Dec 4, 2012

ජනප්‍රිය ගායිකා උමාරියාට අතවරයක්





ජනප්‍රිය තරුණ ගායිකාවක් වන උමාරියා සිංහවංශ හට අතවරයක් සිදුවී ඇති බව වාර්තා වේ. තම සොහොයුරිය වන උමාරා සමග භාතිය සන්තුෂ් සමග ගී ගැයීමෙන් උමාරා සහ උමාරියා ජනාදරයට පත්විය.

අප වෙත වාර්තා වන අන්දමට තවමත් වයස 21 වන උමාරියා හට මෙම අතවරය සිදුකොට ඇත්තේ ඒ.බී.සී මාධ්‍යය ජාලයට අයත් සන් එෆ්. එම් ගුවන් විදුලි සේවයේ සේවකයෙකු වන රම්සි ජෙයහුර් විසිනි.

පසුගිය 11 වනදා උමාරියා භාතිය ජයකොඩි සමග ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඇති හිරු එෆ්. එම් සේවයේ සාකච්චාවකට සහභාගීවීමෙන් අනතුරුව රාත්‍රී 11 ට පමණ භාතිය සමග මෝටර් රථයට ගොඩවීමට පැමිණ ඇත.

එම අවස්ථාවේ උමාරියාගේ කලින් පෙම්වතෙකු වූ රමසි ජෙයහුර් විසින් ඇයට කරදර කොට ඇති අතර ය භාතියගේ මෝටර් රථයට ගොඩවීමට උත්සාහ කල අවස්ථාවේ නැවතත් අතින් ඇද කරදර කොට ඇත.

පසුව මේ පිළිබඳව කරන ලද පැමිණිල්ලකට අනුව රම්සි ජෙයහුර් හට ලබන 14 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් අද දින නොතීසියක් නිකුත් කර ඇත . එම සිද්ධිය දුටු අයගේ ප්‍රකාශද මේවනවිට ලබාගනිමින් පවතී.

උමාරියාගේ සොහොයුරිය වන උමාරා සින්හවංශ 2010 වසරේ යුග දිවියට එළඹුණේ ස්වර්ණාබරණ හා මැණික් ව්‍යාපාරිකයෙකු වන රිෆ්කි ෆහ්මි සමගය 

















6 comments:

  1. දෙය්යෝ සාක්කි.!! රම්සි කියන්නේ අර නිව්ස් රිපෝට්' නේද?? :O

    ReplyDelete
  2. වෙන්න ඇති .. උට නිකන් පරණ කෙල්ලව හලාල් කරන්න හිතෙන්න ඇති

    ReplyDelete
  3. https://www.facebook.com/photo.php?fbid=451115994950473&set=a.139633209432088.27774.100001562288801&type=1&theater

    ReplyDelete
  4. kavda meya janapriyay kiyanne..... hooooooooooooooooooo

    ReplyDelete
  5. ඉතින් මේ ගෑනි සිංහල වෙලත් ජාතිය ආගම පාවලා දීලා තියෙන්නේ කොනකපාලල හොඳට සලකන්න ඇති

    ReplyDelete