Nov 27, 2012

ලෝක විනාශය ගැන ඉගි දෙන පිටසක්වල ඇත්තෝ




ලෝක විනාශය ගැන ඉගි දෙන පිටසක්වල ඇත්තෝ.............


අපි මේ ලෝකෙ තනිවෙලාද ........ ඇත්තටම ලෝකෙ කියන්නේ විශ්වයේ පුංචි තිතක් පමණයි අනන්තයක් තෙරක් නොපෙනෙන විශ්වයේ
අප සිටින ග්‍රහලෝකය සහ චක්‍රාවාටය වැනි අන්නත සංඛ්‍යාවක් මේ විශ්වයේ පැතිරී තියනවා ඉතින් අපි තව දුරටත් මේ විශ්වයේ සිටින එකම ජීවි කොටිඨාශය නොවෙන්න පුලුවන් ඒ වගේම මං අද ඔබට කියන්න යන්නේ එවැනි සිදුවීමක් සමිබන්ධ විස්තරයක්......... ඔබ පිටසක්වල ජීවීන් විශ්වාස කරනවාද නොවෙන්න පුලුවන් නමුත් එදා ග්‍රීස්ම සෘතුවේ 2009 ජුනි මස 21 වන දින එන්ගලන්තයේ Milk Hill's White Horse ප්‍රෙද්ශයේ අක්කර ගනනක ධාන්‍ය වගාවක් ඒක් රැයක් පහන් වන විට විශ්මය ජනක නිර්මාණයක් හැඩයට අස්වැන්න කපා තිබනු දැකීය. කිසිදු යන්ත්‍රයක් භාවිත කල බවට සාධක නැත්තේ  ඒ සදහා යන්ත්‍ර හෝ  මිනිසුන් ගමන් කල මාර්ගයක් වත් නොතිබුන නිසාය.

1 රැපයෙන් ඔබට එය පෙන්වා ඇත.

පසුව අප ඔබට මේය දැක පුදුම වුනු ඒ අවට පිරිස් කුමක්ද මේ කියා හිතනවාට ඇරෙන්න වෙන පිළිතුරක් නොමැති තැන භීතියෙන් පසුවිය.

පසුදින එනමි 2009 ජුනි මස 22 වන දින තවත් විශ්මය ජනක දෙයක් සිදු විය එනමි පළමු රැපයේ දුටු රටාවට අමතරව වැඩි යමක් එයට ඈදා ඇති බවයි මේ සියල්ල කවුරැන් විසින් සිදු කලාද යන්න නිගමනයක් නොවීය.

2 රැපයෙන් ඔබට එය පෙන්වා ඇත.

ඉන් දින 5 කට පසු එනමි ජුනි මස 27 වන දින මෙයට තවත් අක්ෂර වැනි සලකුණු එකතු කර අඩි 800 ක් දුරට යමි කිසි ප්‍රෙෙහ්ලිකාවක් වැනි සංඥා සමුහයක් මෙහි ඇද තිබින.

3 රැපයෙන් ඔබට එය පෙන්වා ඇත.
--------------------------------------------------------------------
පසුව මෙය විශ්ලේෂය කිරීමට විද්‍යාක්ඥයන් උත්සහ ගැනින. මෙහිදි ඕස්ට්‍රෙලියානු ජාතික විද්‍යාක්ඥයෙකු (මොහුගේ නම කිසියමි හේතුවක් නිසා ඉදිරිපත් කර නොමැත) සහ Arizona State University යේ භෞතික විද්‍යා සහ දුරේක්ෂ විද්‍යාඥ (physicist and telescope engineer) විශ්‍රාමික Mike Reed මේ සදහා මුලපිරැවේය. ඇත්තට මොකද්ද මේ බහුබුතෙ ඔවුන් මේ පිලිබද සොයා බැලීමට ගුවන් මගින් ඡායාරැප ගන්නා ලදී පසුව ඔවුන් මෙහි පළමු රැපයේ දුටු කොටස ‘sextant’ එනමි ෂඩිභාග යන්ත්‍රයක් ලෙස නිරැපනය කර ඇති බව නිගමනය කලේය. තාරකා විද්‍යාත්මකව බැලුකල මෙම ෂඩිභාග යන්ත්‍රය යොදාගනු ලබන්නේ පෘතුවියේ සිට ක්ෂිතිජයේ උචිචය සහ අවමය ගනන් බැලීමේ යන්තයක් ලෙසයි.

4 රැපයෙන් ඔබට එය පෙන්වා ඇත.
--------------------------------------------------------------------

පසුව ඔවුන් එහි දෙවන කොටස විශ්ලේෂණය කිරීමට පටන් ගැනින
එහිදී ඕස්ට්‍රෙලියානු ජාතික විද්‍යාඥයා තම නිගමනය අනුව එය සුර්ය පන්ති යාන්ත්‍රනය විදහා පාන බැවි ස‍දහන් කලේය. ඒ සදහා ඔහු සාමිප්‍රදායික ලෙස යාන්ත්‍රික උපකරණයක් භාවිතයෙන් ග්‍රහ පිහිටීමි නිරැපනය කර පෙන්වීය
ඔහු එහිදී පැවසුවේ මෙම නිරැපනය කල ග්‍රහ පිහිටීමි අසාමාන්‍ය දෙයක් මොකද අපි පිලිගෙන තිබෙන විදියට අපි සිටින්නේ සුර්යා කේනද්‍ර කර ගනිමින් සැදුන ග්‍රහ පිහිටීමක නමුත් මේ අනුරැවේ ඇත්තේ පෘතුවිය කේන්ද්‍ර කරගත් ග්‍රහ පිහිටීමක් ඇත්තටම එය විරලයි.

5 රැපයෙන් ඔබට එය පෙන්වා ඇත.
--------------------------------------------------------------------
පසුව වැඩිදුරටත් කරැනු පැහැදිලි කල ඔහු කියා සිටියේ 6 වන රැපයෙන් දැක්වෙන්නේ ග්‍රහ පිහිටීමි වල කක්ෂගතව ගමන් කිරීමේදී එය ක්ෂිතිජයේ ඉහල පහල යාමයි ඉහල යාම යනු ඉහල නැගිමත් පහල යාම යනු පහල බැසීමත් අංශක සහ කලා කොපමණද යන්න ෂඩිභාග යන්ත්‍රය මගින් සොයා ගැනීමට හැකිවිය. එලෙසම එම ග්‍රහයන් ගේ ඉහල පහල යාම පෙන්වීමට එහි සලකුණුද විය එනමි සදුගේ පසු බැසීම නමි සදු අහසේ නොපෙනීම එනමි ක්ෂිතිජයට පහල ගොස් ඇති බව පැහැදිලිවම එහි සදහන් විය.

6 රැපයෙන් ඔබට එය පෙන්වා ඇත.

------------------------------------------------------------------------
මෙලෙස විශ්ලේෂනය කල විද්‍යාඥයන්ට මෙම තොරතුරැ මගින් එලැබිමට සිදුවුයේ මෙවැනි දෙයකි හිරැගෙන් සිදු වන සාමාන්‍ය රශ්මි පිටකිරීමේදී සහ ච්න්ඩ ලෙස Coronal Mass Ejection (CME) රශ්මි පිටකිරීමේදි එය හසුවන ග්‍රහයාගේ පිහිටීම කෙබදුද යන්නයි. එලෙසම වැඩිදුරටත් විශ්ලේෂණයේදී පෘතුවිය සුර්යා ඇතුලු ග්‍රහයන් 4 දෙනෙකුගේ බලපෑමට ලක්වන බවයි එලෙස ගත් කල 7 වන රැපයේ දැක්වෙන්නේ එයට ගොදුරැ වු පෘතුවියය එහි නිරැපණය කරන අයුරැය. එනමි නුදුරේදි අප දැවැන්ත රශ්මි මාලාවකට ගොදුරැ වන බව සහ මිහිතලය මත ජීවීන් යමි ෙවනසකට භාජනය වන බව ෙමයින් හැෙගන බව ඔවුන් පවසා සිටිනවා......................

7 රැපයෙන් ඔබට එය පෙන්වා ඇත.

උපුටා ගැනීම වලස් මාමා ෆේස් බුක් අඩවිය 

6 comments:

  1. පිට සක්වලින් පණිවිඩයක් එවන්න තියෙනහොඳම විදිය තමයි මේ!

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම නමුත් මේවා හරියට තෝරා බේරා ගන්න ඕනේ අන්න එකයි වැදගත්

      Delete
  2. ane manda mawaye atta natta...

    ReplyDelete
  3. ඇත්ත වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් අපි බලන් ඉමු

    ReplyDelete
  4. ලෝක විනාශය ගැන නිවැරදිව කීවේ බුදුන් වහන්සේ පමණි.අනිත් අය කී දේවල් අවසානයේදී අසත්‍ය වේ.බුදු දහම ගැන හරි හැටි නොදත් කීදෙනෙක් 2012 ලෝක විනාශ මිත්‍යාව විශ්වාස කරන්න ඇත්ද...?

    ReplyDelete