වැල්ලවාය ප්‍රදේශයෙන් පසුගියදා
උමං මාර්ගයක් හමුවූ අතර එය රාවණා සමයට අයත් බවයි බොහෝ මාධ්‍යය වාර්තා කළේ.
නමුත් පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් පැවසුවේ එය කිසිම පුරාවිද්‍යා වටිනාකමක් නැති උමඟක් ලෙසයි.
රාම රාවණා පිළිබඳව පුරාවිද්‍යා කොමසාරිස්වරයාගෙන් කල විමසුමකදී ඔහු පවසා ඇත්තේ "කවුද රාම-රාවණා යුද්ධ ගැන දන්නේ? රාම රාවණා යුද්ධ තිබුනා කියන්න මොනවද තියන සාක්ෂි?" යනුවෙනි. ඒ සාකච්ජාව පහතින්.
මුලිම අපි කතා බහ ගෙනයමු සාදින්නාගල කන්දෙන් මතුවූ උමඟ වෙතට. එය රාම රාවණා යුගයට අයත් වෙන බව පැවසෙනවා නේද?
මේ සම්බන්ධව පරීක්ෂණ කල කණ්ඩායම සොයාගත් පරිදි මෙහි කිසිදු පුරාවිද්‍යාත්මක වැදගත්කමක් නෑ. ඒ පිළිබඳව ස්වභාවික සාධක හමුවෙලත් නැහැ. ඒ නිසා අදාල පරීක්ෂණ වලින් බැහැර වෙන්න අපි තීරණය කලා.
නමුත් රාම රාවණා යුගයේදී පැවති යුද්ධය වෙනුවෙන් භාවිතා කල ස්ථානයක් බවට සමහරු තර්ක කරනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?
කවුද රාම රාවණා යුද්ධ ගැන දන්නේ? රාම රාවණා යුද්ධ තිබුණා කියන්න මොනවද තියන සාක්ෂි? ලිඛිත මූලාශ්‍ර තවම හමුවෙලා නැහැ. ඉතින් එහෙම දෙයක් වුනා කියලා කොහොමද පිළිගන්නේ? ජනප්‍රවාද, ජනකතා කියන ඒවා ඕනෑම කෙනෙකුට ගොතන්න පුළුවන්.
නමුත් මෙම ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් යටතේ පවතින බව සඳහන් කරමින් සිවිල් සංවිධාන 23ක් විසින් විශේෂ පරීක්ෂණයක් කරන්න කියලා රජයෙන් ඉල්ලීමක් පවා කර තිබුණා. විශේෂයෙන් මාධ්‍යවෙදීන්ට එය තහනම් කලපයක් බවට පත්කර ඇති බවයි ඔවුන්ගේ චෝදනාව වන්නේ. කිසිදු පුරාවිද්‍යාත්මක වටිනාකමක් නැත්නම් ඇයි මේ වගේ විශේෂ ආරක්ෂාවක් යොදවලා තියෙන්නේ?
එය පරීක්ෂා කරන විශේෂ නිලධාරීවරයාත් මට කතා කලා. මාත් විශේෂ ලියමනක් දුන්නා අපේ විරුද්ධත්වයක් නෑ පරීක්ෂා කරන්න දෙන්න කියලා. එතන ඉංජිනේරු මහත්තයා කිව්වේ නොයෙක් පුද්ගලයෝ හා සංවිධාන පැමිණිලා මෙම ව්‍යාපෘතිය කරගන යෑමට බාධාවක් ගෙනල්ලා තියන බවයි.
දෙපාර්තමේන්තුව වශයෙන් අපි ඕනෑම පරීක්ෂණයකට ඉඩ දෙනවා. අපි ඕනෑම තීරණයක් ගන්න සූදානම්.
නමුත් මෙතන පුරාවිද්‍යා වටිනාකමක් නැත්නම් අපි පරීක්ෂණ කරන්නේ මොකටද?
මොකද පුරාවිද්‍යා වටිනාකම්ක් නැත්නම් වැඩ කරන්න වෙන ආයතන තියනවා. ඒ ආයතන සමඟයි සාකච්ජා කල යුත්තේ පරීක්ෂණ කරන්න දෙන්නේ නැත්තේ මොකද කියන එක සම්බන්ධව.
මෙම ස්ථානයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් නැති බවට ඔබගේ පරීක්ෂණ කණ්ඩායම විසින් තහවුරු කරගත් සාධක මොනවාද?
මිනිස්සු මානව ද්‍රව්‍ය භාවිතා කලා කියන්න මොනව හරි සාධක තියෙන්න ඕනේ. මිනිස්සු විසින් සකස් කලා කියන්න සාධකයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් භාවිතා කල මොනවා හරි තියෙන්න ඕනේ. නමුත් මෙතනින් එහෙම මොනම හෝ දෙයක් එහෙම හමුවෙලා නැහැ.

උපුටාගැනීම
-http://www.gossip9.com/2012/12/blog-post_2.html#ixzz2DxDvCbTT
මේ කාලේ හැටියට නම් මම කියන්නේ තවත් අධීක්ෂණ මණ්ඩලයක් වගේ එකක් පත් කරලා මීටත් වඩා පැහැදිලි කරගන්න ඕනෙ ඇත්ත නැත්ත...
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
ප්‍රශ්නේ තියෙන්නේ මේ පුරා විද්‍යා අධ්‍යක්ෂ කියන මනුස්සය කියනවා ලංකාවේ නිදන් නැහැ කියල තව තව ගොන් කතා රොත්තක් කියනවා . එහෙනම් මොන මගුලකටද නිදන් හාරුව කියල මිනිස්සු ඇත අඩංගුවට ගන්නේ
Deletesahathika attha nidan nathinam mona ullawwakadha athadanguwata ganne aneka puravidyawak mokatadha oya minissunwa gewal walataariyanam ewaray.
ReplyDeleteගොඩක් දෙනා ඇත්ත දන්නගත්තත් කිඅන්නේ.. නැහැ.. හේතුව සත්‍ය දැනගන්නවාට ගොඩක් දෙනා කැමති නැහැ.. අනික ඒ පුරාවිද්‍යා වටිනා කමක් නැහැ කියල කියන්න ඔය කියන පුද්ගලයා ගේ දැනුවත් කම.. කොහොමත් එක එකලට කඩේ යනවුන් ඉන්නේ.. පෞද්ගලික වාසි තකා සත්‍යය වසන්කරනවුන් සමගනේ අපිට ඉන්න වෙලා තියෙන්නේ
ReplyDeleteසල්ලි වලට අම්මවත් විකුණන මිනිස්සු දැන් ඉන්නේ
Deleteමොන කාලකන්නි ද බන් මේවට පත් කරලා ඉන්නේ....පුර විද්‍යා කොමසාරිස් කෙනෙක් වෙන්න ඕනේ පුරා වස්තු වලට ආදරේ,මේ අපේ ඉතිහාසෙට ආදරේ,ඒ ගැන හොයල අනාගතේට දෙන්න,,දරුවන්ට කියල දෙන්න අපිට මේ වගේ ඉහ්ටිහසයක් තිබුනේ කියල හැගීමක් තියන මිනිහෙක්ට..මුන් මේ දේශපාලන පත්වීම අරගෙන...අපිට නම් උමගක් කිවම නිකන් කුතුහලයක්ව්ත් එනවා මොනවද බලන්න තියෙන්නේ..ඒ වගේ කුතුහලයක් තියෙන මිනිස්සු ඕනේ මේ තැන් වලට පත් කරන්න.....මුන් කොහම ඇවිත් ද මන්ද මේ තැන් වලට ගොට්ට අල්ලලා....
ReplyDeleteවනජවි කොමසාරිස් දෙන්නේ ගස් කපන්න ඕනේ..එකාට,,ගහට,සතාට ආදරේ මිනිහෙක්ට නෙමෙයි එක දෙන්නේ..ඉතින් එකත් එවරයි......මුන්ට හෙනම ගහපන්..මම කියන්නේ.....!!!බුද්ධාගම පැත්තක තියල මම මුන්ට සාප කරනවා....!!බල්ලෝ.....තමන්ගේ ඉපදුනු රටට යුතු කම වත් කරන්නේ නැති.....
ane manda mawagana hariyatama kiyanna dan na......
ReplyDeletemeyala karanne RAVANA MAHARAJUGE NIDAN WASTHUWA KOLLA KAMAK rata palanaya karanneth nidan horek , opposition leader wenna inneth nidan horek RATA TA SUBADAYAKA ANAGATHAYAK BALAPOROTHTHUVIYA HAKIDA? WATATH NIYARATH GOYAMA KANNENAM KATA KIYANNADA ME AWANADUWA?
ReplyDeleteඑක අතකින් මේ මිනිසුන්ට බනින එක සාධාරණයි. ඔය විද්‍යාඥයෝ කියන පිරිස දේශීය වශයෙන් ගත්තම, රටේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන "නිදහස් අධ්‍යාපනය" යන සංකල්පය ඔස්සේ බටහිරවාදී දැනුම් ප්‍රභවයන්ගෙන් දැණුම ලබා ගත්ත අයනේ. දැනුමින් පිරුණු පරිකල්පනයෙන් පිරිහුනු ස්වභාවය ඔය වැනි බහුතරයකගේ සාමාන්‍ය ගතිලක්ෂණයක්.
ReplyDeleteමට ඔය අය ගැන කලකිරීම ඇති වුණේ විශාල හේතූන් සංඛ්‍යාවක් මතයි. ඒවා පැත්තකට දැම්මම, මේ විද්වතුන් ගේ නිරීක්ෂණ මගින් නිගමන ලබාගැනීමේ ක්‍රමවේදය තුල දේශීය දැණුම් සංචිත වලට කෙස්සක තරම්වත් ඉඩක් නැත. ඔවුන්ගේ හිතලු කත වලට ආසන්නම උදාහරණය, පසුගියදා රට තුල ඇතිවුණ "හඳුනා නොගත් පියාසර වස්තු" පිළිබඳ ආන්දෝලනයයි. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු විමසීමට මාධ්‍යයන් මගින් සම්බන්ධකරගත් භෞතික විද්‍යාඥ චන්දන ජයරත්න මහතාගේ ප්‍රකාශය වූයේ, " ඇමරිකන් හඬ ආයතනය නිරතුරු චන්ද්‍රිකා සම්බන්ධව ගනුදෙනු කරන නිසා මේ ප්‍රදේශයේ මෙවැනි සිද්ධි සුලභ බවයි."
වසර හත අටක් තිස්සේ තාරකා විද්‍යාව සම්බන්ධව උනන්දුව දක්වන මා හට කිසිඳු වැදගත් තොරතුරක්, මහාචාර්ය වරයාගේ ප්‍රකාශය තුල අඩංගු නොවීම මගේ මෙන්ම මේ පිලිබඳ උනන්දුව දැක්වූ, නොදැක්වූ අය සැමගේ අවධානයට ලක්වන්නට ඇත.
එවන් තත්ත්වයන්ගේ අත්දැකීම් මත, එකී තත්වය අනෙකුත් වගකිව යුතු ආයතන වලට ආදේශ කර, සිද්ධීන් පිළිබඳ ස්වයං කල්පිත ගොඩනගාගැනීම ඇරෙන්නට වෙනත් කිසිඳු කලහැක්කක් නොමැත.
මෙව්වා ගැන මීට වඩා අවධානයක් යොමු කරන්න ඕනේ වගකිවයුතු තැන් වල ඉන්නේ බත් කන හරක්. එකයි ප්‍රශ්නේ.
ReplyDeleteමේකේ තියෙන අර උමඟ ඇතුල පේන පින්තූරෙ උමගේ පොලවේ පිහිටීම දැක්කම තේරෙනවා මේක ස්වාභාවිකව පිහිටපු එකක් නෙමෙයි ඉස්සර කවුරුහරි හදපු එකක්මයි කියල නේ?
ReplyDeleteසත්‍ය කවදාවත් වසන් කරන්න බැහැ. නිසි කාලය අාවම රාවණා බොරැ කතාවක් කියල කියන අයට සත්‍ය මොකක්ද කියලා පෙනේවි.
ReplyDelete