Nov 27, 2012

සිංහලයාගේ කුහකකම්



ප්‍රබන්ධයක් උනත් මේ පොඩි කතාවෙන් අපේ සිංහල මිනිස්සුන්ගේ කුහකකම ගැන හොඳට විග්‍රහ වෙනවා . ඇත්තටම සින්හලුනේ මොකක්ද උඹලට වෙලා තියෙන්නේ ඇයි මේ වගේ කුහකකම් කරන්නේ ඇයි පොඩ්ඩක් හිතන්නේ නැත්තේ ? අපේ මුළු මහත් සමස්ත ජාතියම වලපල්ලට යවන්නේ අපේ කුහකම් හේතු වෙනවා කියල . මම උඹලගෙන් එකයි ඉල්ලන්නේ කරුණාකරලා අපේ එකෙක්ට කපන්න එපා අපේ එකෙක් ගොඩ යන්න හදනකොට කකුලෙන් අදින්න එපා . ඌ ගොඩ ගියොත් තමයි ඌට අනික් එවුනුත් ගොඩට අදින්න පුළුවන් . ගොඩ යන එකාට වලේ ඉඳන් හරි තල්ලුවක් දීපන් ඌ අපිව අනික් පැත්තට ගොඩට ආදීවී
අපේ සර්වාගමික සහෝදරයෝන්ගෙන් මම අහන්නේ එක දෙයයි . නැගෙනහිර අපේ උරුමමයන් වනසනකොට බාමියන් බුදු පිළිම වනසනකොට හකීම් ජාතිවාදය වපුරනකොට එක මුසල්මානුවෙක් පාරට බැහැල විරුද්ධව කතා කරනවද ? කෝ උන්ගේ සර්වාගමිකත්වේ . අපේ අහිංසක ගෑනු අරාබියේ මුසල්මානුවෝ අතින් දුෂණය වෙද්දී කෝ සරවාගමික මුසල්මානුවෝ .දඹුලු පුද බිමේ පල්ලි ගහද්දි . කුරගල වනසද්දී මුහුදුමහා විහාරේ දීඝවාපිය වනසද්දී එක මුසල්මානුවෙක් අපේ පැත්තට කතා කරවද .උඹල ඇයි ඒවා ගැන අහන්නේ නැත්තේ ඇයි අපිටම කෙලින්නේ.කොළඹ දෙක කරන මුසල්මානුවෝ අපිට විරුද්ධව පාරට බහිද්දී එකෙක් හිතුවද අපේ බහුතර පාරිභෝගික සිංහලයට විරුද්ධව නේද මේ පාරට බහින්නේ කියල . අපේ සර්වාගමික යාළුවො මේකෙන් තරහවෙයි කියල එකෙක් හිතුවද ? අඩුම ගානේ උඹල වගේ මෙච්චර උන්ට කඩේ යන සෙට් එක තරහවෙයි කියල උන් පොඩ්ඩක් වත් හිතුවද ?නැහැ නේද අන්න එක තමයි තිත්ත ඇත්ත උන් වැඩ කරන්නේ උන්ගේ ජාතිවාදී උවමනාවන් ඉෂ්ට කර ගන්න විතරයි උන්ට වැඩක් නැහැ . සාමේ සමාදානේ උන්ට උනේ මේ රට ආක්‍රමණය කරන්න විතරයි හොඳින් හෝ නරකින් .මේ රටේ වැවක් හදපු එක මුසල්මානුවෙක් දෙමළෙක් ගැන සඳහනක් තියනවද ? ලංකාවේ තරම් කුහක ජරා සුළු ජාතියක් මම ලෝකේ කොහෙවත් දැකල නැහැ . මුස්ලිමුන් මේ රටේ හිටියට පොඩ්ඩ වැරදිච්ච ගමන් අරාබියට දුවල කේලම් කියනවා . මැච් එකක් ගහද්දි උන් ආවඩන්නේ පකිස්තානෙට  . දෙමලු පොඩ්ඩ වැරදිච්චගමන් දුවන්නේ අන්තර්ජාතික ප්‍රජාව පස්සේ උන් බලන්නේ අපට කෙලවලම දාන්න . අපිට ආර්ථික සම්බාධක පනවන්න UN එකට උදව් කරන්න . උන් කත අදින්නේ ඉන්දියාවට හිතෙන ඉන්නේ ඉන්දියාවේ.

එදා රාම කුමාරයා ලංකාපුරය ආක්‍රමණය කරද්දී විභීෂණ රාවනාව පාවා දුන්න .පරංගිය සුද්ද රට ආක්‍රමණය කරද්දී අපේම එවුන් අපට විරුද්ධව උන්ගේ ආගම වැළඳගෙන තමුන්ගේ රටට විරුද්ධව සටන් කරා. මෑත ඉතිහාසේ කොටින්ට විරුද්ධව සටන් කරද්දී සර්වාගමික සර්ව ජාතික පුට්ටු ගහගෙන NGO සල්ලි වලට ලොබකමේ රටට විරුද්ධව වැඩ කරා . උඹල අද කරන්නෙත් අන්න ඒ ද්‍රෝහී ක්‍රියාදාමය. අද උඹල පාවාදීම් කරලා ගන්න සල්ලි වලින් අද සැප විඳිවී එත් උඹ පාවා දෙන්නේ සමස්ත රටක ජාතියක ආගමක අනාගතය . උඹේම ලෙයින් හැදුනු දරුවාගේ අනාගතය .. දවසක උඹලගේ ළමයි උඹලට සාප කරයි උඹලගේ වලට හෙන ඉල්ලයි . උඹලට ජාතකවිම ගැන දහස් වරක් දුක් වෙයි .එදාට උඹලට සමහර විට තේරෙයි එත් ප්‍රමාදා වැඩි වෙයි

හෙළ දේශයේ ජන්ම දායාද ලද වාසනාවන්ත අපි අසමසම විශිෂ්ඨ ඓතිහාසික උරුමයක වත්මන් ආරක්ෂකයෝ . සිහල මුතුන් මිත්තන්ගේ, ජීවිත, ලේ, කඳුලු, දහඩිය මේ රම්‍ය භූමිය සුරපුරක් කරා . දහස් ගනන් වැව් අමුණු, දාගැබ්, විශ්මිත නගර නිමැවුන්, සීගිරි ආලකමන්දාව, හෙළ වෙදකම, සංස්කෘතිය, පොහොසත් භාශාව අපේ සිහල මුතුන් මිත්තන්ගෙන් අප ලැබූ  දයාදයයි. ඒ උදාර මිනිසුන්ගේ වත්මන් පරම්පරවේ අපි, අපේ ඒ විශිෂ්ට, ප්‍රෞඩ, ඓතිහාසික උරුමය වෙනුවෙන්, එය රැකගෙන, අනාගත පරපුර වෙත දායාද කිරීමෙ වෙනුවෙන් අපේ යුතුකම් ඉටුකරනවාද? උඹල උඹලගේ පපුවලට තට්ටු කරලා අහපල්ලා . ජාතිය වෙනුවෙන් උඹේ  යුතුකම උඹ  ඉටුකරනවාද? සිහල ජාතිය, බොදු සමය වෙනුවෙන්, එය රැක ගැනීම වෙනුවෙන්, උඹේ දායකත්වය කෙබඳුද? ඔබ උපයන රුපියල් වලින් කොපමණ කොටක් ඒ වෙනුවෙන් වෙන් කරනවාද? ඔබේ වටිනා කාලයෙන් පැය කීයක් වැයකරනවාද?
අපි කවුරු මොන කුහකකම් කරත් අපේ වැඩ නවත්තන්නේ නැහැ අපේ අන්තිම පන ටික තියනකම් අපේ රටට ජාතියට ආගමට ගෙවන්න ඕනේ නය ගෙවනවා. බැරි උන දවසක නය කාරයෙක් නොවී මැරෙනවා එත් උඹල ?????
පොඩ්ඩක් හිතපල්ලා ........

0 comments:

Post a Comment