මහියංගන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස්
සන්ධායනේ මන්ත්‍රී වටරැක විජිතසිරි හිමි සිය මවගේ පින්කමට යමින් සිටියදී ත්‍රි රෝද
රථවලින් ලුහුබැඳ ඇති 20 ක් පමණ පිරිසක් පේරාදෙණිය ප්‍රදේශයේදී පහරදී පලා ගොස්
තිබෙනවා.

ගිරාඳුරු කෝට්ටේ මහවැලි විහාරාධිපති විජිතසිරි
හිමියන් පොලිසියට කල පැමිණිල්ලේ මෙසේද සඳහන් වේ . “කඩුගන්නාව පොලිස් වසමට අයත්
පිළිමතලාව අසලදී ත්‍රි රෝද රථවලින් පැමිණි 20 දෙනෙකු පමණ පිරිසක් සිටියා එම පිරිස
අතර මහියංගන ප්‍රදේශයේ හිමිනමක්ද මහනුවර බොදු බල සේනාවේ සාමාජිකයෙක්ද දායක සභාවේ අයෙක්ද සිටියා”
බදුල්ල ප්‍රදේශයේ පවතී රාමසාන් උත්සවය අවසානයේදී
පවතී සර්වාගමික උත්සවයකදී මෙමෙ හිමි නම බන දේශනාවක් කර ඇති බවත් එහිදී හලාල් සහ
මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම් පිලිබඳ විස්තරයක් තිබෙන බවත් එම නිසා එතැන් පටන් බොදු
බල සේනාව තමුන්ට විරෝධය පා මරණ තර්ජන කල බවයි.
ඔහුගේ ජාතිය ආගම පාවාදුන් කතාව පහතින් .......
http://www.youtube.com/watch?v=d1KOIZZYxKM
ඔහුගේ ජාතිය ආගම පාවාදුන් කතාව පහතින් .......
http://www.youtube.com/watch?v=d1KOIZZYxKM
0 comments:
Post a Comment