්‍රථම සමලිංගික සිපගැනීම බුද්ධික ජයරත්නගෙන්


මීට වසර දහ තුනකට එපිටදී "රෝස වසන්තය" චිත්‍රපටයෙන් සිනමා ගමන ආරම්භ කළ බුද්ධික ජයරත්න ක්‌ෂේත්‍රය තුළ පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වුනා.

ඒ "හතරදෙනාම සුරයෝ" නව නිෂ්පාදනයේ අසහාය නළු ගාමිණි ෆොන්සේකා එදා කළ ප්‍රධාන චරිතය ප්‍රති නිර්මාණය කළ නිසාය. මේ දින වල රූපවාහිනියෙන් විකාශය වන "ඉටි මල්" ටෙලිනාට්‍යයේද ඔහු රඟපායි.

ඒඩ්ස් රෝගය නිසාවෙන් දුක් විදිනා මිනිසුන් ගැන කියවෙන චිත්‍රපටයක් ඉදිරියේදී තිරගත වීමට නියමිතය. "ස්වර" නම් වූ එම චිත්‍රපටයේ සමලිංගික තරුණයෙකුගේ චරිතයකට බුද්ධික ජයරත්න ට ආන්දෝලනාත්මක චරිතයකට දායකවී තිබේ

ඒ සිංහල සිනමාවේ ප්‍රථම වරට පිරිමින් දෙදෙනෙකු විසින් සිදුකල දෙතොල් සිපගැනීමේ දර්ශනයකට මේ වනවිට ඔහු පෙනීසිටීම නිසයි.

මේ පිළිබඳව ඔහු පවසන්නේ මෙවැන්නක්



"මගෙ ප්‍රථම පෙම්වතිය දැන් ඉන්නෙ විදේශයේ. ඇය හදිසියේම ලංකාවට ආවා. ඒ ආරංචිය මට කිවුවේ මගෙ බිරිඳ. ඒ වගේම තිරගත වීමට නියමිත "ස්වර" චිත්‍රපටයේ මම රඟපාන්නේ සමලිංගික චරිතයක්. සිංහල සිනමාවේ ප්‍රථම වරට පිරිමින් දෙදෙනකු දෙතොල් සිපගන්නා දර්ශනයක් රඟපාන්නෙ මම.

ඒ චිත්‍රපටය තිරගත වනතුරු මගෙ බිරිඳ හරිම ආශාවෙන් බලාගෙන ඉන්නේ මගෙ රඟපෑම් දැකගන්න. අන්න ඒ වගෙ බිරිඳක් මට ඉන්නේ. මේ පුවත් පත් ලිපියේ සඳහන් නොවූ මගෙ තොරතුරු ගොඩක් ඇය දන්නවා. ඒ නිසා ඇය මං ගැන මොනවා අහන්න ලැබුණත් කලබල වෙන්නෙ නැහැ. ඇය හරිම බුද්ධිමත් කෙනෙක්. ඇය මගෙ ජීවිතේ ඉන්න තැනට ළංවන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ නැති බව ඇය දන්නවා."

28 comments:

  1. very funny...every thing change in this country.........

    ReplyDelete
  2. උම්මා එකක්නේ අය්යෝ :D

    ReplyDelete
    Replies
    1. උම්ම්ම එකෙන් තමයි පටන් ගන්නේ සංස්කෘතික හොදාපාලුව ..

      Delete
    2. මේ උම්ම එක ඇතුලේ සමලිංගික බලවේග වල සියලු කුමන්ත්‍රණ අන්තර්ගත වෙනවා.

      Delete
  3. දෝස්තානා මතක් උනේ... හි හි

    ReplyDelete
    Replies
    1. කෝ මගේ දෙවනි කමෙන්ට් එකට රිප්ලයි......

      ඔයා අහපු එකට උත්තරේ.... මම මගේ බ්ලොග් එකේ එයාලා ගැන ලියන්නේ නෑ...

      Delete
    2. දොස්තානා එක මතක් වෙන්න විශේෂ හේතුවක් තියනවද ?
      ( මගේ බ්ලොග් එකේ ලියමු )

      Delete
  4. මෙයාගෙ නෝනා කැමති ඇති මෙයා පිට යනවා දකින්..කමක් නෑ උම්මා එකක්නේ...මොනවා වෙනවාද...?

    ReplyDelete
  5. මේ සේරම කරන්නේ සැලැස්මකට අනුව. මේ පිටිපස්සේ ඉන්නේ බොරු බ්‍රබුද්ධයො ටිකක්. උන්ට අවශ්ය අපේ රටේ සමලිංගිකත්වයට පිලිගැනීමක් දෙන්න. මේ වගේ වැඩ වලට NGO ආධාරත් නොමසුරුවම ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් අපිට පෙන්නන්නේ එකක් සුද්දට නැති කරන්න බැරි වෙච්ච අපේ බෞද්ධ සංස්කෘතිය සදාචාරේ කොහොම හරි නැත කරන පොටක් .

      Delete
  6. ඔය දෙතොල් මත තබා දෙන්නද ප්‍රථම හාදුව

    ReplyDelete
  7. සිනමාව කියල.. අපේ සංස්කෘතිය.. රටේ බෞද්ධ පරිසරකට ග්ප්දනගුන ශීලචරකමට එහා ගිය චරිත.. ගොඩක් අය ප්‍රතික්ෂේප කරනවා.. අපේ සදාචාරයට , සංස්කෘතියට , ගරු කරන නිසා.. වෙන රටවල වුනත් නළු නිලියන් අධ්‍යක්සක වරයාගේ හැම නිර්මාණයකටම දායක වෙන්නේ නැහැ.. ලංකාවේ සභ්‍යත්වය බල්ලට ගිහින්.. මේක බටහිර රටක් නෙවේනේ.. රට බල්ලට ගිහින්..

    ReplyDelete
    Replies
    1. අනිවා සහෝදරයා නමුත් අපි මේක කොහොම හරි හදන්න ඕනේ..

      Delete
  8. Replies
    1. kiss කරන්නේ මොකටද ගිහින් දපල්ලකෝ අදෝමුඛ සංසර්ගයේ යෙදෙන එකක්..ඊට වඩා හොඳයිනේ ? මොකටද කරන එකේ බාල එක කරන්නේ ? බයද

      Delete
  9. ලංකාවට දැන් අඩු ඔන්න ඔච්චරයි. මොන කුණුහරප කරත් ඒවා කලාත්මකයි නේ. එක නිසා අපිත් බලමු. එකෙක් තමන්ගේ ගෑණිව කැමරා එක ඉස්සරහ නිරුවත් කරා. දැන් කොලු subject. ඔහොම යමු.. කොහෙන් හරි කෙලවර වෙන්නේ නැතැයි.

    ReplyDelete
  10. hehe.lol.meyage wife,eyath e avgema kenek da danahane neda :Pmonawa unath ape cultre eka nation eka religion eka vinasha wegena yanne ikmaninma.api hamoma ekata vaga kiyanna oni,hamudruwaru,deshapaluwo,sinhalayo.

    ReplyDelete
    Replies
    1. eyage wife lesbian kenekne, ee nisa thamai mokuth kiyanne naththe...lol

      Delete
  11. mama nam samalingikathwaya waradak hatiyata dakin na.eka dala wikara karana ekanam hoda na

    ReplyDelete
  12. meya molayak nathi rasthiyadu kaarayek , agak mulak nathi wasalayek , 90 dsakaye mula publc library eke hitiya ayata meya kawda kiyala mathaka ethi (Fantab gansiya)

    ReplyDelete
  13. Ane..gono... hoo...umba ponnayek ban....kamaththen rangapanna gihin kollo gahana charithayakata...loka avamanayen berenna kiyana deval...kelinma giyanam hari eka eka eeva kiyanne nathuwa...ethakota kavuruth accept karai.... sama lingikathwaya normal deyak, namuth hanganne nathuwa kalanam thamai hari...hehe..

    ReplyDelete
  14. We can't give first 'gay kissing' to Buddhika, in the past years and years there have been many guys who have done this....

    ReplyDelete