ධාතූන් වහන්සේලාට
නිගා කිරීමට, පල්ලිය නින්දිත ප්රයත්නයක
------------------------------------------------------------
කතෝලික පල්ලිය විසින් අනාදිමත් කාලයක පටන් මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාස කිරීම සඳහා නොයෙක් කුමන්ත්රණයන් සිදු කරනු ලබයි. එහි එක් අවස්ථාවක් ලෙස ඔවුන් ධාතුන් වහන්සේලාට නිගා කිරීමේ අරමුණින් නොයෙක් පාදිලියන්ගේ මිනි අළු හෝ ඊට අදාල දේ මෙරට ගෙනවිත් ඒවා රටපුරා රැගෙන යාම සිදුකරනු ලබයි.

ඒ සඳහා රටේ ප්‍රථම කාන්තාව
කියන මිත්‍යා දෘෂ්ටික තැනැත්තියගේ නොමද දායකත්වයද අප දුටුවෙමු. මේ දිනවල බොස්කෝ
පාදිලි තැනගේ ඇට කටු මෙරට ගෙනවිත් යලි සිද්ධ කරන්නේද එම නිගා කිරීමය. බලපිටිය ප්‍රෙදේශයේ
ජනතාව මිට විරෝදතාවය පල කර තිබෙන බව වාර්තා වේ.
මේ දිනවල ප්‍රවුර්තියක් වන්නේ ශා. දොන් බොස්කෝ මුනිදුන්ගේ ශු වූ ධාතු සිරිලකට වැඩම කරයි” යන්නයි ධාතු යන වචනය බොදුනු අප භාවිතා කරන්නේ මහත් ගෞරවයෙන්ය . ඒය භාවිත කළ හැක්කේ බුදුරජාණන් වහන්සේගේ හා සියලු කෙලෙසුන් ප්‍රහින කළ මහරහතන් වහන්සේලාට පමණයි. ගුණසේන මහා සිංහල ශබ්ද කෝෂයේ ධාතු යන වචනයේ අර්ථය දක්වා ඇත්තේ බුද්ධ ආදී උත්තමයන්ගේ ශරීරයෙන් ඉතිරි වූ කොටස, පාරිභෝගික, උද්දේශික පුජනිය වස්තුව යනුවෙනි. එම අර්ථ දැක්වීම අනුව පැහැදිලි කරුණක් නම් ධාතු යන වචනය භාවිතා කරන්නේ අරහත් බුද්ධාදී උත්තමයන්ට පමණක් බවයි අපේ රටේ හෝ වෙනත් රටක වැඩසිටි සංඝාරජවරයෙකුට හෝ ගැමනු වැනි ශ්‍රේෂ්ට නිරිදෙකුගේ ශරීරයේ ශේෂව ඇති කොටස් සඳහා මෙම ධාතු යන වචනය භාවිතා නොකරයි. එවැනි අය ආධාහනය කළ විට ඉතිරි වන කොටස් වලට භාවිතා කරන්නේ භෂ්මාවශේෂ යන්නයි. යමෙකුට ඉන්ග්රිශියේ ඇති relic යන වචනයට ඇති අර්ථය ධාතු යන්න බව තර්ක කළ හැක මන්ද යත් විදේශීය චින්තනයක් ඇති කතෝලික පල්ලියට සිංහල භාෂාවේ ඇති ද්විරුපතාව ආදී භාෂා භාවිතාය පිළිබඳව නොදන්නවා විය හැකි බැවිනි එබැවින් එම relic වචනයට සිංහල භාෂාවේ භාවිතා කළ හැකි පර්යාය පද වන මිනි අළු, භෂ්මාවශේෂ, ශරීර අස්ථි පටක ආදී වශයෙනි. මෙවැනි වචන අවැසි තරම් ඇත. අනික සිංහල භාෂාවේ ශාරීරික කොටස් සඳහා ධාතු යන වචනය භාවිතා වන්නේ සැයක වීමකින් පමණක් ඉතිරිවන කොටස සඳහා පමණි. එබැවින් ශා. බොස්කෝ ආධාහනයද කරනැති බැවින් ධාතු යන වචනය භාවිතා කළ නොහැක. එබැවින් අප කාරුණිකව කතෝලික පල්ලියට දැන්ව සිටින්නේ ඊනියා දේශීයකරණයේ නාමයෙන් බෞද්ධයන්ගේ සිත් නොරිදවන ලෙසය. බෞද්ධයන මහත් ගෞරවයෙන් භාවිතා කරන වචන නොකෙලසන ලෙසය. නියම ආගමික සහජීවනය යන්නේ අර්ථය අනෙක් ආගම් කෙරෙහි එකිනෙක දක්වන ගෞරවයයි. දොන් බොස්කෝ තුමන් යනු 1815 අගෝස්තු 16 වන දින ඉතාලියේ ටියුරින් නුවර බෙක්කි ග්‍රාමයේ උපත ලබා සිය අද්යපනයෙන් පසු පුජකවරයට ඇතුලත්ව පල්ලියෙන් ඉවත්වන තරුණයන් කතෝලික පල්ලිය වෙත ලංකර ගැනීමේ කාර්ය වෙනුවෙන් සිය ජීවිතය කැපකරනු ලැබිය . මේ හේතුවෙන් 1929 දී භාගය වරයටත් දි ශාන්තුවරයටත් පත්කරන ලද අතර 1988 දී 2 වන ජුවාම් පාවුළු පාප්තුමන් එතුමන්ව තරුණයන්ගේ පියා, ගුරුවරයා බවට නම් කරනු ලැබිය. ශ්‍රී ලංකාවේ ද තරුණයන් වෙනුවෙන් කාර්මික පුහුණුව ලබාදෙන දොන් බොස්කෝ නම් ආයතන රාශියක් රට පුර පිහිටුවා ඇත්තේ තරුණ පිරිස් පල්ලියට ලංකර ගැනීමටයි . තවද අනාථ, අසරණ දිළිදු දරුවන් පුනරුත්ථානය කිරීමේ අරමුණද එම පිරිස් කතෝලික ආගමට ගැනීමයි. දොන් බොස්කෝ ආයතන වල අරමුණ වෘතිය පුහුණුව ලබාදෙන අතර ආගම් ප්‍රචාරය කිරීමයි. මෙම ආයතන සමහරවිට ආරම්භ කරන්නේ පන්සල් ආශ්‍රිතව වන අතර එමගින් ප්රතිරෝදතාවක් ඇති නොවීමට මග සලසා ගනු ලබයි . මේ සියලු කටයුතු සඳහා ඒවාට ප්රචාරාත්මක වාසි ලබා ගැනීම සඳහා මෙරටට ගෙන එන ලද බොස්කොගේ ශරීරයේ දකුණු අශ්තිය හා පටක කොටස් සහිත දොන් බොස්කෝ අනුරුව රට පුර ප්‍රදර්ශනය කිරීමට කටයුතු ඉතා නින්දිත ලෙස සුදානම්ව පවතී .

උපුටා
ගැනීම http://www.facebook.com/photo.php?fbid=507722422574731&set=a.501853353161638.133505.501848876495419&type=1&theater
කාඩිනල් - ශිරන්ති ප්රමුඛ මෙරට කතෝලික සභාවට තවත් වැඩමවීමට ඉතිරිව ඇත්තේ ශුක්‍ර ධාතු පමණ යි....
ReplyDeleteමෙවැනි තත්ත්වයන් උද්ගත වෙද්දීත් අපගේ ශාසනභාරදීහු මුනිවත රැකීම සම්බන්ධයෙන් මාගේ බලවත් සංවේගය!
අනිවා සහෝදරයා මුන් සේරම නිදි මහ එව්වෝ
ReplyDeleteඅනිවාර්යෙන්ම අයියේ..මහනායක හිමිවරු මර නින්දේ..අද අපේ ලොක්කන්ට බුදු දහම,බුද්ධ ශාසනය විහිළුවක් වෙලා..එකටත් ඉතින් අපේම මෝඩ ජනතාවම තමා වගකිවයුත්තේ..අපිම තමා දේශපාලුවන්ට 2/3 බලයක් දුන්නෙත්..නැවතත් අපේ වගකීම එම බලය නියම සුදුස්සාට ලබා දීමය..දියසෙන් කුමාරවරු පහළ නොවේ..දේශපාලන පක්ෂ,පාට වලින් තොරව සිංහල බෞද්ධයා එකතු විය යුතුය..නැතහොත් එය අපි විසින්ම ශාසනයේ වල කැපීමකි..
ReplyDeleteඔව් අපේම ලේ අපිට ද්‍රෝහිකම් කරනවා මහා නායක උන්දලා බෙන්ස් කාර් වලට ලොබ කමේ නිදි . උන්දලා නම් මැරිලා යයි එත් අපේ අනාගත පරම්පරාව තාමයි විඳවන්නේ
Delete