
මේ අතර සහල් ඇතුළු ආහාර වර්ගවලට ආසනික් සංයෝජනය වී ඇත්තේ පොහොර භාවිතය නිසා නොව කෘමිනාශක හා වල් නාශක යෙදීම නිසා බැවින් ඒ පිළිබඳව අධ්‍යයන වාර්තාවක් සකස් කර නව නීතිරීති පාර්ලිමේන්තුවට ගෙන ඒමටද රජයේ අවධානය යොමු වි ඇත.
වල්නාශක හා කෘමිනාශක වැළැක්වීමේ නීතිරීති ගෙන ඒමෙන් නොනැවතී එමගින් පැන නගින අතුරු ප‍්‍රශ්න සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප‍්‍රචාරයක් ලබා ගැනීමේ අවශ්‍යතාව ද පොහොර භාවිතයෙන් ආසනික් සම්බන්ධ ගැටලූ ඇති නොවන බව ජනතාවට පැහැදිලි කර දීමේ අවශ්‍යතාව ද රජයේ බලධාරීන් අතර සාකච්ඡවට ලක්ව ඇත.
0 comments:
Post a Comment